🛑 මීට පස්සෙ වපර වසන්තගෙ, හුණ්ඩුවාගෙ, ලාල් ඇතුළු මාලිමා හොර නඩේ වත්කම් හෙලිකරන්න බැ.....🤬🤬🤬🤬

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    හොරකම සංස්ථාපිත කරයි

    වත්කම් ප්‍රකාශ හරහා වපර වසන්තලගෙ, ලාල්ලගෙ, නාමල්ගෙ කරුණාරත්න, හුණ්ඩුවා ඇතුළු මාලිමා හොර නඩේ අත්පත් කරගෙන ඇති අසාමාන්‍ය වත්කම් හෙලිදරුවු වීම නිසා නව පනතක් හදුන්වා දෙයි .........

    මින්පසු වත්කම් ගැන කිසිම කෙනෙකුට කිසිම මාධ්‍යක ප්‍රශ්ණ කරන්න බෑ.

    2023 අංක 9 දරණ වර්ථමාන දූෂණ විරෝධී පණතට මාලිමාවෙ පුනරුද ආන්ඩුව ගේන 2026 අංක 51 දරණ සංශෝධනය.

    SdnPwjo.jpeg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඉතිං වත්කම් ලියවිලි අරගන අල්ලස් එක ඇතුලු අදාල ආයතන වලට දෙන්න පැමිණිලි කරන්න පුලුවනිනෙ.
    මේකෙන් වෙන්නෙ ලෙජිට් වත්කම් ගැන බොරු මීඩියා සර්කස් දාන එක නතර වෙන එක.
    මිනිස්සුන්ට පැමිණිලි කරන්න බැරි කරලා නෑනෙ.
    දැන් වෙන්නෙ මීඩියා සර්කස් එකක් දාල පැමිණිලි නොකර ඉන්න එක වැඩිහරියක්ම..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    This must be challenged in Supreme Court. I hope someone does that. I’m a long term NPP supporter. But if this gets approved, it will be the start of the fall of this government.

    Anyone should be able to publicly critizise about the assets of politicians and govt officials.

    Opposition wont say a word about this since this is a huge plus for them as well. So people must raise their voice against this.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,633
    4,496
    113
    Ranil room eke dala giya Flashlight 🔦 eka. ( Transparency & integrity) Anura room ekekta gihin niwwa. Dan heluwen inna puluwan NPP ekata. Parana horakam walin passe dan edala wena ewa hoyan na😆

    Kohomada AKD ge Neethiya nevilla 😀
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,046
    1
    15,841
    113
    හිරු එකෙයි දෙරනෙයි 6.55 news වලට, එක එකාගේ වත්කම් පෙන්නුවට වැඩක් නැ
    හරි තැනප පැමිනිලි ගියෙ නැතිනම්
    මොකාට උනත් එකයි...
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,633
    4,496
    113
    Wasa tai Laala tai Dan nindayai hodata 😆 AKD ayya Veeduru bitti Concrete korala dunna
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඉතිං වත්කම් ලියවිලි අරගන අල්ලස් එක ඇතුලු අදාල ආයතන වලට දෙන්න පැමිණිලි කරන්න පුලුවනිනෙ.
    මේකෙන් වෙන්නෙ ලෙජිට් වත්කම් ගැන බොරු මීඩියා සර්කස් දාන එක නතර වෙන එක.
    මිනිස්සුන්ට පැමිණිලි කරන්න බැරි කරලා නෑනෙ.
    දැන් වෙන්නෙ මීඩියා සර්කස් එකක් දාල පැමිණිලි නොකර ඉන්න එක වැඩිහරියක්ම..
    වපර වසන්ත, හුන්ඩුවා, උමාඔයේ හිල, ලාල් කාන්ත, නාමල් කරුණාරත්න, කුමාර් ජයකොඩි, නලීන් හේවගේ, සුනිල් වටගල විරුද්ධ්ව අසාමාන්‍ය වත්කම් ඉපයීම පිළිඹද අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කර ඇත.

    පරීක්ෂණ යටගසා ඇත
     
    Last edited:
    • Like
    Reactions: Tonto

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,829
    113
    මට මතකයි විපක්ෂයේ ඉන්නකොට ජෙප්පො ගෙනාපු තර්කයක්.
    දොස්තරලාගේ වත්කම් ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට අයිතියක් නැතිලු, ඒගොල්ලො ඉගෙනගෙන එතනට ඇවිල්ලා හම්බකරපු නිසා. නමුත් දේශපාලකයින්ගේ වත්කම් ප්‍රශ්න කරන්න අයිතියක් තියේලූ, මොකද ඒගොල්ලො උඩට යන්න මිනිස්සුන්ගේ ඡ්න්ද නිසා ලු.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,716
    14,932
    113
    This must be challenged in Supreme Court. I hope someone does that. I’m a long term NPP supporter. But if this gets approved, it will be the start of the fall of this government.

