වෙඩි තියන්න ඕන බල්ලෙක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    KzBf9Lx.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    රොටෙක් පොඩි කාලේ ඉඳන් භිෂනේට හැදුවොත් ආය තිරිසනෙක්ම තමයි
    සුපිරි බල්ලා. බයිට් ෆෝස් එක පට්ට හයි. දත් විලිස්සන් දැක්කත් ඇති හොරුන්ගේ පණ යන්න
    හැබැයි මල පැන්නොත් අයිතිකාරයද අදාල නෑ.
    අපි අපේ ලැබාව ගත්ත ගෙදර අයිතිකාරයව ඌ හදපු රොටා කාලා තිබ්බා අතේ කටු පේන තරමට
    අතේ එල්ලිලා අත කාලා තිබ්බේ. කොච්චර ගැහුවත් අත ඇරලා නෑ. මාර දරාගැනීමක් තියෙන්නේ
    ආරක්ෂාව අතින් ගත්තොත් ජර්මන්ෂෙපඩ් කිලෝමිටර් ගාණක් පිටිපස්සේ. මල පැන්න වෙලාවට ආය ආවේශ වෙන්නේ තනිකරම යක්ෂ ආත්ම

    හැබැයි අවුල තියෙන්නේ වෙනස් වෙන වෙලාව හිතා ගන්න බෑ. ඒ අතින් ලැබාලා, රිට්‍රිවලා මල් මසුරන්. (හැබැයි පට්ට මෝඩයි. කටේ තියෙන දේ උනත් රවට්ටලා ගන්න පුළුවන් ජාති. ඒ වගේමයි කම්මැලි කම). ඊලඟට ෂෙපඩ්ලා සුපිරි. අනිවා ලැබාලට වඩා ෂෙපඩ්ලාගේ මොලේ වැඩි. උන් පට්ට ස්මාට්.

    මන් අහලා තියේ නැට්ට කපන්නේ සැර වෙන්න කියලා පොඩි කාලේ. ඒ්ත් විද්‍යාත්මක හේතුවක් නම් දන් නෑ එකේ. මෙකේ රොට්ටු හදන උන් ඉන්නවද?

    Man dakala thiyenawa ballo podi eunta godak attack karanawa. :growl:
    ඒක මාර සීන් එකක් බන්
    අපි ලැබා හදන කාලේ ඌ කැමති නෑ පොඩි එවුන් ගෙදට්ට එනවට. බුරනවා කන්න පනිනවා එක විකාරයයි
    මට හිතෙන්නේ හැමෝම පොඩි උන්ව හුරතල් කරන නිසා එන ඉරිසියාව වෙන්න ඕනේ
    කවුරු ආවත් පොර සමාජෙට ඇවිත් දඟලලා පෙරලිලා, ඔඩොක්කුවට ගිහින්, අත දිලා අවධානේ ගන්න තමයි හදන්නේ. ඒක වෙන්න ඕනේ හේතුව
    ------ Post added on Jul 29, 2026 at 10:42 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880

    German Shepherd thama ban overall hondama. Un eka antheka naha. Hama jathiyema gathiguna mix breed ekak.
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    German Shepherd thama ban overall hondama. Un eka antheka naha. Hama jathiyema gathiguna mix breed ekak.
    ඒක ඇත්ත
    උන්ට හැම ෆීචර් එකම තියෙනවා සාමාන්‍ය ගාණට
    අනික උන් පට්ට ස්මාට්. ට්‍රේන් වෙනවා සුපිරියට
    ඇඟවල් එහෙම ඕවර් වේට් යන් නෑ ලැබාලා වගේ.

    කවුරුහරි ඔටාරා මැඩම්ව මේ ත්‍රෙඩ් එකට ටැග් කරන්න @Otara
    මැඩම් ඔටාරා ගන්නේ වල් බල්ලෝ විතරයි.
    ------ Post added on Jul 29, 2026 at 11:16 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    ඒක ඇත්ත
    උන්ට හැම ෆීචර් එකම තියෙනවා සාමාන්‍ය ගාණට
    අනික උන් පට්ට ස්මාට්. ට්‍රේන් වෙනවා සුපිරියට
    ඇඟවල් එහෙම ඕවර් වේට් යන් නෑ ලැබාලා වගේ.

