අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අඩෝ මරු. බඩු ලිස්ට් එක ප්‍රමාණ දාපන්කො උබට ගිය. ඔක්කොම 2k කිවිවෙ කලර් එක මෙට්ලික් නෙවෙයිද. බේස් එක ගනන් අඩු එකක් ගැහුවට අවුලක් නැද්ද පැවැත්මට. එකම සිස්ටම් එකක් යන්න ඕන නැද්ද. වැඩේට ජයවේවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බය නැතුව කරපන් බන්
    පේන්ට් එක හොඳට එනවා, අනිවා හොඳ පේන්ට් ගන් එකක් ගන්න. ඔය හැම තැනම තියනවා F-75 කියලා පේන්ට් gun එකක් ඒක පොඩි වැඩ වලට හොඳයි කාර් එකට ඒක ගන්න එපා. ඒකෙ පේන්ට් කොලිටිය මදි
    සාමාන්‍යෙන් 7000-8000ක් වෙද්දි හොඳ එකක් ගන්න පුලුවන්.
    මුලින් test pieces ටිකක් ගහලා බලලා ගන්න

    පුලුවන් නං HVLP එකක් ගන්න. හැබැයි මේකට ලොකු කම්ප්‍රෙසර් එකක් ඕන. 75L වත් ඕන වෙයි. ඒ උනාට වැඩේ කොලිටියට එනවා.

    මගේ ලඟ නං 100L compressor එකක් තියනවා. ඒකෙන් පේන්ට් වැඩ සෑහෙන්න කරලා තියනවා. හෙමීට කරාම හොඳටම එනවා. කලබල නැතිව තින්ත ඉතුරු කරගන්න ඕන කියලා හිතන්නෙ නැතිව වැඩේ කොලිටිය ගැන හිතලා කරන්න
    තින්ත ඉතිරි කරන්න හිතලා කරොත් අනිවා වැඩේ චාටර් වෙනවා (මට එහෙම උනා මුලින් කරපු වැඩ වල)
    පස්සෙ වැඩේ කොලිටිය ගැන හිතලා කරා කිසිම අවුලක් නැතිව ආවා

    තින්ත ඇඟේ ගෑවෙන එකට, ෆාමසි වල තියනවා අර සර්ජිකල් ඔවරෝල් කිට් පොලිතින් ඒවා, ඒකක් ගන්න. ඒකෙන් මුලු ඇඟම කවර් වෙනවා. ඇඟේ පොඩ්ඩක්වත් ගෑවෙන්නෙ නැතිව පේන්ට් කරන්න පුලුවන් රී යූස් කරන්නත් පුලුවන්
    මම ගනිපු එක රුපියල් 900ටද මන්දා ගත්තෙ
    අනිවා මාස්ක් දාන් පේන්ට් කරන්න. පේන්ට් වලටම මාස්ක් එකක් ගන්න බැරි නම් අඩුම තරමෙ N95 එකක් එක්ක protective glass දෙකක් දා ගන්න
    නැත්තං හුලඟට පේන්ට් මූණට එනවා
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    රෑ.. රෑ කියල බැලුවෙ නෑ මිත්‍රවරුනි. දැනුත් වැඩේ යන ගමං..
    ක්ලියර් එකේ පළවෙනි කෝට් එක ගහල ෆ්ලෑශ් ඕෆ් ටයිම් එකේ මේ ආවෙ..

    අඩේ මං හිතුවට වඩා මට ස්ප්‍රේ කරන්න පුලුවන්නෙ. හොඳට ආව ඉතිං පළවෙනි කෝට් එකෙන්ම..

