BAIC වාහනයක් ගන්න බැලුවේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    I don't want to put anyone in trouble ponz, mata mokada mokek mokak aran paddath, im just telling value for money options
    Raize, Yaris cross (JDM) wage hundu waahana walata wada mewa comfi ponz, padala balapan aasa hithei :P
    Im not telling it to vezel, Its relatively a good one even though it's small

    Parts available nathi wenne kohomada ponz lankawe assemble karaddi, i saw vehicles with big accidents when i went to madapath DPMC office, they do the job nicely, check BAIC X55 FB group and see if anyone complains
    BYD has the part issue globally due to high demand for vehicles
    https://www.facebook.com/groups/639...rst-service-due-11th-may-1-p/925426560497498/
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    මම දැක්ක ලග ලග දැන් 2025 2026 ගත්තු අලුත් වාහන ආයෙ sell කරන්න දාල තියනව. පොඩ්ඩක් හොයල.බලන්න ඇයි කියල.
     
    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    383
    255
    63
    මම දැක්ක ලග ලග දැන් 2025 2026 ගත්තු අලුත් වාහන ආයෙ sell කරන්න දාල තියනව. පොඩ්ඩක් හොයල.බලන්න ඇයි කියල.
    Permit tiyena unta 2.5 million adu wenawa ponz
    Godak un aran sell karanawa
    Eg - X55 Original price now 16.5 million, Permit ekata 14 million walata hambenawa, 15 million sell kaloth 1 million laabai ne
    Permit nathi eka ganna ekaatath 1.5 million laabai, So win win
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Nissan Magnite Teckna Plus
    1.0 L Turbo
    CVT
    98 Laks
    මේ Highest Grade එක හොදයි ද මචන්ල.
    දන්න එකෙක් ඉන්නවා නම් රිප්ලයි කරපන්කෝ..
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    678
    829
    93
    Baic එකක් ගන්න කලින් කෙන්දරේත් බලා ගන්න වෙයි.
    1.
    Baic parts catalogue update කරන්නේ නැතුව parts update කරනවා. එහෙම කරාම එකම part number එකට different parts තියෙන්නේ.

    2.
    DMPC කියන්නේ ජරා ම agent කෙනෙක් car වලට.
    උන් 2001 cherry qq ගෙන්නුවා. පස්සේ ආපු model market නැති වෙච්ච නිසා agent කමෙන් අයින් වුණා උන්ම ගන්නපු cherry qq වලට පවා parts supply කරන එක reject කලා. දැනුත් උන් ආයි senok ගෙන්නපු GWM වලට හොම්බ දාගෙන එනවා.
    Baic එක දිගටම market වුණේ නැත්නම් cherry වලට කරපු දේම තමයි උන් BAIC වලට කරන්නේ.
    Parts catalog අවුල් කියන්නේ පංචිවත්තෙන් වත් parts හොයන් ගොඩ දාන්න බැරි වෙයි.

    මේවා baic bj40 එකක් ගැන තිබිච්ච post ඒකකට වැටිච්ච comments

    ------ Post added on Aug 5, 2026 at 1:02 AM
     
    Last edited:
    • Haha
    Reactions: raaajit

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    777
    915
    93
    mokakda me permit case eka? Permit walata vehicles genna allow karala na neda thaama?
    Lankave assemble karana evata permit eka apply karaganna puluvan , not for the imported ones

    Baic එකක් ගන්න කලින් කෙන්දරේත් බලා ගන්න වෙයි.
    1.
    Baic parts catalogue update කරන්නේ නැතුව parts update කරනවා. එහෙම කරාම එකම part number එකට different parts තියෙන්නේ.

    2.
    DMPC කියන්නේ ජරා ම agent කෙනෙක් car වලට.
    උන් 2001 cherry qq ගෙන්නුවා. පස්සේ ආපු model market නැති වෙච්ච නිසා agent කමෙන් අයින් වුණා උන්ම ගන්නපු cherry qq වලට පවා parts supply කරන එක reject කලා. දැනුත් උන් ආයි senok ගෙන්නපු GWM වලට හොම්බ දාගෙන එනවා.
    Baic එක දිගටම market වුණේ නැත්නම් cherry වලට කරපු දේම තමයි උන් BAIC වලට කරන්නේ.
    Parts catalog අවුල් කියන්නේ පංචිවත්තෙන් වත් parts හොයන් ගොඩ දාන්න බැරි වෙයි.

    මේවා baic bj40 එකක් ගැන තිබිච්ච post ඒකකට වැටිච්ච comments

    ------ Post added on Aug 5, 2026 at 1:02 AM

    Vahanayak ganna kalin Authoize agent ge patikiriya hariyata hoyapalla , natthan ubala vithrak neveyi ubalagen ova 2nd hand ganna unth amaruve 😂
    ------ Post added on Aug 5, 2026 at 1:11 AM
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    419
    315
    63
    Baic එකක් ගන්න කලින් කෙන්දරේත් බලා ගන්න වෙයි.
    1.
    Baic parts catalogue update කරන්නේ නැතුව parts update කරනවා. එහෙම කරාම එකම part number එකට different parts තියෙන්නේ.

    2.
    DMPC කියන්නේ ජරා ම agent කෙනෙක් car වලට.
    උන් 2001 cherry qq ගෙන්නුවා. පස්සේ ආපු model market නැති වෙච්ච නිසා agent කමෙන් අයින් වුණා උන්ම ගන්නපු cherry qq වලට පවා parts supply කරන එක reject කලා. දැනුත් උන් ආයි senok ගෙන්නපු GWM වලට හොම්බ දාගෙන එනවා.
    Baic එක දිගටම market වුණේ නැත්නම් cherry වලට කරපු දේම තමයි උන් BAIC වලට කරන්නේ.
    Parts catalog අවුල් කියන්නේ පංචිවත්තෙන් වත් parts හොයන් ගොඩ දාන්න බැරි වෙයි.

