"සත්‍ය බොහොම කටුකයි" කොල්ලගේ ගෙදර 😍

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,403
    7,127
    113
    මේ නිලමෙ කියන එකා තමයි සුපිරිම ඩයල් එක
    අඩුකුලේ සිංහලුන්ට අඩු කුලේ කන්ටෙන්ට් හදන්න සුපිරි ඩයල් එක
    මොන වෙලාව හරි අඩු කුලේ එකෙක් වයිරල් ගියපු ගමන් ඒක උඩ ride කරලා වීඩියෝ එකක් කරලා 500K විතර වීවුස් ගහගන්නවා. ඒ අතින් පොර සුපිරි මීටරේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,717
    26,116
    113
    kari pandithaya
    muta kanata dekak deela kata wahapan kiyanna hitenawa
    ඔහොම කට හැකර එකියක් හිටියා දහම් පාසලේ, පංතියේ.... කථික තරඟ වලින් එක. ළඟදී හම්බුනා NPP සමිතියක ලොක්කි, සීට්ටු දානවලු රස්සාවට. මම ඇහුව, කටෙන් වැඩක් ගන්න පුළුවන් job නේද? කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya