බොසාගෙ පවුල කඩලා දැම්මා

alone_01

Well-known member
  • Apr 1, 2026
    271
    425
    63
    මටයි යාලුවටයි දුන්නෙ නෑ හුත්තිගෙ පුතා ප්‍රොමොශන්. බොසාගෙ හොර කෑල්ලට සෙරම වෙනවා. මෙ ලගදි ඔෆිස් ෆන්ශන් එකක්. මුන් දෙන්නා එන්නැ. ගෙදරට කියලා තිබ්බෙ ඔෆිස් යනවා කියලා. බොසාගෙ වයිෆ් ට අපි කලින් මුන්ගෙ චැට් උස්සලා තියාන් හිටියෙ. හැමදාම වගෙ ඔෆිස් ෆන්ශන් එක දවසෙම අර කෙල්ල නිවාඩු දාලා. අපි බොසාගෙ වයිෆ්ට කිව්වා. එ ගෑනි පස්සෙන් ගිහින් දෙන්නම අහුවෙලා. ඔෆිස් එකටත් හොදටම මාට්ටු. බොසා දවස්4 කින් තාම නෑ. ඔන්න බලපන් දුක් විදලා ගෙමක් ගහන්න එන කොල්ලොන්ට කැපිල්ල දාන බල්ලොන්ට දිඔපු ගෙම පට්ට සතුටුයි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    955656098X.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,569
    113
    Colombo
    මටයි යාලුවටයි දුන්නෙ නෑ හුත්තිගෙ පුතා ප්‍රොමොශන්. බොසාගෙ හොර කෑල්ලට සෙරම වෙනවා. මෙ ලගදි ඔෆිස් ෆන්ශන් එකක්. මුන් දෙන්නා එන්නැ. ගෙදරට කියලා තිබ්බෙ ඔෆිස් යනවා කියලා. බොසාගෙ වයිෆ් ට අපි කලින් මුන්ගෙ චැට් උස්සලා තියාන් හිටියෙ. හැමදාම වගෙ ඔෆිස් ෆන්ශන් එක දවසෙම අර කෙල්ල නිවාඩු දාලා. අපි බොසාගෙ වයිෆ්ට කිව්වා. එ ගෑනි පස්සෙන් ගිහින් දෙන්නම අහුවෙලා. ඔෆිස් එකටත් හොදටම මාට්ටු. බොසා දවස්4 කින් තාම නෑ. ඔන්න බලපන් දුක් විදලා ගෙමක් ගහන්න එන කොල්ලොන්ට කැපිල්ල දාන බල්ලොන්ට දිඔපු ගෙම පට්ට සතුටුයි

    :(
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874

    a mona jangi wedakda a..
    eya yko.. set nattam respect pita ain weyan...
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    271
    425
    63
    a mona jangi wedakda a..
    eya yko.. set nattam respect pita ain weyan...
    ඇයි එ. අපි මහන්සි වෙලා පවොර්මන්ස් සෙරම පෙන්නලා තියෙන්නෙ. අරින එකට ප්‍රොමොශන් දෙන එක මොන කක්කා වැඩක්ද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    දැං හෙට අනිද්ද ඔෆිස් එක වහල දැම්මම උඹලා දෙන්නට ප්‍රොමෝශන් වෙනුවට සෙවරන්ස් එක වත් හම්බෙයි ද කියලා කියන් බෑනෙ යකෝ
     
    • Haha
    Reactions: SuperX and SK29