    මේවා baic bj40 එකක් ගැන තිබිච්ච post ඒකකට වැටිච්ච comments

    ------ Post added on Aug 5, 2026 at 1:02 AM

    :shocked::shocked:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,646
    8,325
    113
    BAIC වාහනයක් ගන්න බැලුවේ

    X55 එක නන් සෑහෙන්න තියනව , ගොඩක් ඒව පර්මිට් වලට ගත්ත ඒව , ඩේවිඩ් පීරිස් එකෙන් කරන්නේ , ලන්කාවෙ ඇසෙම්බල් කරන නිසා පාර්ට් ප්‍රශ්නෙකුත් නැති වෙයි

    View attachment 268493

    මේ BJ30 එක පිලිපීන් , සවුත් අෆ්‍රිකා වල හොදට සෙල් වෙලා තියනව . 1.5 ටර්බෝ හයිබ්‍රිඩ් , සන් රූෆ් , සීට් කූලින්ග් driving assist ෆීචර්ස් ඔක්කොම තියනව , ලුක් එකත් පට්ට , කෝටි දෙකකට අඩුවෙන් ගන්නත් පුලුවන්

    ඩේවීපීරිස් එකෙන් ගෙනාව චෙරිQQ වල ඇනයක් ගන්න තැනක් නෑ. අන්තිමට ගත්ත උන් අනාත උනා. චයිනීස් ගූ ගොඩවල් ගන්න කලින් හිතපං.

    ඔකුන් කාලයක් ගිහින් ඔය මගුලත් ගේන එක නතර කරාම උබට ඇනයක් ගන්නත් අප්‍රිකාවේ යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: tharuka1989

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    383
    255
    63
    Baic එකක් ගන්න කලින් කෙන්දරේත් බලා ගන්න වෙයි.
    1.
    Baic parts catalogue update කරන්නේ නැතුව parts update කරනවා. එහෙම කරාම එකම part number එකට different parts තියෙන්නේ.

    2.
    DMPC කියන්නේ ජරා ම agent කෙනෙක් car වලට.
    උන් 2001 cherry qq ගෙන්නුවා. පස්සේ ආපු model market නැති වෙච්ච නිසා agent කමෙන් අයින් වුණා උන්ම ගන්නපු cherry qq වලට පවා parts supply කරන එක reject කලා. දැනුත් උන් ආයි senok ගෙන්නපු GWM වලට හොම්බ දාගෙන එනවා.
    Baic එක දිගටම market වුණේ නැත්නම් cherry වලට කරපු දේම තමයි උන් BAIC වලට කරන්නේ.
    Parts catalog අවුල් කියන්නේ පංචිවත්තෙන් වත් parts හොයන් ගොඩ දාන්න බැරි වෙයි.

    මේවා baic bj40 එකක් ගැන තිබිච්ච post ඒකකට වැටිච්ච comments

    ------ Post added on Aug 5, 2026 at 1:02 AM

    DPMC and the Chery QQ had a bad history, I accept that, even though I own an X55.
    But we're talking about the 2000s. Even Japanese cars from that era are hardly seen on the roads now. FB14s, FB15s, Corolla 141s,
    those were all great cars, but you barely see them driving around Colombo anymore, just what happens with time.

    Also, don't compare Chinese automobiles/ Spare part availability from the 2000s with today. They've improved significantly and in many areas have even surpassed the Japanese. Vehicles like the X55 and BJ30 are also sold in Australia and New Zealand and you know those countries don't accept shitty cars.

    1785901082714.png
     
    • Like
    Reactions: bladeable

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    DPMC and the Chery QQ had a bad history, I accept that, even though I own an X55.
    But we're talking about the 2000s. Even Japanese cars from that era are hardly seen on the roads now. FB14s, FB15s, Corolla 141s,
    those were all great cars, but you barely see them driving around Colombo anymore, just what happens with time.

    Also, don't compare Chinese automobiles/ Spare part availability from the 2000s with today. They've improved significantly and in many areas have even surpassed the Japanese. Vehicles like the X55 and BJ30 are also sold in Australia and New Zealand and you know those countries don't accept shitty cars.

    View attachment 268539
    China is growing rapidly with tech and stuff. So their vehicles are also the same.
    But their strategy is different, they are more focused on building a car that can be used for about 3-5years and then recycling. This is fine for developed countries.
    But for a country like us which is 2/3 of the car value is tax, we have to care about the resell value. This resell value is totally depends on the parts and service availability. In Japanese cars so many components are interchanged among the models for several years. But China is advancing tech so fast, they seems to barely interchange the parts among the models. So for anyone who bought any Chinese car this early will have to face this fact very soon.

    You can remember how chinese phone brands came to the market with soooo many features and seemed they were far superior. But at the end of the day they just vanished and only few left, but still companies like Apple, Samsung became the leaders, because those devices had the biggest support, parts availability, after services and all.

    And don't think this 5-8 years warranty is for caring about the car, it is not. That is just a tactic for the buyers to give the impression that they are protected for 8 years, but that doesn't guarantee a peaceful service and parts availability at all.

    And yes, China may be making soooo many units and blah blah all these will work for other countries. But for early Sri Lankan buyers, it will be a hell.
    For a country like us, Japanese and Indian cars are the best.
     
    • Like
    Reactions: silva_dump