කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    යකඩ හීන බොඳවෙලා

    අම්මට පුතා නැතිවෙලා

    මේවා තමා පරිනාමවාදයේ මූලිකම ලක්ෂණ, ගොබ්බ මොළේ නැති හැත්තගෙන් ජීන් පූල් එකට කන්ට්‍රිබියුශන් එක අඩු වෙන්න වෙන්න
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,050
    730
    113
    bake utto dawasata keeyak beran pare yanna ona da, bella ridenawa left side eka balan gihin uttala wamen overtake karanne
    galle fort eke suddiyekta wada penna bike ekara hawanna gihin watuna ekek ethanamai sihiya na. gon uttala wate inne ewun impress karanna gihin anith ewunwath amaruwe danawa
     
    • Sad
    Reactions: Inigo Montoya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    ගොඩක්ම එවුන් මැරෙන්නේ තමන්ට වරදින්නේ නෑ කියන මතයේම යන නිසා. සමහර වෙලාවට ගොන්නු වගේ ඔන්කමින් ට්‍රැෆික් එකේ දානවා. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනාම ඔහොම තැරි ගැහිලා යනවා. මම 2018 දි කුරුණෑගල ඉඳලා පුත්තලමට ඩේලි ගියා මාස 3ක් බයික් එකේ. සයිට් විසිට් එක්කම දවසට කිලෝමීටර් 200+ සෙට් වෙනවා. මෝඩ හරක් වගේ එලවන් නැත්තම් ජාමේ බේරන් එන්න පුලුවන්. මට නම් ලොකුම කේස් එක තිබ්බේ බල්ලන්ගෙනුයි පුත්තලම් බස්කාරයින්ගෙනුයි. පක්කු කන ගාවින්ම ඉස්සර කරනවා පොඩ්ඩක් හරි ගෑවුනොත් සුම්මා ඉතින්. වාහන ඕවර්ටේක් කරද්දි වුනත් රික්ස් එක මනසින් කැල්කියුලේට් කරලයි ඉස්සර කරන්නේ (ඒක නම් දැන් වාහනේ යද්දිත් කරනවා) පොඩ්ඩක් හරි ඉස්සර කරගන්න බෑ කියලා දැනුනොත් පාඩුවේ ඒක පාස් වෙනකන් ඉන්නවා මොකද ඒ ඉතුරු කරන තප්පර දහයෙන් මොනවා බේරන්න කියලාද. සමහරු ඔය තප්පර 5-10 ඉවසන්න බැරිකම නිසා ජීවිතයෙන් වන්දිගෙවනවා දකිනවා ඕන තරම්. බයිසිකලේ යද්දි ඇඟෙන් 95%ක්ම නිරාවරණය වෙලා යන්නේ. ඉතින් බයික් එකේ යන කෙනා දැනගන්න ඕන තමන්ට නම් වැඩි අවධානම තියෙන්නේ පරිස්සමින් යන්න. සරලයි.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    112
    154
    43
    මාරම විධියට මිනිස්සු මැරෙනවා බයික් විල් අනතුරු වලින්.. නීති රීති වැඩිකරන වගේ දේවල් කරලා වත් අනතුරු අඩු කරගන්න පුලුවන්නම් .. වහනත් මාරමා වැඩි ලංකාවේ ඔරොත්තු නොදෙන තරමටම.. :(
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    303
    475
    63
    28
    Anuradhapura
    ගොඩක්ම එවුන් මැරෙන්නේ තමන්ට වරදින්නේ නෑ කියන මතයේම යන නිසා. සමහර වෙලාවට ගොන්නු වගේ ඔන්කමින් ට්‍රැෆික් එකේ දානවා. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනාම ඔහොම තැරි ගැහිලා යනවා. මම 2018 දි කුරුණෑගල ඉඳලා පුත්තලමට ඩේලි ගියා මාස 3ක් බයික් එකේ. සයිට් විසිට් එක්කම දවසට කිලෝමීටර් 200+ සෙට් වෙනවා. මෝඩ හරක් වගේ එලවන් නැත්තම් ජාමේ බේරන් එන්න පුලුවන්. මට නම් ලොකුම කේස් එක තිබ්බේ බල්ලන්ගෙනුයි පුත්තලම් බස්කාරයින්ගෙනුයි. පක්කු කන ගාවින්ම ඉස්සර කරනවා පොඩ්ඩක් හරි ගෑවුනොත් සුම්මා ඉතින්. වාහන ඕවර්ටේක් කරද්දි වුනත් රික්ස් එක මනසින් කැල්කියුලේට් කරලයි ඉස්සර කරන්නේ (ඒක නම් දැන් වාහනේ යද්දිත් කරනවා) පොඩ්ඩක් හරි ඉස්සර කරගන්න බෑ කියලා දැනුනොත් පාඩුවේ ඒක පාස් වෙනකන් ඉන්නවා මොකද ඒ ඉතුරු කරන තප්පර දහයෙන් මොනවා බේරන්න කියලාද. සමහරු ඔය තප්පර 5-10 ඉවසන්න බැරිකම නිසා ජීවිතයෙන් වන්දිගෙවනවා දකිනවා ඕන තරම්. බයිසිකලේ යද්දි ඇඟෙන් 95%ක්ම නිරාවරණය වෙලා යන්නේ. ඉතින් බයික් එකේ යන කෙනා දැනගන්න ඕන තමන්ට නම් වැඩි අවධානම තියෙන්නේ පරිස්සමින් යන්න. සරලයි.
    හරිම කතාව 🙏

