ගැමුනුට සිංහාසනේ ගූ යන නිවුස්..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    මට ගැමුණු එක්ක ප්‍රශ්ණයක් නෑ. මට ප්‍රශ්ණෙ තියෙන්නෙ බයියො එක්ක
    ගැමුණු අඬනකොට බයියොන්ගෙ හිතටත් වේදනාවක් දැනෙන එකට තමයි මම ආස


    මේසෙට තඩිබාලා ඩඩ්ලිගේ හිත හදලා ගැමුණුගේ හිත කඩලා 🤌🤌
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,602
    965
    113
    මාලිමා අාණ්ඩුවට සෑහෙන්න හොඳ කියනවා මිනිස්සු ඕකටනම්..මීට කලින් කිසිම නායකයෙක් කරපු නැති වැඩක් නේ අනුර කරේ..ඒ කාලේ කොටින්ට බය නැති නායකයොත් බය වුනා බස් ගැමුණුට.දැන් උෟ බලු වෙලා..කෝ උද්ඝෝෂණ,ස්ට්‍රයික් දැන්?..😅උන් දන්නවා අනුර ඵක්ක ඒවා ලේසි නෑ කියලා...මෙහෙම දේවල් දිගටම කරොත් මාලිමාවේ ජන බලය අවුරුදු 20කට තියා 40කටවත් හොල්ලන්න නම් බැරි වෙයි..😍👌
    ehema thama bn.. mahinda gamunuta baya una
    lapa kota duddly ta baya una..