9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

monson

Well-known member
  • May 7, 2007
    25,495
    28,303
    113
    🤌
    17 hours ago July 30, 2026

    රත්නපුරේ පාසලක 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු එම පන්තියේම සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව අපයෝජනය සිදුකළැයි කියන සිසුන් දෙදෙනකු දින 28ක් ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීමටත්, සෙසු සිසුන් තිදෙනාව දෙමාපියන්ට භාරදීමටත් රත්නපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
    මෙම සිසුන් අපයෝජනය කළැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
    මෙම සිදුවීම පසුගිය 26 වැනිදා සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව කුරුවිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සිසුන් පස්දෙනා අතරින් දෙදෙනකු සිසුවියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකර තිබෙන බවත්, සෙසු සිසුන් තිදෙනා ඊට ආධාර අනුබලදී ඇති බවත් පොලිස් විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබේ.
    කුරුවිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය සී මායාදුන්නගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා සුනේත්‍රා ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටිති.

    - https://sinhala.srilankamirror.com/news/එකම-පන්තියේ-සිසුන්-5ක්-ශිෂ/
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,499
    4,357
    113
    🥴ආගමක් දහමක් හැදියාවක් ජාතිකත්වයක් තියා අම්ම තාත්ත දරුවා කියන පවුල් සන්කල්පයවත් පිලිනොගන්න ආන්ඩුවක් තියෙනකොට උන්ගෙ මාධ්ය වනචරකමම විතරක් වපුරන කොට මේව මැජික්නෑ🥴🥴
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    ඔහොම කැරි වේස කොල්ලෝ ඉන්නකොට උන් ට ගහන්න තරවටු නොකර හදන්න කියන මොංගලයොත් ඉන්නවා.
    oka waradi ne... rate lamai keeyak innawada? ekata anuwa me wage moda harak lamai keeyak innawada? % oya guruwaru kiyana ewungeth ohoma ewun nadda? dan hithala balapan...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,804
    113
    අනිවා porn වල effect එක. අපේ උන් පාරේ යන සුද්දීයෝන්ට හුකන්න යන්නෙත් ඒකනේ. උන් ගෑනු එක්ක තියෙන එකම සම්බන්දෙ ගෑනියෙක් screen එකේ හුකනවා දකින එක.

    ඒ උනාට porn වලට මොනා හරි කිව්වම ෆෙමිනිස්ට් හුත්තියෝමයි රෙද්ද උස්සන් එන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    oka waradi ne... rate lamai keeyak innawada? ekata anuwa me wage moda harak lamai keeyak innawada? % oya guruwaru kiyana ewungeth ohoma ewun nadda? dan hithala balapan...
    එක හරි බන් මම පොඩි කොල්ල කාලේ (අවුරුදු 10ක් විතර ඇති) මම මේ කෙල්ලකගේ ගවුම උස්සල බැලුව. ඒ නිකම්ම කොලු ගතිය නිසා කලේ. ඒ වුනාට මට ගුටි වැදුන ආයේ කෙල්ලක් දිහා බලන්න හිතෙන්නේ නැති තරමට. උඹ දන්නවද මන් ජීවිතේට කුනුහරුපයක් කියල බැනල නැහැ කියල. ඔය පොඩි පකයොත් දැනගන්න ඕන කෙල්ලකට වධ නොදී ඉන්න, එකම පන්තියේ ඉන්න සහෝදර ශිෂ්‍යාවකට සහෝදරියකට වගේ සලකන්න. එහෙම නැතිව දෙපිට කැපෙන කුණුහරුප කියන කුණු වෙලා ගිය උන් එක්ක තමන්ගේ දුවක් ඉගෙන ගන්න යවන්න හිතෙනවද බන්? ඇට්ටර මැරාටි කොල්ලන් විනයක් ඇතිව තියාගන්න ඕන. නීති කඩන්න බය වෙන්න ඕන. ගෑනු කෙනෙක්ට අත තියන්න බය වෙන්න ඕන.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,499
    4,357
    113
    අනිවා porn වල effect එක. අපේ උන් පාරේ යන සුද්දීයෝන්ට හුකන්න යන්නෙත් ඒකනේ. උන් ගෑනු එක්ක තියෙන එකම සම්බන්දෙ ගෑනියෙක් screen එකේ හුකනවා දකින එක.

