රනිල් මහත්තය කරගෙන ආව වැඩේ ජෙප්පො මැදින් පැනල විනාශ කරා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,007
    2,999
    113
    43
    Wakanda
    රනිල් මහත්තයා හේමසිරිටයි, පූජිත්ටයි විතරක් නෙවෙයි සලේ. නිලන්ත, ගෝටා හැමෝටම මරණ දඬුවම අරන් දෙන්න හිටියේ. ජෙප්පො ආණ්ඩුව වට්ටලා ඒ ප්ලෑන නැවැත්තුවා. දැන් සලේලා නිදහස්. ඔන්න ජෙප්පො කරපු හරිය.
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    225
    240
    43
    Episode 2 Whatever GIF
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,073
    113
    ඊලග ආණ්ඩුවෙන් අධිකරණ ඇමතිටත් මේකම හම්බෙයි නේද?

    බන්ධනාගාරේ ගැටුම වලක්ව ගත්තේ නෑ කියලා 🫡