වෙඩි තියන්න ඕන බල්ලෙක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,581
    16,797
    113
    35
    Spain
    මාරි මෝල් වඳුරෝ ටිකක් නේ බන් කච පච ගගා ඉන්නේ. යන්තම් මොලේ තියෙන එක මනුස්සයෙක් ඇවිත් බල්ලට ගහනකම් මුන් මොනවා කරාද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,383
    168,508
    113
    එකමත් එක රටක
    හෙල්මට් පාර ගහනකන් අනිත් උන් මොනාද බන් කරන්නේ

    පොල්ලක් අරන් කෙලල අරින්නැතුව
    පොල්ලකින් ගහන එක රිසක් මුන් ටික පොඩි එකාට කෙලි . . හෙල්මට් එක හොදයි .. උට විතරයි මොලේ තිබ්බේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    මම ඔහොම බල්ලෙක්ට බැට් එකකින් ඔලුවට 3ක් 4ක් ගහල තියෙනව හොඳට දැනුනෙවත් නෑ ඌට. ක්‍රිකට් ගගහ ඉන්නකොට අපේ යාලුවෙක්ගෙ බල්ලෙක්ව ඔය විදියටම හපාගෙන හිටිය වතුර ගැහුවත් අතෑරියේ නෑ ඌ. පස්සෙ මගේ අතේ බැට් එක තිබ්බෙ මම කෙලල ඇරිය ඔලුවට විනාඩි 20ක් විතර හපාගෙන හිටියා. දැන් මට හිතෙන්නෙ බල්ලට නෙවෙයි ගහන්න තිබ්බෙ ඒ පාරවල් ටික බල්ලගෙ අයිතිකාරයට කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    ඒ හරියෙ ඉන්ටලොක් ගල් අල්ලන්න අත් උදව් දීපු බල්ලෙක් නිසා වෙන්න ඇති පාගගෙන හපනකොටත් කට්ටිය අත් දෙක බැඳන් මොකුත් නොකර බලාගෙන හිටියෙ
     
    • Like
    Reactions: Tricle_Buwa