අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? ජෙප්පො ගල් අඟුරු වංචාව වහන්න ඩීසල් නාස්තිකරපු එක යටගහන්න ඕක උස්සන් දිව්වා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    k0XMxgz.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    එල් නිනෝ එනවා එනවා කිව්වට එකෙක් වත් කියන්නේ නෑ අපි මොනවද කරන්න ඕනේ කියලා
    මටනම් powercut අවුලක් නෑ කාලයක් තිස්සෙ inverter එක ගහන් හිටපු නිසා. දැන් තියෙන්නෙ ලිඳ සුද්ද කරලා රෙඩි වෙන එක විතරයි. උඹලත් ඒ ටික බලපන්. ඒ ඇරෙන්න කෑම බීම හිඟ උනොත් ගනන් වැඩිවෙයි. ඒකට ඉතින් ආර්තික පැත්තෙන් හිතපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Power cut වලට ලෑස්ති වෙන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ
    Fuel අවුලක් යාවි කියනවා.

    ඊයෙත් පෙට්‍රෝල් නැත කියලා දාපු බෝඩ් දැක්කා මම .
     
    • Sad
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    Power cut වලට ලෑස්ති වෙන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ
    මට ongrid එකක් තියෙන්නේ මචං. Inverter එක huawei. දවල් කාලයේ voltage එක වැඩි වෙලා grid feed එක cutoff වෙනවා. ඒ වෙලාවෙදි off grid battrey එකක් charge කරගන්න හදා ගන්න බැරි වෙයිද.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    Fuel අවුලක් යාවි කියනවා.

    ඊයෙත් පෙට්‍රෝල් නැත කියලා දාපු බෝඩ් දැක්කා මම .
    ඊයෙ ප්ට්‍රේල් නැත්තෙ මාස අන්තිමට ගනන් අඩු/වැඩි කරන සීන් එක නිසා බන්. උඹ ලංකාවෙ මෙච්චරකල් ඉඳලා ඒකවත් තේරුම් ගත්තෙ නැද්ද? 🤭 🤭

    Ithuru tikak kiyapan..

    labeta Solar gahala denawa kiyala..
    ඇයි බන් හැම එකම ලාබෙට/නිකන් කරගන්න හදන්නෙ? උඹ කන බොන රස්සාව උඹත් නිකන් කරලා දෙනවද? නෑනෙ? :sneaky::sneaky:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113
    Ithuru tikak kiyapan..

    labeta Solar gahala denawa kiyala..
    ලාබෙට නම් නෑ.. ඇඩ් එකක් නෙමේ දැම්මෙ මම..

    Fuel අවුලක් යාවි කියනවා.

    ඊයෙත් පෙට්‍රෝල් නැත කියලා දාපු බෝඩ් දැක්කා මම .
    Electricity අවුලක් නම් අනිවා වෙනව. 450MW වගේ loss වෙයි කියල හිතන්නෙ
    ------ Post added on Aug 1, 2026 at 2:17 PM

    මට ongrid එකක් තියෙන්නේ මචං. Inverter එක huawei. දවල් කාලයේ voltage එක වැඩි වෙලා grid feed එක cutoff වෙනවා. ඒ වෙලාවෙදි off grid battrey එකක් charge කරගන්න හදා ගන්න බැරි වෙයිද.
    පුලුවන් මචං.. inspection එකක් දාල හරිම යන solution එක කියන්න පුලුවන් වෙයි
    ------ Post added on Aug 1, 2026 at 2:19 PM
     

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    144
    195
    43
    මට ongrid එකක් තියෙන්නේ මචං. Inverter එක huawei. දවල් කාලයේ voltage එක වැඩි වෙලා grid feed එක cutoff වෙනවා. ඒ වෙලාවෙදි off grid battrey එකක් charge කරගන්න හදා ගන්න බැරි වෙයිද.
    Huawei nan already hybrid inverter ekak ne eththe, Huawei battery ma thamai compatible inverter ekata, eke gana danna widihata wedi, anith battery solution ekka baladdi.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,593
    113
    ලංකාවට කොහොමත් ඔය කියන තරම් ලොකුවට අනතුරු එන්නේ නෑ. දැන් කියයක් ඒව ඔහොම කියල ආවේ නැද්ද?
    කියන තරම් අනතුර නම් එන්නෙ නෑ.. වැඩේ තියෙන්නෙ අපි ඉන්නෙ පොඩි ශොක් එකක් ආවත් කෙල වෙන තැනක
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඌ මොකක්ද කිව්වෙ කියපන්කො මුලින්ම
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    weather dept ekenuth kiwwane july anthima hayyen wahala mid-end of september wenakal paayenewa kiyela..oct-nov yatawenda wahinewa...ayeth Jan -May hik wenda paayenewa
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    866
    1,005
    93
    මීනයේ හෙනහුරා වක්‍ර වෙනකොට ඉන්තේරුවෙන් වහිනව බොලව්! @හෙළයෙක්
    දෙයක් වුණාට පස්සෙ වෙච්ච දේ ගැන අනාවැකි කියන්න එපා බං. 😂

    ඌ මොකක්ද කිව්වෙ කියපන්කො මුලින්ම
    අමන්දා කියලා ගෑනු කෙනෙක් ගැනනෙ කිව්වෙ 🤷
    ------ Post added on Aug 2, 2026 at 1:38 AM