    ඒ උනාට porn වලට මොනා හරි කිව්වම ෆෙමිනිස්ට් හුත්තියෝමයි රෙද්ද උස්සන් එන්නේ
    Porn newe ban TV teledrama and government philosophy effect
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    එක හරි බන් මම පොඩි කොල්ල කාලේ (අවුරුදු 10ක් විතර ඇති) මම මේ කෙල්ලකගේ ගවුම උස්සල බැලුව. ඒ නිකම්ම කොලු ගතිය නිසා කලේ. ඒ වුනාට මට ගුටි වැදුන ආයේ කෙල්ලක් දිහා බලන්න හිතෙන්නේ නැති තරමට. උඹ දන්නවද මන් ජීවිතේට කුනුහරුපයක් කියල බැනල නැහැ කියල. ඔය පොඩි පකයොත් දැනගන්න ඕන කෙල්ලකට වධ නොදී ඉන්න, එකම පන්තියේ ඉන්න සහෝදර ශිෂ්‍යාවකට සහෝදරියකට වගේ සලකන්න. එහෙම නැතිව දෙපිට කැපෙන කුණුහරුප කියන කුණු වෙලා ගිය උන් එක්ක තමන්ගේ දුවක් ඉගෙන ගන්න යවන්න හිතෙනවද බන්? ඇට්ටර මැරාටි කොල්ලන් විනයක් ඇතිව තියාගන්න ඕන. නීති කඩන්න බය වෙන්න ඕන. ගෑනු කෙනෙක්ට අත තියන්න බය වෙන්න ඕන.
    but mehemai.. uba hithanne guti kalu nisa ehema una kiyalane... but ubata hodata therum karala dunnath uba eka nokara inna puluwan... putha ehema karanna epa kiyala... so gahana eka man nam ahumatha karanne na.

    nithi kadanna baya karanawa kiyala... wadihitiyo nithi kaduwama hariyanne na.. ehema lamayekta gahanna ba katawath...

    ekai math kiyanne... katha baha karala prashana wisadanna puluwan...ewa ugannata one... gahannama one na....

    gahala gahala lamai hadapu samajene ban api me inne... ko dan samaje hodata thiyenawada?
     
    • Like
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    294
    459
    63
    28
    Anuradhapura
    එක හරි බන් මම පොඩි කොල්ල කාලේ (අවුරුදු 10ක් විතර ඇති) මම මේ කෙල්ලකගේ ගවුම උස්සල බැලුව. ඒ නිකම්ම කොලු ගතිය නිසා කලේ. ඒ වුනාට මට ගුටි වැදුන ආයේ කෙල්ලක් දිහා බලන්න හිතෙන්නේ නැති තරමට. උඹ දන්නවද මන් ජීවිතේට කුනුහරුපයක් කියල බැනල නැහැ කියල. ඔය පොඩි පකයොත් දැනගන්න ඕන කෙල්ලකට වධ නොදී ඉන්න, එකම පන්තියේ ඉන්න සහෝදර ශිෂ්‍යාවකට සහෝදරියකට වගේ සලකන්න. එහෙම නැතිව දෙපිට කැපෙන කුණුහරුප කියන කුණු වෙලා ගිය උන් එක්ක තමන්ගේ දුවක් ඉගෙන ගන්න යවන්න හිතෙනවද බන්? ඇට්ටර මැරාටි කොල්ලන් විනයක් ඇතිව තියාගන්න ඕන. නීති කඩන්න බය වෙන්න ඕන. ගෑනු කෙනෙක්ට අත තියන්න බය වෙන්න ඕන.
    අපෙ අක්කට අවු 14-15 දි කොල්ලො නොසෑහෙන්න අනම් මනම් විහිලු කලා (කොලුකමට කෙල්ලෙක්ට විහිලු කරන එකෙනුත් එහාට too much ගියා).අපේ අම්මලා සෑහෙන වාර ගාණක් ඉවසලා ඉවසලා බැරිම තැන හොඳින් කිව්වා "මේ ලමයට පාඩුවෙ ඉන්ඩ දෙන්න කියලා".අවසානෙදි උන් ඒකත් ජෝක් එකට ගත්තා.අපෙ තාත්තා කරන්නම දෙයක් නැති තැන මන්නයක් අරන් ගිහිල්ලා ඒ කොල්ලගෙ තාත්තගෙන් ඇහුවෙ එක ප්‍රස්නයයි

    "පුතා හදාගන්නවද? මම පුතාව හදන්ඩද?හැබැයි මම හැදුවොත් මූ ඇවිදින එකක්වත් නැතිවෙයි"

    එදා ඉදන් එකෙක්වත් කටක් ඇරලා වචනයක් අක්කට කිව්වෙ නෑ....ඒ වගේම අපේ තාත්තා මටයි මල්ලිටයි දෙන්නට මෙහෙම කිව්වා

    "වැරදිල හරි කෙල්ලෙක්ට අනවශ්‍ය කතාවක් කියලා හරි වැරද්දක් කරලා හරි අහු උනොත් එවෙලෙම තොපි දෙන්නාගෙන් අදාල එකාව මරන්නෙ මම"

    ( බලද්දි අපේ අක්කා හොදට ඉගන ගන්න එකට අක්කගෙ පන්තියෙම ඉන්න කොල්ලෙක්ගෙ අම්මෙක් ඉරිසියාවට තමා අර කොල්ලො ෆෝම් කලේ.මේ ලගදි අක්කට හෙනටම ඇනයක් උන එකා අක්කටම මැසේජ් එකක් දාලා තිබ්බා....)

    මුන් porn බලල ඔලු කුරුවල් වෙලා 😕
    ------ Post added on Jul 31, 2026 at 5:09 PM