🚌අළුත් METRO බස් රථ මෙම මාර්ගවල පමණී! නුවර මැණිකෙලා හාන්සී!🚌

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,619
    8,125
    113
    A_Foton_C12_%22Lanka_Meto_Transit%22_Bus.jpg

    මිලේනියම් සිටි - කොළඹ කොටුව
    මාකුඹුර - බත්තරමුල්ල
    බොරැල්ල - පානදුර
    බත්තරමුල්ල - ඒකල
    කැස්බෑව - කොටුව
    මාකුඹුර - කොටුව
    පානදුර - ටවුන් හොල්
    රාගම - බත්තරමුල්ල

    විනාසයි හුම්ප්තෝ විනාසයි.. මොනවද බන් මේ පාරවල්? 138 හයිලෙවල් පාර දිගේ කොළඹට යන උන්ට මුකුත් නෑ... දැනට යන ලබ්බ පන්නිපිටියෙන් හරෝනවා. අනික කිරුලපනෙන් කඩවත... මොන හුත්තක්ද ඕයී මේ ? ? අඩුම ගානේ හෝමගමින් පටන් ගන්න තිබ්බා හෝමගම - කොටුව කියලා.. ගොඩගම / හෝමගම / කොට්ටාව / පන්නිප්ටිය / මහරගම / නුගේගොඩ / කිරුලපන / හැව්ලොක් ඔය සෙට් එකම අල්ලන්න තිබ්බා? 190 පාරේ ගොඩගම - කොටුව දාන්න තිබ්බ එක මිලේනියම් සිටි දාලා..

    නුවර එවුන්ට දායි දායි ගගා ඉඳලා එක බස් එකක් නැ... පවු උන් සෑහෙන හෝප්ස් තියන් හිටියා.. මම දැක්කා එකෙක් වොලට් එකට සල්ලිත් දාගෙන ඉන්නවා කවදා හරි මෙට්‍රෝ එකක් නුවරට එයි කියලා.. ගාල්ලේ උන්ටත් වැලි දාලම පුකේ ඇරලා..

    අගෝස්තු අවසානයේ සිට ධාවනයට එක් කෙරේ.
    ​
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy

    @Anathai

    පොඩ්ඩක් ඉවසල ඉදින්.

    වැඩේ යටින් ගානට යනවා
     
    • Haha
    Reactions: EON

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,069
    14,327
    113
    🌎
    මම දැක්කා එකෙක් වොලට් එකට සල්ලිත් දාගෙන ඉන්නවා කවදා හරි මෙට්‍රෝ එකක් නුවරට එයි කියලා.. ගාල්ලේ උන්ටත් වැලි දාලම පුකේ ඇරලා..
    😂😂😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,979
    113
    35
    Spain
    ඕක නුවර යවනවා නම් ෆස්ට් ක්ලාස් ට්‍රෙන් ටිකට් එකේ ගානට දෙන්න වෙන්නේ. එත් බස් එකේ එහෙම ගෙවල යන්න පිස්සුවක් ඇතෑ. ඉතින් කොළඹ පාරවල් වල විතරයි.
     
    • Like
    Reactions: san**

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    හෝමගම - කොටුව කියලා..
    මෙහෙම දැම්මම ප්‍රයිවට් බස් වලට පාඩුනේ, හෝමගම බස් වල ඉන්න සෙනග ගොඩ බලපන්කො
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    441
    149
    43
    A_Foton_C12_%22Lanka_Meto_Transit%22_Bus.jpg

    මිලේනියම් සිටි - කොළඹ කොටුව
    මාකුඹුර - බත්තරමුල්ල
    බොරැල්ල - පානදුර
    බත්තරමුල්ල - ඒකල
    කැස්බෑව - කොටුව
    මාකුඹුර - කොටුව
    පානදුර - ටවුන් හොල්
    රාගම - බත්තරමුල්ල

    විනාසයි හුම්ප්තෝ විනාසයි.. මොනවද බන් මේ පාරවල්? 138 හයිලෙවල් පාර දිගේ කොළඹට යන උන්ට මුකුත් නෑ... දැනට යන ලබ්බ පන්නිපිටියෙන් හරෝනවා. අනික කිරුලපනෙන් කඩවත... මොන හුත්තක්ද ඕයී මේ ? ? අඩුම ගානේ හෝමගමින් පටන් ගන්න තිබ්බා හෝමගම - කොටුව කියලා.. ගොඩගම / හෝමගම / කොට්ටාව / පන්නිප්ටිය / මහරගම / නුගේගොඩ / කිරුලපන / හැව්ලොක් ඔය සෙට් එකම අල්ලන්න තිබ්බා? 190 පාරේ ගොඩගම - කොටුව දාන්න තිබ්බ එක මිලේනියම් සිටි දාලා..

    නුවර එවුන්ට දායි දායි ගගා ඉඳලා එක බස් එකක් නැ... පවු උන් සෑහෙන හෝප්ස් තියන් හිටියා.. මම දැක්කා එකෙක් වොලට් එකට සල්ලිත් දාගෙන ඉන්නවා කවදා හරි මෙට්‍රෝ එකක් නුවරට එයි කියලා.. ගාල්ලේ උන්ටත් වැලි දාලම පුකේ ඇරලා..

    අගෝස්තු අවසානයේ සිට ධාවනයට එක් කෙරේ.
    ​
    100% Sure da? Niyamaine.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    හැබැයි යන රූට් වලනම් හවුස් ෆුල් වදිනවා නේද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ඕක බන් මුන් ගානට already තියෙන රූට් වලට දාන්නෙ නැතුව කරන්නෙ නැත්තන් බස්කාරයො එක්ක වලි දාගෙන කරන්න බෑ කියල දන්නව. වැඩේ settle වෙද්දි දන්න රූට් ටිකටත් දායි.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,052
    3,093
    113
    • Haha
    Reactions: Cool Kitty and fdk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,116
    113
    නුවර ලොකුද?

    ගිය සතියේ පිළිමතලාවේ ඉඳලා මාලිගාවට යන්න පැය 1.5 ක්‌ ගියා.
    ආතල් ඕයි. නුවර එවුන්ට අම්බුලන්ස් වල කෙලින්ම මොචරියට යනවා ඇත්තේ.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,404
    7,127
    113
    පිස්සුද හුත්තො ගාල්ලට නුවරට මේවා දාන්න
    කැරි බයියොන්ට කොහෙන් හරි වැරැද්දක් තමයි පේන්නෙ

    මේවා short distance නේ
    එතකොට නුවර වගේ ඒව අදාල නැහැනේ බන්

    ගාල්ලෙ එවුන්ට තව මොන hopes ද බන්, උන්ට හයිවේ බස් තියෙන්නෙ ඒව ඔයිට වඩා හොඳයිනේ
    නුවරත් හයිවේ එකේ වැඩ ඉවර උනාම ඕන තරං හයිවේ බස් තියේවි, එතකොට ඕව ඕන වෙන එකක් නැහැ

    අනික 138 ට තව මොන බස්ද බන්
    ඒකෙ කොහොමත් විනාඩි 5න් 5ට බස් තියනවා
    ඕක දාල පිරිමහන්න බැහැ 138 route එකේ. බස් දෙක තුනක් දාල තේරුමකුත් නැහැ