    මගෙ කම්ප්‍රශර් එක පොඩි නිසා මුලු වාහනේ එක පාර ගහන්න බැරි සෞන් එකක් තියෙනව. පැනල් බයි පැනල් ෆිනිශ් කරගෙන යන්නෙ ඒ නිසා. අද වම් පැත්තෙ දොර දෙකයි, පස්ස ෆෙන්ඩරෙයි. හෙට නිවාඩු. ඉතුරු ටික හෙට, පුලුවන් තරමක් කරනව..
    එළ, එළ. :love2: වැඩේ සර්වප්‍රකාරෙන් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝ. :)(y)
    තෑන්ක්ස් මචං..
    තෑන්ක්ස් මචං.
    අඩෝ මරු. බඩු ලිස්ට් එක ප්‍රමාණ දාපන්කො උබට ගිය. ඔක්කොම 2k කිවිවෙ කලර් එක මෙට්ලික් නෙවෙයිද. බේස් එක ගනන් අඩු එකක් ගැහුවට අවුලක් නැද්ද පැවැත්මට. එකම සිස්ටම් එකක් යන්න ඕන නැද්ද. වැඩේට ජයවේවා..
    විස්තරේ හිමිහිට කියන්නං මචං...කෙටියෙන් කිවුවොත්, කලර් එක පර්ල් එකක්.
    2k වලින් යන්නෙ, ෆිලර් එකයි, ක්ලියර් එකයි විතරයි.
    බය නැතුව කරපන් බන්
    පේන්ට් එක හොඳට එනවා, අනිවා හොඳ පේන්ට් ගන් එකක් ගන්න. ඔය හැම තැනම තියනවා F-75 කියලා පේන්ට් gun එකක් ඒක පොඩි වැඩ වලට හොඳයි කාර් එකට ඒක ගන්න එපා. ඒකෙ පේන්ට් කොලිටිය මදි
    සාමාන්‍යෙන් 7000-8000ක් වෙද්දි හොඳ එකක් ගන්න පුලුවන්.
    මුලින් test pieces ටිකක් ගහලා බලලා ගන්න

    පුලුවන් නං HVLP එකක් ගන්න. හැබැයි මේකට ලොකු කම්ප්‍රෙසර් එකක් ඕන. 75L වත් ඕන වෙයි. ඒ උනාට වැඩේ කොලිටියට එනවා.

    මගේ ලඟ නං 100L compressor එකක් තියනවා. ඒකෙන් පේන්ට් වැඩ සෑහෙන්න කරලා තියනවා. හෙමීට කරාම හොඳටම එනවා. කලබල නැතිව තින්ත ඉතුරු කරගන්න ඕන කියලා හිතන්නෙ නැතිව වැඩේ කොලිටිය ගැන හිතලා කරන්න
    තින්ත ඉතිරි කරන්න හිතලා කරොත් අනිවා වැඩේ චාටර් වෙනවා (මට එහෙම උනා මුලින් කරපු වැඩ වල)
    පස්සෙ වැඩේ කොලිටිය ගැන හිතලා කරා කිසිම අවුලක් නැතිව ආවා

    තින්ත ඇඟේ ගෑවෙන එකට, ෆාමසි වල තියනවා අර සර්ජිකල් ඔවරෝල් කිට් පොලිතින් ඒවා, ඒකක් ගන්න. ඒකෙන් මුලු ඇඟම කවර් වෙනවා. ඇඟේ පොඩ්ඩක්වත් ගෑවෙන්නෙ නැතිව පේන්ට් කරන්න පුලුවන් රී යූස් කරන්නත් පුලුවන්
    මම ගනිපු එක රුපියල් 900ටද මන්දා ගත්තෙ
    අනිවා මාස්ක් දාන් පේන්ට් කරන්න. පේන්ට් වලටම මාස්ක් එකක් ගන්න බැරි නම් අඩුම තරමෙ N95 එකක් එක්ක protective glass දෙකක් දා ගන්න
    නැත්තං හුලඟට පේන්ට් මූණට එනවා
    හම්මා.. මාර වටින විස්තරයක් මචං. සුපිරි. තෑන්ක්ස්.

    මගෙ 20Lපොඩි කම්ප්‍රශර් එකක් තියෙනව. ඇත්තම කිවුවොත් ගෑවෙන්නවත් මදි. මේකෙන් බැලන්ස් කරගන්නව. පැනල් බයි පැනල් ගහන්නෙ. මුලු වාහනේම එක පාර කවර් කරන්නනං බෑ ඉතිං.

    @Hyaenidae එන්ඩෝ...
    ------ Post added on Aug 6, 2026 at 10:23 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    භාග්‍යාමිස් වැඩක් අත ගැහැව්වොත් ඉතින් කෙසෙල් ගහට පයි කොටෙන් ඇන්නා වගේ ගතියට එනවානෙ

    සුපිරි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    පුටේ හරි හමන් පේන්ට් මාස්ක් එකක් දාපන් උබේ පෙනහලු දෙක ලෙෆ්ට් කරගන්නෙ නැතුව. ගොඩක් උන් ඔවා දාන්නෙ නෑ තමා නමුත් තමන්ගෙ ආරක්සාව සලසා ගනින්

    Best wishes!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අද සමරිය...

    ඊයෙ රෑ පේන්ට් කරපු ටික හොඳට ආවත්,
    අද වැඩේ ටිකක් අවුල් ගියා.

    අද හුළඟ සැරයි... ඩස්ට් එක ආව ගැරේජ් එකට. ඉටිරෙදි වලින් කවර් කරල තිබුණත් ඒක මදි වුනා.
    ඩිකිය, හුඩ් එක, පිටිපස්ස බෆර්, බූට් අවුලක් නෑ....
    දකුණු පැත්ත දොර දෙක, ෆෙන්ඩර් සවුත්තු වුණා. කම්ප්‍රශර් එක හීට් කරල, හුළං මදි වෙලා ඔරේන්ජ් පීල් ගතියකුත් ආව.

    තාම එක කෝට් එකයි ක්ලියර් එක ගහල තියෙන්නෙ. දවස් දෙක තුනකින් 1000 කොලේකින් සෑන්ඩ් කරල දෙවෙනි කෝට් එක ගහනව අවුල් ගිය පැනල් වලට...

    ජයරත්න කූලින් සිස්ටම්..

    කොංගෝ පේන්ට් බූත්...
    බයික් එකට තමයි ඉටි රෙද්ද ගැටගහල තියෙන්නෙ..😅
    මේක කවර් වෙන්න තිබුණ. හුළඟෙ සැරට ඇකිලිලා තියෙන්නෙ ඔය..

    පුටේ හරි හමන් පේන්ට් මාස්ක් එකක් දාපන් උබේ පෙනහලු දෙක ලෙෆ්ට් කරගන්නෙ නැතුව. ගොඩක් උන් ඔවා දාන්නෙ නෑ තමා නමුත් තමන්ගෙ ආරක්සාව සලසා ගනින්

    Best wishes!
    ඔවු මචං. ඕක හැමදාම ගන්න හිටියට අමතක වෙනව, මගහැරෙනව...
    ස්ෆ්ටි සෙකන්ඩ් වැඩනෙ තියෙන්නෙ අපේ.
    ------ Post added on Aug 7, 2026 at 3:06 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,618
    113

    Fj6SNI.gif
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එල එල. පේන්ට් එක මොකද්ද බං
    Debeer පර්ල් බ්ලූ කලර් - 1L - 15500/=
    ඒකෙන් 1L ගත්ත.. සෑහෙන කවර් කරල ඉවරයි, බොනට් එකයි ඉස්සරහ බම්පර් එකයි තියෙනව... ලීටරේ ඇති වෙයි වගේ..

    Debeer 2k ක්ලියර් 1L - 10000/=
    මේකෙ ලීටරේ මදි. තව ලීටරයක් ගන්න ඕනෙ.. හාඩිනර් එකත් එක්කම පැක් එකට 1.5L තියෙනව.

    අන්ඩර් කෝට් එකට කලර් එකට මැච් වෙන පේන්ට් 1L - 3000/=
    ඒක චූට්ටයි ඉතුරු. බොනට් එකට මදි වෙන සීන් එකක් තියෙන්නෙ.