    මැඩම් ඔටාරා ගන්නේ වල් බල්ලෝ විතරයි.
    ------ Post added on Jul 29, 2026 at 11:16 PM
    Ow ban German Shepherd kiyanne pattama breed ekak. Mage gawath hitiya ekek 10y. Kawadawath hapala na apiwa. Sellan nan sellan, kolan nan kolan, dadayam nan dadayam, attack nan attack, protection eka patta. Anith ballonwa kondan allala wananawa. Patta haiyyak tiyenne. Wal ballo natta puke gahan duwanne. Unge territory ekedith gema illanawa.

    Rottweiler kiyanne maha gon huttige puthala. Mata nan okunwa pennanna ba. Sakkilima breed ekak. Mona pakakata gewal wala hadanawada manda. Thamange owner wa pawa hapa kana kisima sence ekak & kelehi gunayak nathi rata harak. Mun wage gon pakainta minisage hondama sagaya kiyanna puluwanda? Ballontath apahasayak oya breed eka
     
    Jan 9, 2026
    18
    13
    3
    රොටෙක් පොඩි කාලේ ඉඳන් භිෂනේට හැදුවොත් ආය තිරිසනෙක්ම තමයි
    සුපිරි බල්ලා. බයිට් ෆෝස් එක පට්ට හයි. දත් විලිස්සන් දැක්කත් ඇති හොරුන්ගේ පණ යන්න
    හැබැයි මල පැන්නොත් අයිතිකාරයද අදාල නෑ.
    අපි අපේ ලැබාව ගත්ත ගෙදර අයිතිකාරයව ඌ හදපු රොටා කාලා තිබ්බා අතේ කටු පේන තරමට
    අතේ එල්ලිලා අත කාලා තිබ්බේ. කොච්චර ගැහුවත් අත ඇරලා නෑ. මාර දරාගැනීමක් තියෙන්නේ
    ආරක්ෂාව අතින් ගත්තොත් ජර්මන්ෂෙපඩ් කිලෝමිටර් ගාණක් පිටිපස්සේ. මල පැන්න වෙලාවට ආය ආවේශ වෙන්නේ තනිකරම යක්ෂ ආත්ම

    හැබැයි අවුල තියෙන්නේ වෙනස් වෙන වෙලාව හිතා ගන්න බෑ. ඒ අතින් ලැබාලා, රිට්‍රිවලා මල් මසුරන්. (හැබැයි පට්ට මෝඩයි. කටේ තියෙන දේ උනත් රවට්ටලා ගන්න පුළුවන් ජාති. ඒ වගේමයි කම්මැලි කම). ඊලඟට ෂෙපඩ්ලා සුපිරි. අනිවා ලැබාලට වඩා ෂෙපඩ්ලාගේ මොලේ වැඩි. උන් පට්ට ස්මාට්.

    මන් අහලා තියේ නැට්ට කපන්නේ සැර වෙන්න කියලා පොඩි කාලේ. ඒ්ත් විද්‍යාත්මක හේතුවක් නම් දන් නෑ එකේ. මෙකේ රොට්ටු හදන උන් ඉන්නවද?

    ඒක මාර සීන් එකක් බන්
    අපි ලැබා හදන කාලේ ඌ කැමති නෑ පොඩි එවුන් ගෙදට්ට එනවට. බුරනවා කන්න පනිනවා එක විකාරයයි
    මට හිතෙන්නේ හැමෝම පොඩි උන්ව හුරතල් කරන නිසා එන ඉරිසියාව වෙන්න ඕනේ
    කවුරු ආවත් පොර සමාජෙට ඇවිත් දඟලලා පෙරලිලා, ඔඩොක්කුවට ගිහින්, අත දිලා අවධානේ ගන්න තමයි හදන්නේ. ඒක වෙන්න ඕනේ හේතුව
    ------ Post added on Jul 29, 2026 at 10:42 PM

