හාන්ස් වැඩ පෙන්නයි. ඇමරිකාව අභිබවා යන තාක්සණයක් ශ්‍රි ලංකා රජ්‍ය සේවයට.

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    පිස්සු ජයන්ත්තයා :lol: :lol:
    ටැග් කරගෙන කෙදිරිගාන්නෙ දැන්

    ට්‍රෙනින් තියෙනවා රජයෙ උන්ට, උබත් පලයන්.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,387
    4,013
    113
    යුරෝප් රටවල් ලිනක්ස් වලට, ඕපන් සෝස් software වලට මාරු වෙනවා... අපේ එවුන් microsoft යනවා.

    උඩ පුටුවල උන්ට ලොකු කමිෂන් එකක් හම්බවෙනවා ඇති.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,474
    17,592
    113
    බයියො බිලියන ගණන් හොරා කාපු ඒවා ගැන මීක් නැති උන් Microsoft ගැන හෑලි ලියනවා 🤭

    ------ Post added on Jul 29, 2026 at 9:30 AM
     
    • Like
    Reactions: nul

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.microsoft.com/en-us/mic...ns-and-pricing#tabs-pill-bar-oc4495-new2_tab0

    මේක නම් ගත්තෙ හොඳයි

    Thumbs Ok GIF
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    It is clear Dr. Hans is also not second to other Phd holders. Even after more than a year in office he had not assessed even critical points such as Treasury, FM for cybersecurity before implementation of Digital Economy. Phd holders have no ground experience and only learn through mistakes which are costly. His close associates were appointed to key positions ......
     
    • Like
    Reactions: Mugen and win7dot

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    උස සිකුරුටි මිටි කම්කරු වේස බලු පිංගුත්තර තක්කඩි රාජ්‍ය සේවක නාකි බල්ලෝ රැල ක්‍රෑහ් තුඃ 🤮🤮🤮
    Ehema kiyanna epa. Eyala vayasata giyaama parinathabaavaya vadilu. Avrudu 2ka extension uth denna yanava.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    පිස්සු ජයන්ත්තයා :lol: :lol:
    ටැග් කරගෙන කෙදිරිගාන්නෙ දැන්

    ට්‍රෙනින් තියෙනවා රජයෙ උන්ට, උබත් පලයන්.
    හාන්ස් හාන්සි වෙලා මැසිම වගේ රට ඩිජිටල් කරනවා
    පොඩ්ඩක් අල්ලන් ඉඳින්. මට මැවිලා පේනවා ඩෝබියෝ ඉස්සරහට කන්නෙත් 1 0 ඩිජිට්ස්

    බයියො බිලියන ගණන් හොරා කාපු ඒවා ගැන මීක් නැති උන් Microsoft ගැන හෑලි ලියනවා 🤭

    ------ Post added on Jul 29, 2026 at 9:30 AM

    තාම හාන්ස් ජිවතුන් අතර නේද බන්
    මීක් නැනේ
    ------ Post added on Jul 29, 2026 at 2:28 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,406
    5,989
    113
    ලංකාවේ රජයේ ආයතන වල ඔය වගේ software පාවිච්ච් කරනවා කියලා හිතනවද...
    හොරට ගත්ත ඒවා නම් දෙක තුනක් ඇති

    july mid wage migration eka kare.

    harsha treasury eke 2.5USD Fraud ekata palu ariya
    ewele IT eka kiwwa outdated mail server ekak thiyenne kiyala.

    dan dagena dagena yanwa.
    anik ewatath

    oya uda dala thiyenne User Training eka Migration ekakin passe denawa eka aniwaryen,
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    ලංකාවේ රජයේ ආයතන වල ඔය වගේ software පාවිච්ච් කරනවා කියලා හිතනවද...
    හොරට ගත්ත ඒවා නම් දෙක තුනක් ඇති
    ඉස්සර ඉදලා පඩි හදන ඒව කළේ ඔක්කොම කළේ Microsoft excel එකේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    මෙන්න ප්‍රතිඵල:

    කෙටි කාලීන:
    අද ඒ මිස් නෑ ට්‍රේනිං එක ට ගිහිං. (මිස්: නියමයි ඒයි කන්න එහෙමත් දෙනවා)
    ඒ ෆයිල් එක කරන මිස් ට්‍රේනිං එකේ. ලබන සතියෙ ඔෆිස් එන්නේ. එතකං ඉන්න වෙනවා.

    මාධ්‍ය කාලීන:
    අද ඕක කරන්න බෑ . මේ ෆෝම් එක පුරවල ගේන්න. ග්‍රාම නිලධාරී ලියුම යි පොලිස් සහතිකෙයි එක්ක. ඔක්කොම "කොම්පියුටර් කරන්න" යන්නෙ. ඊට පස්සේ තමයි පුළුවන්.
    තව සතියක් යනවා ඕක කරන්න. දැන් ඕක "කොම්පියුටර් කරන ගමන් තියෙන්නේ. ඒ මිස් අද නිවාඩු."

    දීර්ඝ කාලීන:
    ඕක කරන්න වෙන්නෙ නෑ කොම්පියුටරේ කැඩිලා. හදනකන් ඉන්න ඕන.
    ප්‍රින්ට් කරන කොළ ඉවරයි. කොළ ගේනකන් ඉන්න වෙනවා. ලබන සතියේ ගේනවා කිව්වේ.
    ප්‍රින්ටරයක් ගෙනාවොත් ගහල දෙන්නං නැත්තං ඉන්න වෙනවා හදල එවනකන්.
     
    සරල සත්‍යය
     
    • Like
    Reactions: Mawathagama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    මෙන්න ප්‍රතිඵල:

    කෙටි කාලීන:
    අද ඒ මිස් නෑ ට්‍රේනිං එක ට ගිහිං. (මිස්: නියමයි ඒයි කන්න එහෙමත් දෙනවා)
    ඒ ෆයිල් එක කරන මිස් ට්‍රේනිං එකේ. ලබන සතියෙ ඔෆිස් එන්නේ. එතකං ඉන්න වෙනවා.

    මාධ්‍ය කාලීන:
    අද ඕක කරන්න බෑ . මේ ෆෝම් එක පුරවල ගේන්න. ග්‍රාම නිලධාරී ලියුම යි පොලිස් සහතිකෙයි එක්ක. ඔක්කොම "කොම්පියුටර් කරන්න" යන්නෙ. ඊට පස්සේ තමයි පුළුවන්.
    තව සතියක් යනවා ඕක කරන්න. දැන් ඕක "කොම්පියුටර් කරන ගමන් තියෙන්නේ. ඒ මිස් අද නිවාඩු."

    දීර්ඝ කාලීන:
    ඕක කරන්න වෙන්නෙ නෑ කොම්පියුටරේ කැඩිලා. හදනකන් ඉන්න ඕන.
    ප්‍රින්ට් කරන කොළ ඉවරයි. කොළ ගේනකන් ඉන්න වෙනවා. ලබන සතියේ ගේනවා කිව්වේ.
    ප්‍රින්ටරයක් ගෙනාවොත් ගහල දෙන්නං නැත්තං ඉන්න වෙනවා හදල එවනකන්.
    මතකනේ system අවුලක් ගිහින් ආදායම් බලපත්ර දුන්නේ නැතිව හිටියා මාස ගානක් :lol: