ජොබ් එකක් කරන් නැතුව මේ බන්කොලොත් රටේ දවසකට 5000 , 10 000 හොයනවා කියන්නේ චාටර් ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    මේක හොයන්න විනාඩි 10 විතර යන්නේ, ඒකත් ගෙදර ඉදන්මයි ...

    මොන වගේ මතයක්ද දරන්නේ?

    හැබයි ඉතින් කම්පැනි වල වගේ පාටි , ට්‍රිප් , ප්‍රයිවට් හොස්පිට්ල් වලින් බෙහෙත් ගන්න දීමනා ඒවා මොකුත් නෑ , යාලුවොත් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    uba mokata muge hama thread ekakata oya emoji eka danne ?

    ara uba kiyapu place eken kottuwak kaawa. rahay. eetha salty wadiy wage bn. cheese wargaye wenasak wenna athi
    Joke ekata ban lol mu dananwa mokadda kiyala :LOL:
     
    • Haha
    Reactions: Psiko

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    සැපට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    සැපට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...
    mul tika miss wela

    අංගමන සුමන
    අංගම්මන සුමන
    අංගම්මන සුමන බොරුවට
    සිල් රකින
     
    • Love
    Reactions: SpinXO

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    මේක හොයන්න විනාඩි 10 විතර යන්නේ, ඒකත් ගෙදර ඉදන්මයි ...

    මොන වගේ මතයක්ද දරන්නේ?

    හැබයි ඉතින් කම්පැනි වල වගේ පාටි , ට්‍රිප් , ප්‍රයිවට් හොස්පිට්ල් වලින් බෙහෙත් ගන්න දීමනා ඒවා මොකුත් නෑ , යාලුවොත් නෑ
    OnlyFans da ? Stripchat da ? 😅
     
    • Haha
    Reactions: Psiko