    Rottu kiyanne mcn one master bread ekak. Ekai godak ayata waradinne. Godak rottu hadana gewal wala eka ekkena eka eka welawata master wenawa. Kanna denne ekkenek, nawanne ekkenek, gedara inne thawa kenek… ithin master aduraganna bariwunama sara wenawa. Balla Sara wuna gaman minissu karanne Kudu dana eka. Ita passe stress wela sara wadi wenawa.. podima kale idala train karala ganna oni rottu. Limitations and boundaries hariyata kiyala deela..
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    Rottweiler kiyanne maha gon huttige puthala. Mata nan okunwa pennanna ba. Sakkilima breed ekak. Mona pakakata gewal wala hadanawada manda. Thamange owner wa pawa hapa kana kisima sence ekak & kelehi gunayak nathi rata harak. Mun wage gon pakainta minisage hondama sagaya kiyanna puluwanda? Ballontath apahasayak oya breed eka
    අඩෝ ඒ උනාට ඌ ඉන්නවා කියන්නේ ඒ ගෙදරට ආයේ මනුස්සයෙක් තියා බලල් පැටියෙක් වත් රිංගන්නේ නෑ (මම කියන්නේ සැරට හදපු එකෙක් ගැන)
    හිතපන් දත් විලිස්සලා අර උන්ගේ ගෙරවිල්ල දැම්මම තියෙන ගැම්ම. ආයේ තිරිසනාම තමා. ඒ වයිබ් එක වෙන බල්ලෙක්ගෙන් ගන්න බෑ බන්. සිරාවට මම කලින් බල්ලෝ ගැන දන්නවා නම් ගෙන්නේ රොටෙක්. වැරදිලා ලැබෙක් ගෙනාවේ. ඕවර්වේට් කියලා එක්ස්සයිස් කරවන්න දිලා පාරේ එක්කන් යද්දි නාටු බල්ලෙක් බිරුවත් මූ ඉන්නේ අපේ කකුල් අස්සේ. නැත්නම් අතේ එල්ලිලා. ඒ වගේද බන් අරුන්. රොටෙක් එක්ක යද්දි අඩු ගානේ පාරේ බල්ලෙක් වත් ලඟ ඉන්නේ නෑ. උන්ගේ දත් සෙට් එකෙ හිටන්ම තියෙන්නේ ඉරලා, කඩලා සුනු විසුනු කරන ස්ට්‍රක්චර් එකක්

    මට ඒක කියන්න තෙරෙන්නේ නෑ බන්. මට පට්ට ආසාවක් තිබ්බා රොටෙක් හදන්න පස්සේ. ඒක මිස් උනා. අපේ ලැබා ගත්ත එකාගේ අත ඉරලා තිබ්බා විදිය දැක්කා නම් බන්. අම්මාහ්. මස් වැදලි එල්ලි එල්ලි ඌ වීල් එකක ඉස්පිරිතාලෙට ගිහින් තියෙන්නේ. හැබැයි පෙලක් රොටාලා ඉන්නවා ලැබාලා වගේ හදන. ඒත් මම හිතන්නේ ජාන වලින් ගත්තොත් උන්ගේ තිරිසන් ගතිය ඩිෆෝල්ට් වෙලා එන්නේ

    මේක සිරා මාත් හිතන්නේ. මොකද උන් හැමෝගෙම අතින් අතට හොටු පෙරාගෙන ගිහින් නැලවෙන උන් නෙමේ
    උඹ බල්ලෙක් හදනවද මචං? රොටෙක්ද?
    ------ Post added on Jul 29, 2026 at 11:29 PM
     
    Ow mcn. Rotek innawa. Rotek inna Godak aithi karayo alpha wenna yanawa.. rottu kamathi alpha beta newei.. partner kenekta.. eka mattame.. oka thamai hapanna main reason eka. Anika rotage hasireema therum ganna oni..

    ex: ape rotata toy ekak dunnoth. Uta eka thaniyen inspect karanna oni.. e inspection eka karaddi pora toy eka guard karanawa.. lagata enna denne naha katawath. Toy eka ganna giyoth baduma thamai. Habai mama kiwwoth denna toy eka kiyala denawa mata. E wagema Inspection eka iwara wunama ganna puluwan oni kenekta..

