මොකක්ද වෙලා තියෙන්නේ මචංමටනම් powercut අවුලක් නෑ කාලයක් තිස්සෙ inverter එක ගහන් හිටපු නිසා. දැන් තියෙන්නෙ ලිඳ සුද්ද කරලා රෙඩි වෙන එක විතරයි. උඹලත් ඒ ටික බලපන්. ඒ ඇරෙන්න කෑම බීම හිඟ උනොත් ගනන් වැඩිවෙයි. ඒකට ඉතින් ආර්තික පැත්තෙන් හිතපන්.
me dawas wala hybrid with battery 5kw with 5kwh wage keeyak withara wenawada ban?ලාබෙට නම් නෑ.. ඇඩ් එකක් නෙමේ දැම්මෙ මම..
Electricity අවුලක් නම් අනිවා වෙනව. 450MW වගේ loss වෙයි කියල හිතන්නෙ
------ Post added on Aug 1, 2026 at 2:17 PM
පුලුවන් මචං.. inspection එකක් දාල හරිම යන solution එක කියන්න පුලුවන් වෙයි
------ Post added on Aug 1, 2026 at 2:19 PM
around 1.5M mchn. Mama nam recommend karanne sungrow. Goodwe th hodai..me dawas wala hybrid with battery 5kw with 5kwh wage keeyak withara wenawada ban?
monawada hoda inverter (lankaawe support thiyana warranty arawa mewa case walata)?
solis eka hodaida ban. man katha karape dennekgen ekek goodwe quote kara anith eka solis.around 1.5M mchn. Mama nam recommend karanne sungrow. Goodwe th hodai..
අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද?