නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,718
    32,449
    113
    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල අර වැරදි කරන උන්ට බේරෙන්න ක්‍රමේ හදල දෙන වචනෙ තමයි,
    "සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට"

    නිලධාරීන් අභිමතය පරිධි කටයුතු කිරීම කියන දේට මුවා වෙලා, ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන අවස්ථා බොහොමයි.

    මෙහෙම ලියන රාජ්‍ය සේවයක වැරදි අල්ලන්නෙ නැහැ...
     
    • Like
    Reactions: waca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,718
    32,449
    113
    Sudusu ekak kare nedda?
    නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඒව කරන උන්ට සුදුස්සක් කරන්න කීවම කරගෙන ඉන්න හදන්නෙම වැරැද්ද කියල උඩින් ඉන්න උන්ට නොතේරෙන්නේ බබාලද?