කසාදෙන් පස්සේ මිනිහව මරපු අල්ලපු රටේ ගෑනු පස් දෙනෙක්ගේ අරුම පුදුම කතා පහක් තමයි මේකේ තියෙන්නේ.
වෙලාවක් තිබ්බොත් හොයාගෙන බලන්න.
S1.E1 ∙ Meghalaya - Sonam Raja
"Raghuvanshi Case" මේක නම් ගිය අවුරුද්දෙ Social Media වල එහෙම ගොඩක් ප්‍රසිද්ධ වුන කේස් එකක්. රාජා සෝනම්ව බදින්නෙ Proposal එකකින්. කසාදෙ ඔක්කොම හොදින් සිද්ධවෙනවා. පස්සෙ Honeymoon එකට කියලා සෝනම් රාජව Shillong එක්ක යනවා, එතනදි සෝනම්ගෙ අනියම් කොල්ලායි උගෙ යාලුවො දෙන්නෙකුයි එකතු වෙලා රාජ්ව කපලා කොටලා මරලා කන්දකින් පල්ලෙහාට දානවා
මේ දෙන්නගෙ Wedding එකේ Videos තියෙනවා සෝනම් හෙන ආදරෙන් රාජ් එක්ක ඉන්නවා. ඒවා බැලුවම හිතාගන්න බෑ මෙහෙම අපරාධයක් කරන්න ඒවෙනකොටත් Plan කරලා තිබ්බෙ කියලා
"The most shocking thing if you ask me was, how one can think of murdering somebody and go ahead and marry that person "
S1.E2 ∙ Bhiwani - Influencer Case
Insta Reels දානවට මිනිහා කැමති නෑ කියලා රණ්ඩුවෙන නිසා, අනියම් කොල්ලා එක්ක එකතු වෙලා බෙල්ල මිරිකලා මිනිහව මරලා බෑග් එකක දාලා කාණුවකට දැම්මා
S1.E3 ∙ Mumbai - Tile Case
හෙන සරලයි, මිනිහා මරලා ගෙදර සාලෙ වලදාලා ඊට උඩින් ටයිල් ඇල්ලුවා
S1.E4 ∙ Delhi - Electric Shock Case
අනියම් මිනිහා එක්ක සෙට්ව්ව්ලා Current එක වද්දලා කසාද මිනිහව ඇදේදිම මරලා ඒක අනතුරක් වගේ පෙන්වන්න හැදුවා
S1.E5 ∙ Meerut - Blue Drum Case
මේකෙ නම් කොල්ලා අඩුවයසින් බඩුවක් බැදපු නිසා පවක් ගෙවපු සීන් එකක් වුනේ
උන් දෙන්නා සෙට්වෙලා මූව මරලා කෑලි කපලා නිල් පාට ප්ලාස්ටික් බැරල් එකකට දාලා කොන්ක්‍රීට් වලින් වැහුවා![]()