    මම නම් මොන වාහනෙ අතට ගත්තත් අදටත් නීතියට එලවන්නෙ.කවදාවත් wrong side ඉස්සර කරන්නෑ මොන හදිස්සිය ආවත් මම හරිම කල්පනාවෙන් manners පිට එලවන්නෙ.ඒක හන්දද මන්දා රැකිලා අද වෙනකල් මමත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරන් ගෙදර එනවා
    නීති තියෙන්නෙ අපේම හොඳට 🙏

    අපෙ තාත්තා මට බයින්නෙ "තොගෙ මැනස් වැඩී වාහනේට නැග්ගම කියලා 🤣🙏"

    ------ Post added on Aug 5, 2026 at 9:06 AM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    machan, lankawe road width eka standard eka harida? mata nam tikak podi wage.

    anek eka lankawe A grade roads 30 da kohedane thiyenne, oya okkoma 4-lane karanna ona kiyala man hithanne.
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    images
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    හරිම කතාව 🙏

    මම නම් මොන වාහනෙ අතට ගත්තත් අදටත් නීතියට එලවන්නෙ.කවදාවත් wrong side ඉස්සර කරන්නෑ මොන හදිස්සිය ආවත් මම හරිම කල්පනාවෙන් manners පිට එලවන්නෙ.ඒක හන්දද මන්දා රැකිලා අද වෙනකල් මමත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරන් ගෙදර එනවා
    නීති තියෙන්නෙ අපේම හොඳට 🙏

    අපෙ තාත්තා මට බයින්නෙ "තොගෙ මැනස් වැඩී වාහනේට නැග්ගම කියලා 🤣🙏"

    ------ Post added on Aug 5, 2026 at 9:06 AM
    දකුණෙන් තියං හෙමින් යන පකයන්ව වමෙන් ඕවර්ටේක් කරන්නැතුව එළවන්න බෑ

    100% ඩීසන්ට් එලවන්න බෑ ඉතිං
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    machan, lankawe road width eka standard eka harida? mata nam tikak podi wage.

    anek eka lankawe A grade roads 30 da kohedane thiyenne, oya okkoma 4-lane karanna ona kiyala man hithanne.
    මන් අහල තියෙන්නේ එංගලන්තේ පාරවල් මීටත් වඩා පටු ඒවා කියල. ඇත්තද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: wpril5