මිතුරනි...
අලුත්ම වැඩකට අත ගැහුව....
හරි යන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්.. වෙන දෙයක් වෙන්න,
මයි කා මයි පෙට්‍රල් කියල තනියම අතගැහුව වැඩේට...
මේවුව ඉතිං විනෝදෙට කරන වැඩ..
ඒ නිසා ෆිනිශින් එක හොඳට ආවත්, ගොම ගෑව වගේ ආවත් වීඩියෝ එක දෙනව..
රෑ 8 ඉඳන් රෑ 10 වෙනකලුයි,
උදේ 6 ඉඳන් උදේ 7 වෙනකලුයි විතරයි ගැරේජ් එක ඕපන්..
ඒ හින්ද තව මාසයක්වත් යයි ෆයිනල් රිසාල්ට් එකට..

Last edited: