හම්බෝ ජිම් යන උන්‍ පව් නේහ්..මේවා සිරා සිද්ධි...😂😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    video එක හදපු එකාටයි ශෙයාර් කරපු එකාටයි නොතේරෙන දේ තමා ඔය දෙන්නගෙ life එකේ quality එකේ වෙනස. :sneaky: :sneaky:

    වීඩියෝ ඵක හදල තිබ්බේ නම් ඔය ජිම් ඵකේ ඉන්න ඵකාම තමයි..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    aru salli dila bara ussanwa
    aru salli hoyanna bara ussanwa
    Think Little Man GIF by MOODMAN
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    aru salli dila bara ussanwa
    aru salli hoyanna bara ussanwa
    Think Little Man GIF by MOODMAN
    ඇඟත් හැදෙනවා සල්ලිත් හම්බෙනවා
    අනික් පොන්නයෝ පිටි ගහලා සල්ලිත් පූජා කරලා ලෙඩ වෙනවා
     
    • Like
    Reactions: thushana

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,882
    3,075
    113
    colombo
    Genetics ඔතන ගොඩාක් ම තියෙන්නේ.
    ඊළඟට කෑම පාලනය.

    ඕය ඇග හැමෝටම එන්නේ නැහැ බර කරත්.


    උඹේ නම් ඔතන ඉරිසියාවක් කවර් වුණේ. 😂

    ඇඟත් හැදෙනවා සල්ලිත් හම්බෙනවා
    අනික් පොන්නයෝ පිටි ගහලා සල්ලිත් පූජා කරලා ලෙඩ වෙනවා
    පිටි ඇගවල් සහ රියල් ඇග වල් වෙනස
    ------ Post added on Aug 6, 2026 at 12:57 PM
     
    • Like
    Reactions: HKavinda