    Anyone should be able to publicly critizise about the assets of politicians and govt officials.

    Opposition wont say a word about this since this is a huge plus for them as well. So people must raise their voice against this.
    No active politician would challenge this.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    520
    113
    Sri Lanka
    ඉතිං වත්කම් ලියවිලි අරගන අල්ලස් එක ඇතුලු අදාල ආයතන වලට දෙන්න පැමිණිලි කරන්න පුලුවනිනෙ.
    මේකෙන් වෙන්නෙ ලෙජිට් වත්කම් ගැන බොරු මීඩියා සර්කස් දාන එක නතර වෙන එක.
    මිනිස්සුන්ට පැමිණිලි කරන්න බැරි කරලා නෑනෙ.
    දැන් වෙන්නෙ මීඩියා සර්කස් එකක් දාල පැමිණිලි නොකර ඉන්න එක වැඩිහරියක්ම..
    Exactly
     
    • Haha
    • Like
    Reactions: wpril5 and cstasy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,962
    113
    Mother Earth
    මට ආසයි ලාල්කාන්තගෙ ගෙට ගිණි තියන්න ඌ විතරක් ගෙදර ඉද්දි. (ගෑනි ළමයි නැතුව) 🤷‍♂️
     
    • Like
    Reactions: Crazyeranga

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මට ආසයි ලාල්කාන්තගෙ ගෙට ගිණි තියන්න ඌ විතරක් ගෙදර ඉද්දි. (ගෑනි ළමයි නැතුව) 🤷‍♂️
    ඕව ඉතින් බයි පුරුදු ඇගෙන්ම එන දේවල්. ගෙවල් ගිනිතියනව ගෑනු රේප් කරනව හොරාකනව ඒවට වෙන කාවහරි මාට්ටු කරනව.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,962
    113
    Mother Earth
    ඕව ඉතින් බයි පුරුදු ඇගෙන්ම එන දේවල්. ගෙවල් ගිනිතියනව ගෑනු රේප් කරනව හොරාකනව ඒවට වෙන කාවහරි මාට්ටු කරනව.
    නෑ බන් ජෙප්පන්ට උත්තර දෙන්න ඕන උන්ගෙ ක්‍රමේටමයි. අනුකම්පා කරොත් උන් ඒකෙනුත් වාසි ගන්නවා. ඒකයි සීන් එක. ජෙප්පන්ට පුරුදු ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියලා බස් ගිණි තියලා එහෙමනේ. මම නම් කියන්නෙ ඒ උන්ගෙ ක්‍රමේටම අර අළුතෙන් ගෙනාපු බස් ටිකත් ගිණි තියන්න ඕන. අරූගෙ ගේ ගිණි තියන්නත් ඕන. අපි ගිණි තිබ්බත් හිතන්නෙ ජෙප්පො ගිණි තිබ්බා කියලා. 🤷‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ වැඩේ ගුපියො බයියොත් එක්ක එකතුවෙලා ජෙපී සර්ලගෙ වත්කම් විවේචනය කරන්න ගිය එක නතර වුනා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    නෑ බන් ජෙප්පන්ට උත්තර දෙන්න ඕන උන්ගෙ ක්‍රමේටමයි. අනුකම්පා කරොත් උන් ඒකෙනුත් වාසි ගන්නවා. ඒකයි සීන් එක. ජෙප්පන්ට පුරුදු ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියලා බස් ගිණි තියලා එහෙමනේ. මම නම් කියන්නෙ ඒ උන්ගෙ ක්‍රමේටම අර අළුතෙන් ගෙනාපු බස් ටිකත් ගිණි තියන්න ඕන. අරූගෙ ගේ ගිණි තියන්නත් ඕන. අපි ගිණි තිබ්බත් හිතන්නෙ ජෙප්පො ගිණි තිබ්බා කියලා. 🤷‍♂️
    ඕව ගිණිතිබ්බෙ ගුපියො ඊටපස්සෙ ජෙප්පො කරා කීව. මතකනෙ මෝඩ විරුවව එලවන්න යනකොටත් බයියෙක් බස් එකක් ගිණි තියන්න ගිහින් මාට්ටු උනා.
     
    • Haha
    Reactions: Candid-B

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    This must be challenged in Supreme Court. I hope someone does that. I’m a long term NPP supporter. But if this gets approved, it will be the start of the fall of this government.

    Anyone should be able to publicly critizise about the assets of politicians and govt officials.

    Opposition wont say a word about this since this is a huge plus for them as well. So people must raise their voice against this.
    oyata kalin uda ekama hallak dala sadaraniya karala thiyenne. kalakanni minissu ekka ratawala hadanne nathuwa haduna ratakata gihin inna thiyenne inna podi kale.
     
    • Like
    Reactions: CohenLenstra