පොලිස් බලු වෙන්දේසියෙන් බල්ලෝ ගන්නෙ මොකටද ඇහුවොත් කට්ටිය අඩනවා

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    50%ක් බල්ලෝ අධික මිලට ගන්නෙ වද දීලා මරන්න,
    තමන්ගේ මත්ද්‍රව්‍ය අල්ලපු පලිය ගන්න.

    කලින් සැරේ ලක්ෂ 8ක් දීලා රැම්බෝ අරන් තිබ්බා හැබැයි වෙල්ෆෙයා එකෙන් චෙක් කරද්දි බල්ලා ගත්ත එකා දීපු විස්තර සේරම බොරු.
    අනිත් උන්ව ගන්නෙ බල්ලන්ට අහු නොවී මත්ද්‍රව්‍ය අදින්න ටෙස්ට් කරන්න, මොනා දැම්මොත්ද ඉව නොවෙන්නෙ බලන්න.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    වෙන රටවල් වල ඒ සත්තුන්ව දෙන්නෙ හෝම්ස් වල අයටයි නේද ?