ජරාවක් කාපුවාම බඩ රිදෙන්නෙ, බඩේලිය යන්නෙ අ‍ැයි සහ කොහොමද? Search නොකර, AI වලින් අහන් නැතිව තමන්ගෙ දැනුමෙන් උත්තර දීපන්. (උත්තරේ දාල ගිහින් බලහන්)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,719
    1
    15,420
    113
    Search නොකර තනිවම හිතල, තමන්ගෙ දැනුමෙන් කියපන් බලන්න? කාපු කෑමවල මොනවා හරි ජරාවක් තියෙනවා කියල හිතමු. එකපාරටම කොහොමද දියාරු වෙලා බඩේලිය ගොඩක් යන්නෙ? අනික බඩ රිදෙන්නෙ අ‍ැයි?

    Circular logic වලින් බඩේලිය යන්නෙ බඩ රිදෙන්නෙ ජරාව කාපු නිසා කියල shape වෙන්න එපා. තමන්ට අවංකව තනියම හිතල, හිතෙන විදිහට අ‍ැයි කියල දාහන්කො. Search කරන, AI වලින් බලන වැඩේ තමන්ගෙ හිතට අ‍ාව උත්තරය මෙතන දාල, ඊට පස්සෙ කරල බලහන්.

    බඩේලිය ගියාම දෙන බෙහෙත් මොන වගේද, අ‍ැඟට තෙහෙට්ටුවක් එන්නෙ අ‍ැයි කියන එකටත් හේතු වෙන්නෙ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහම තමයි. ගිහින් තමන්ම හොයාගෙන බලහන්කො.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,595
    12,718
    113
    35
    Spain
    බඩේ ලූස් මෝෂන් ට්‍රිගර් වෙනවා ඇති. බඩෙ ඇති සෙන්සර් ටිකක්. මේවා අගුනයි මේවා සවුත්තු කියල හඳුනාගෙන මොලේට අදාළ සිග්නල් එක යවනවා ඇති.
     
    • Like
    Reactions: san**

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,550
    25,374
    113
    අපි ඕවා දන්නෙ නෑ, කුණුවෙච්ච හුත්තවළුයි, මීයෝ කාපු වට්ටක්කයි, බෝ ගහ යට ගෑණුන්නෙ ගූයි කාලා regularly බඩ යන උන් තමා ඕවා දන්නෙ

    images
    Upali_Wijewardene_%281938-1983%29.jpg
    images
    images
    Iconic architect and pioneer of Tropical ModernismIconic industrialist and founder of the Upali GroupSolicitor General of Ceylon and national movement leaderකුණු වෙච්ච ජාරාව කාලා කීල්ස් ගානේ ගිහින් රෙනවා
    Royal CollegeRoyal CollegeRoyal CollegeRoyal College
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    අත්දැකීමෙන් කියන්නෙ. ඒ කාපු එක ජරාවක් කියල නොදැන ඉන්නකන් බඩ යනව ගොඩක් අඩුයි. ජරා නොවන එකක් උනත් අප්පිරියාවෙන් කෑවොත් බඩ යනව. මේ අද වගේ. ඊගෙ ගෙදර හැදුව කැරමල් පුඩිමක්. සීතල නොකර රස්නෙන් කන්න ගිහින් අප්පිරිය හිතුන. දැන් තාම බඩ යනව. දැන් මේක කොටන්නෙත් කොමඩ් එකේ ඉඳන්. හිත තමයි ගොඩක්ම ඕකට හේතුව. පොඩ්ඩක් බඩ යනව ඇත්තටම ජරාව නම්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    බඩේ ප්‍රශ්නවල Bismuth subsalicylate (Pepto-Bismol) එක තමයි නියම. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ.

    Form AI


    An upset stomach after eating unfamiliar foods is actually quite common. It doesn't necessarily mean the food is bad—it can happen for several reasons:

    1. Your digestive system isn't used to it​

    Your gut produces enzymes and maintains populations of bacteria that help digest the foods you regularly eat. When you suddenly eat something very different (for example, a cuisine with unusual spices, ingredients, or high-fat content), your digestive system may need time to adapt.

    2. Different spices and ingredients​

    Some foods contain compounds that can irritate the stomach or intestines in sensitive people. Common examples include:
    • Very spicy foods (chili peppers)
    • High-fat or fried foods
    • Foods rich in garlic or onions
    • Certain artificial sweeteners
    These can cause symptoms such as bloating, gas, indigestion, or diarrhea.

    3. Changes in gut bacteria​

    The trillions of bacteria in your intestines help digest food. When you eat unfamiliar foods, especially those with different types of fiber or fermented ingredients, your gut microbes may produce more gas while adjusting, leading to bloating and discomfort.

    4. Food intolerance​

    Sometimes the issue isn't the food being unfamiliar but an underlying intolerance. Examples include:
    • Lactose intolerance (dairy)
    • Fructose intolerance
    • Sensitivity to gluten (in some people)
    Symptoms can include cramps, diarrhea, bloating, or nausea.

    5. Mild food poisoning or contamination​

    When traveling or eating food prepared differently than you're accustomed to, you may be exposed to microorganisms your body hasn't encountered before. This can cause "traveler's diarrhea" or temporary stomach upset.

    6. Psychological effects​

    Interestingly, expectations and anxiety can affect digestion. If you're nervous about trying a new food, your gut-brain connection can contribute to stomach discomfort.
    ------ Post added on Jul 28, 2026 at 6:54 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    SudaW

    Well-known member
  • May 1, 2025
    385
    298
    63
    Allergies
    අප්පිරියාවෙන් කෑම. බිත්තරයක් වුනත් අප්පිරියාවෙන් කෑවොත් බඩු තමා