ඔය කියන්නේ තමන්ගේ වැරදි පිළිගැනීම, බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම, නැවත එවැනි වරදක් නොකිරීමට අධිෂ්ඨාන කරගැනීමයි ගොන්ස් නැතුව කර්මයේ විපාක නැති උනා කියලා නෙවේයි , ඇයි ඕක හොයලා දැම්මේ බුද්ධාගමේ කොහෙවත් නැහැ කර්මය නතර කරන්න පුලුවන් කියලා ඔය දේව ආගම් වගේ ම්නි මරලත් දේව ලෝකේ සැප ගන්න හිතන් ඉන්න උන් මේවට රිදෙනවා
දෙකම එකයි . . දෙකේම වැරදි කරල පස්සේ දවස ගානේ කරපු ඒවා ට සමාවෙන්න කියනව .
ඔතන අධිෂ්ටානයක් නෙවෙයි බන් තියෙන්නේ .
ඉල්ලීමක් . . අනේ සමාවෙන්න කියලා තුනුරුවන්ගෙන්ම ඉල්ලනවා
දවස ගානේ ඉල්ලනවා
"ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට තථාගත සම්බුදු බුදුරජාණන් වහන්ස මට සමාව දෙන සේක්වා. ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට සන්දිට්ඨික වූ අකාලික වූ ධර්මරත්නය මට සමාව දෙන සේක්වා. ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට පිං කෙතක් බදු වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය මට සමාව දෙන සේක්වා. මෙසේ කරන ලද සියලූ පුණ්්‍ය කර්මයන්ගේ හේතුවෙන් නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ, අනුවන, බාල, ඇසුරක් නොමවේවා යහපත් උතුම් සත් පුරුෂ ඇසුරක්ම වේවා. "
https://paritha.org/?p=2833
බුද්ධාගමේ කොහෙවත් නැහැ කර්මය නතර කරන්න පුලුවන් කියලා
බුදුදහමේ අරමුණම කර්මය නතර කිරීම තමයි යකෝ . . උබ මේ මොනවද කියවන්නේ .
කායෙනවාචා ගැන තේරුම ඔය උඩ Pirith.org එකේ ඇති . . බලපං උබ කියන බයිලා ද නැත්නම් මම කියන එකද කියලා තේරුම .
පාලියෙන් තියන නිසා කියන්නම් වාලේ කියනව උබලත් . .
එහම කියලා වෙන ආගම් වල උන් කරන ඒ දේටම හිනාවෙනවා

ඔය දෙකම එකයි . දෙකේම උන් වැරදි කරල සමාවෙන්න සමාවෙන්න කියල ඉල්ලනවා . අරුන් දෙයියන්ගෙන් ඉල්ලනවා . බෞද්ධයෝ තුනුරුව්න්ගෙන් ම ඉල්ලනවා . එකකින් ඉල්ලලා නවතින්නේ ත් නෑ .

------
Post added on Jul 30, 2026 at 4:07 AM