    Rottu modai kiyanna hethuwa tamai. Un godak welawata attack first. Think second..pollak aran awoth. Attack kara. Dewanuwa hithuwa. Ekai podi kale idan train karanna oni..

    Kochchara train karath habai gon wada nm thiyenawa.😂🤪.. Kathawak thiyenawa U.S. police K-9 walata rotweiller gaththa kiyala mulma kaale. Passe rottu samanallu, lennu passe yanna gaththalu training karaddi.. 🤣🤣.. ita passe wena breed aran thiyenne k9 walata..
     
    • Wow
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම ඩොබමන් එකෙක් මාව පන්නං ඇවිල්ලා ඇඟට පනිනකොටම අල්ලලා ගැහුවා පොලවේ. අයිතිකාරයෝ මර ලතෝනිය🤬 සෙල්ලමටලු පැන්නේ අම්මට @#@@@ 🤬.
    අඳුනනවත් එක්ක ඒ යක්කුන්ව. කුණුහර්ප නොකියා යන්න ගියා බල්ලො හදනවනං වත්තෙ හදාගන්න කියල.

    මේක දැක්කම හෙල්මට් එක අරං මම ගියා වගේ දැනුනේ. මම නං ඕවට බල බල ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    Rottu kiyanne mcn one master bread ekak. Ekai godak ayata waradinne. Godak rottu hadana gewal wala eka ekkena eka eka welawata master wenawa. Kanna denne ekkenek, nawanne ekkenek, gedara inne thawa kenek… ithin master aduraganna bariwunama sara wenawa. Balla Sara wuna gaman minissu karanne Kudu dana eka. Ita passe stress wela sara wadi wenawa.. podima kale idala train karala ganna oni rottu. Limitations and boundaries hariyata kiyala deela..
    Me wage ekek apiwa kanna aawoth mokadda karanna puluwan hodama wede kiyalat kiyannako
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,189
    113
    එකමත් එක රටක
    Me wage ekek apiwa kanna aawoth mokadda karanna puluwan hodama wede kiyalat kiyannako
    අඩේ මම නම් ලොකු බල්ලෝ හදපු එකෙක් විදියට ලොකු බල්ලන්ට බය නැ . ඉතින් ඔහොම එකෙක් ආවත් මම ඌට බෙල්ලෙන් අල්ලන් ගහන්න ට්‍රයි කරයි . :baffled:
    එහෙම control කරගන්න බැරි ජාතියේ එකෙක් මට සෙට් වෙලා නෑ මේ වගේ .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,075
    113
    රොටෙක් පොඩි කාලේ ඉඳන් භිෂනේට හැදුවොත් ආය තිරිසනෙක්ම තමයි
    සුපිරි බල්ලා. බයිට් ෆෝස් එක පට්ට හයි. දත් විලිස්සන් දැක්කත් ඇති හොරුන්ගේ පණ යන්න
    හැබැයි මල පැන්නොත් අයිතිකාරයද අදාල නෑ.
    අපි අපේ ලැබාව ගත්ත ගෙදර අයිතිකාරයව ඌ හදපු රොටා කාලා තිබ්බා අතේ කටු පේන තරමට
    අතේ එල්ලිලා අත කාලා තිබ්බේ. කොච්චර ගැහුවත් අත ඇරලා නෑ. මාර දරාගැනීමක් තියෙන්නේ
    ආරක්ෂාව අතින් ගත්තොත් ජර්මන්ෂෙපඩ් කිලෝමිටර් ගාණක් පිටිපස්සේ. මල පැන්න වෙලාවට ආය ආවේශ වෙන්නේ තනිකරම යක්ෂ ආත්ම

    හැබැයි අවුල තියෙන්නේ වෙනස් වෙන වෙලාව හිතා ගන්න බෑ. ඒ අතින් ලැබාලා, රිට්‍රිවලා මල් මසුරන්. (හැබැයි පට්ට මෝඩයි. කටේ තියෙන දේ උනත් රවට්ටලා ගන්න පුළුවන් ජාති. ඒ වගේමයි කම්මැලි කම). ඊලඟට ෂෙපඩ්ලා සුපිරි. අනිවා ලැබාලට වඩා ෂෙපඩ්ලාගේ මොලේ වැඩි. උන් පට්ට ස්මාට්.

