හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,717
    1
    14,302
    113
    මොනවාද මචංලා උබලා ගහන බ්‍රෑන්ඩ්ස්?

    ඔය තීන්දුව දීලා තියෙන්නේ සුප්‍රීම් කෝට් එකෙන් (ශ්‍රේෂ්ඨාධිකරණෙන්) තමා.

    වැරදි. High Court එකේ නඩුව, Supreme Court appeal කරන්න පුළුවන්.
    සවුත්තු බ්‍රෑන්ඩ්ස් ගහන්න එපා බන් :baffled:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,421
    5,613
    113
    Panadura
    බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්ට,පොලිස්පතිට,අගමැතිට,බුද්ධි අධ්‍යක්ෂකට, ජනාධිපතිට(hemasiri,pujith,ranil,nilantha,maithree) දීලත් පියවර අරන් නෑ..

    Cid යනු යම් සිදුවීමක් වූ පසු විමර්ශන කරන ආයතනය මිසක් බුද්ධි තොරතුරු රැස් කරන ආයතනය නොවේ..
    ශානි රවී යනු cid නිළධාරීන් පමණි..

    බුද්ධි අංශ ප්‍රධානියා බුද්ධි අධ්‍යක්ෂක,සියලුම පොලීසියේ අංශවලට වගකියන පොලිස්පති,ආරක්ෂක අංශ වල ප්‍රධානම නිළය ලේකම්,කැබිනට් ප්‍රධානියා අගමැති, රාජ්‍ය නායකයා ජනපති උන් සේරම එකතු වෙලා බුද්ධි තොරතුරු නොසලකා හැර ප්‍රහාරයේ මහමොලකරුවන් බවට පත් වුණා..
    ඒ පැවති ආණ්ඩුවෙ මහමොළකරුවො..
    තව අදෘශ්‍යමාන පිරිසක් ඉන්නව,නීතියට අදෘශ්‍යමාන උනාට රටම දන්න සාටක ගාතක පරපුර තමයි අනෙක් මහමොළකරුවො..

    Cid ය පරීක්ෂණ හරියට කරද්දි තමයි ශානි රවී ඉවත් කරල පරීක්ෂණ කඩාකප්පල් කරේ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,824
    21,483

    source.gif

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,043
    113
    2019 ඉදන් අද වෙනකං රාජපක්ෂලා ජනාධිපතිකමුත් කරලා වැරදි නහුතෙට හොයලවත් උන් ඩබලට මුකුත් කරගන්න බැරි වුනා. උසාවි නඩු වලිනුත් ක්ලියර් උනා.
    ඉතින් මෝඩ චූන් කතාවක් බං ඕකනම්.
    ඉවසල ඉමු. වෙලාව ආවම පත්තුවෙයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,091
    15,617
    113
    බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්ට,පොලිස්පතිට,අගමැතිට,බුද්ධි අධ්‍යක්ෂකට, ජනාධිපතිට(hemasiri,pujith,ranil,nilantha,maithree) දීලත් පියවර අරන් නෑ..

    Cid යනු යම් සිදුවීමක් වූ පසු විමර්ශන කරන ආයතනය මිසක් බුද්ධි තොරතුරු රැස් කරන ආයතනය නොවේ..
    ශානි රවී යනු cid නිළධාරීන් පමණි..

    බුද්ධි අංශ ප්‍රධානියා බුද්ධි අධ්‍යක්ෂක,සියලුම පොලීසියේ අංශවලට වගකියන පොලිස්පති,ආරක්ෂක අංශ වල ප්‍රධානම නිළය ලේකම්,කැබිනට් ප්‍රධානියා අගමැති, රාජ්‍ය නායකයා ජනපති උන් සේරම එකතු වෙලා බුද්ධි තොරතුරු නොසලකා හැර ප්‍රහාරයේ මහමොලකරුවන් බවට පත් වුණා..
    ඒ පැවති ආණ්ඩුවෙ මහමොළකරුවො..
    තව අදෘශ්‍යමාන පිරිසක් ඉන්නව,නීතියට අදෘශ්‍යමාන උනාට රටම දන්න සාටක ගාතක පරපුර තමයි අනෙක් මහමොළකරුවො..

    Cid ය පරීක්ෂණ හරියට කරද්දි තමයි ශානි රවී ඉවත් කරල පරීක්ෂණ කඩාකප්පල් කරේ..
    Ranwalage lowa lowa hitapan bn rattu hinassanne nathuwa.

    ඉවසල ඉමු. වෙලාව ආවම පත්තුවෙයි
    A doubla genath investigations yanawa kiyalada kiyanne kaale aawama ?
    Koi kaale genada kiyanne oya ?
    ------ Post added on Aug 1, 2026 at 11:15 PM
     
    • Dislike
    Reactions: leeroxxroxx

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,738
    8,459
    113
    දිට්ටා එකෙ මැරුණ මිනිස්සුටත් සාදාරණයක් වෙන්න ඕන
     
    • Like
    Reactions: Tonto

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,121
    1
    9,002
    113
    -~උලක් උඩ-~
    මේ බයියන්ව හිරේ දාන්න මහන්සිවුනු පුද්ගලයෙක් නේද ඒ කාලෙ. අවසානේ බේරාගන්න කවුරුත් නෑ. මේවා විතරක් මදි පාස්කු ප්‍රහාලෙ සැලසුම් කරපු ක්‍රියාත්මක කල අයටත් දඬුවම් ලැබිය යුතුයි. රාජපක්ශවරු සම්බන්ධ නම් ඔවුන්ටත් දඬුවම් ලැබිය යුතුයි. වෙන කවුරු හරි නම් ඔවුන්ටත් දඬුවම් ලැබිය යුතුයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,073
    5,071
    113
    ජනතාපරමාදිපත්ය ජනතාව යොදාගෙන තමන්ගෙ පාලකයො තෝරගන්නෙ උපරිම විස්වාසෙන් පාලකයා තමන්ව රකී කියල.නොසැලකිල්ල හෝ හිතාමතා ඝාතනයට ඉඩදුන්න එවක ජනාදිපති අගමැති ආරක්ශක ඇමති තොරතුර සතුව හිටි පොලිස් ලොක්කොන්ටත් නීතිය ඕන.

    A breach of public trust,whether negligent or intentional is completely inexcusable.