    2k ෆිලර් 0.5L - 2500/=
    දෙපාරකට ලීටරයක් වෙන්න ගත්ත.. ඇලෝ වීල් වලටත් එක්කම ඒක ඇති. බ්‍රෑන්ඩ් එකනං මතක නෑ...
    ලීටරෙන්, හුඩ් එකයි පස්ස බෆර් එකයි, බූට් එකයි ෆුල් ගැහුව. පොඩි පැච් ටිකක් ගැහුව...
    ඉස්සරහ ෆුල් බෆර් එකයි, බොනට් එකේ පොඩි පැච් එකක් ගහන්න ඉතූරුයි.

    2k තිනර් (ස්ලෝ තිනර්) 1L - 1600/=
    මේකෙ තව ලීටරයක් ගන්න ඕනෙ.
    බේස් කෝට් එකයි, ක්ලියර් කෝට් එකයි විතරයි මේකෙන් ගැහුවෙ.

    2k පොටි (කැඩ්ලොයි) 500g - 2700/=
    බ්‍රෑන්ඩ් එක cic
    මේකෙනං ගොඩක් ඉතුරුයි..

    මීට අමතරව, nc තිනර් ලීටර් දෙකක්,
    අන්ඩ කෝට්, ෆිලර් වලටයි, ගන් එක සුද්ද කරන්නයි.
    1L - 600/=

    ටැක් ක්ලෝත් එක 450/=
    පට්ට වටිනව මේකනං. ගාණට වඩා ගත්ත වැඩ වැඩියි.

    ඇලෝ වීල් වලට ගන් මෙටල් ග්‍රේ කලර් එකෙන් 0.25L - 900/=

    මාස්කින් ටේප් රෝල් 2,

    සෑන්ඩ් පේපර් 150 ඉඳන් 1500 වෙනකල් සැරින් සැරේට ගත්ත.
    වැඩිපුර ඕනෙ වෙන්නෙ 150,220,320,800 කොළ.

    ගෙදර තිබුණ nc පොටි.. මේක ඕනෙ උනේ, බේස් කෝට් එක ගැහුවටත් පස්සෙ, ෆිලර් එකේදි මගහැරිච්ච හරිම චූටි පින් හෝල්ස් වගේ අඩු පාඩු වහගන්න විතරයි.

    thaniyma kragnnna eka labada?
    ඕක මෙහෙමයි.
    මුදල් වලින් බැලුවොත්, ගතවෙන කාලයයි, මහන්සියයි, වරදින තැන් හදන්න දඟලන දැඟලිල්ලයි එක්ක පාඩුයි වගේ තමයි...

    හැබැයි.. තනියම වැඩක් කරල ගන්න ආතල් එකයි, අත්දැකීමයි, ඉගෙනගන්න දේවලුයි එක්කනං සෑහෙන ලාබයක් මටනං..

    ඊට අමතරව, මකබාස්ල කෑළි ගලවල නැතිකරන පාඩුව, බීඩින් වලටත් එක්ක පේන්ට් ස්ප්‍රේ කරල වන කරන පාඩුව එහෙම නෑ ඉතිං..
    හායි මිස්
    ක්ලාස් එකේ ලමයි ටික දැම්ම නම් හරිනෙ 🫢
    ඉහේ ඉඳං පාදාන්තෙ වෙනකල් පාට හතකින් ස්ප්‍රේ කරනව දැනගං..
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,354
    113
    කෑගල්ල
    මාත් කාර් එකේ පොඩි දිරුම් ටිකක් තිබ්බ ඒ ටික හදලා paint කරන්න ඉන්නේ අවුරුද්දක විතර වෙලේ ඉඳන්. හැම තැනම ඉඩ නෑ කියනවා. එක්කෝ දුන්නොත් ගන්න වෙන්නේ නෑ මාස ගානකට.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අඩේ 1ලීටර් ඇද්ද බං, පේන්ට් ලීටර් 3කට කිට්ටු වෙන්න යනව කියල මං හිතුවෙ. මටත් වැඩක් තියෙනව, කොල්ලගෙ ඉස්කෝල නිවාඩු මාසෙ කරන්න ඕන. තමන් වැඩක් කරද්දි තියෙන ආතල් එක වෙනම එකක්.