    මන් අහලා තියේ නැට්ට කපන්නේ සැර වෙන්න කියලා පොඩි කාලේ. ඒ්ත් විද්‍යාත්මක හේතුවක් නම් දන් නෑ එකේ. මෙකේ රොට්ටු හදන උන් ඉන්නවද?

    ඒක මාර සීන් එකක් බන්
    අපි ලැබා හදන කාලේ ඌ කැමති නෑ පොඩි එවුන් ගෙදට්ට එනවට. බුරනවා කන්න පනිනවා එක විකාරයයි
    මට හිතෙන්නේ හැමෝම පොඩි උන්ව හුරතල් කරන නිසා එන ඉරිසියාව වෙන්න ඕනේ
    කවුරු ආවත් පොර සමාජෙට ඇවිත් දඟලලා පෙරලිලා, ඔඩොක්කුවට ගිහින්, අත දිලා අවධානේ ගන්න තමයි හදන්නේ. ඒක වෙන්න ඕනේ හේතුව
    ------ Post added on Jul 29, 2026 at 10:42 PM
    පොඩි බල්ලො හැබැයි පොඩිඋන්ට කැමතියි.
    Toy Poodle, Maltese වගෙ බල්ලො. උන් කැමතියි පොඩි උන් උන්ව හුරතල් කරන නිසා.

    අර සුදු බල්ලත් Try එකක් දුන්න බලන් ඉන්න මිනිස්සුන්ට වඩා
    ------ Post added on Jul 30, 2026 at 3:58 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    පොඩි බල්ලො හැබැයි පොඩිඋන්ට කැමතියි.
    Toy Poodle, Maltese වගෙ බල්ලො. උන් කැමතියි පොඩි උන් උන්ව හුරතල් කරන නිසා.

    අර සුදු බල්ලත් Try එකක් දුන්න බලන් ඉන්න මිනිස්සුන්ට වඩා
    ------ Post added on Jul 30, 2026 at 3:58 AM
    ලැබෙක් නේද ඌ
    උන්ට එච්චර ගටක් නෑ බන්
    උපතින්ම ලාමකයි. තමන්ගේ හයිය ගැන විශ්වාසයක් නැති බ්‍රීඩ්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    Ow ban German Shepherd kiyanne pattama breed ekak. Mage gawath hitiya ekek 10y. Kawadawath hapala na apiwa. Sellan nan sellan, kolan nan kolan, dadayam nan dadayam, attack nan attack, protection eka patta. Anith ballonwa kondan allala wananawa. Patta haiyyak tiyenne. Wal ballo natta puke gahan duwanne. Unge territory ekedith gema illanawa.

    Rottweiler kiyanne maha gon huttige puthala. Mata nan okunwa pennanna ba. Sakkilima breed ekak. Mona pakakata gewal wala hadanawada manda. Thamange owner wa pawa hapa kana kisima sence ekak & kelehi gunayak nathi rata harak. Mun wage gon pakainta minisage hondama sagaya kiyanna puluwanda? Ballontath apahasayak oya breed eka

    සිරාවට ඈ. සිංහලු පෝලිමේ ගිහින් උස්සන් එනවා සැර බල්ලෝ හදන උනට හැබැයි ඕකුන්ට වඩා ගොන් බල්ලෙක් මම දැකල තියන්නේ මේ ඔසාමා කකුට්ටා විතරයි.

    @Edward Kenway වගේ මරි මොල් බල්ලෙක්🤮
     
    • Haha
    Reactions: todd2231048