නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල අර වැරදි කරන උන්ට බේරෙන්න ක්‍රමේ හදල දෙන වචනෙ තමයි,
"සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට"
නිලධාරීන් අභිමතය පරිධි කටයුතු කිරීම කියන දේට මුවා වෙලා, ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන අවස්ථා බොහොමයි.
මෙහෙම ලියන රාජ්‍ය සේවයක වැරදි අල්ලන්නෙ නැහැ...