මන් මේ වයින් එකක් ගහන ගමන් කල්පනා කරේ බන්
අපි අවරුදු කීයද තව ඉන්නේ, මොන තරම් පොරවල්,අරව මේවා මොනවා තිබ්බත් අපි මැරිලා ටික දවසකින් ඒ ඔක්කොම ඉවරයි,
පව්ලේ යට මත හිටි මේ වගේ එකෙක් ඉදියා කියලා,එ අයත් දවසක මැරෙනවා,
බලපන් අපි අපේ ආච්චිලා සියලගෙන් එහාට ඉදපු උන්ව දන්නවද කියලා,ඒ හැමදේම කාලයත් එක්කම වැදගත් නැති වෙනවා.
මට පුද්ගලික ජිවිතේ එහෙම තරහ උන්,මන් බැනපු උන් නැති තරම්.
ඒත් ඉතින් මේක ෆෝරම් එකක් නිසා, බැනල වැලි දාගත්ත ඒවා ඇති.
තරහා යන එක සාමාන්‍ය දෙයක්, අපි ඒ වෙලාවට බැන ගන්නවා.
මට හිතුන මගේ ඊගෝ එක නැති කරලා දාන්න, එනිසා පොඩි හරි දෙයක් මගෙන් උනානම් සමාවෙයන්.
හැබැයි මන් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලා මන ආයේ කාගෙවත් හිත රිද්දන්නේ නැ කියන එක නෙමේ මේකෙන් අදහස් වෙන්නේ.
ඊගෝ එක අයින් කරලා මනුස්සයෙක් වගේ ඉන්නන කැමති,වැරදි වෙයි,එත් ඒවා තේරුම් අරන් නිහතමානී වෙන්නයි ඕන.
මේක ත්‍රෙඩ් එකක් දාන්නේ නැතුවත් කරන්න පුලුවන්නේ, ඔව් එත් එකෙන් මගේ ඊගෝ එක නැති වෙන්නේ නැ.
(මන් මෙතැ ඊගෝ කියල අදහස් කලේ සමහර වෙලාවට මන් දන්නවා මන් එහෙම කරපු එක වැරදි,එත් මට ඕන නැ මන් එක පිළිගත්තා කියල අනිත් කෙනා දැනගන්නවට )

Last edited:
Vinyanaya mage newe,man newe,mage athmaya newe