ළමයෙක්ට තාත්තා දැනගැනීමට අයිතියක් තියෙනවා ද? 👶

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,772
    16,603
    113
    ඔය ශුක්‍රාණු බැංකු වලට දෙන උන් පරිස්සමින් හිටපල්ලා.

    ඉස්සරහට උඹලගේ DNA චෙක් කරලා ළමයි හොයාගෙන ගෙදරට එයි. 🤪

    Btw ජෙප්පෝ කියනවා අපේ ගෙවල් ගැන crypto ගැන සමාජ ප්‍රාග්ධනය ගැන අනිත් මිනිස්සුන්ට හෙලි කලොත් හිරේලු 🤌

    @topkollek grok එකෙන් අහලා මේක පැහැදිලි කරන්න pls 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔය ශුක්‍රාණු බැංකු වලට දෙන උන් පරිස්සමින් හිටපල්ලා.

    ඉස්සරහට උඹලගේ DNA චෙක් කරලා ළමයි හොයාගෙන ගෙදරට එයි. 🤪

    Btw ජෙප්පෝ කියනවා අපේ ගෙවල් ගැන crypto ගැන සමාජ ප්‍රාග්ධනය ගැන අනිත් මිනිස්සුන්ට හෙලි කලොත් හිරේලු 🤌

    @topkollek grok එකෙන් අහලා මේක පැහැදිලි කරන්න pls 🤭

    ශුක්‍රානු බෝතල් කාලකට 25,000ක් ගෙවනවා
    නම කාටවත් දෙන්නේ නැහැ
    නරස් අල්ලගත්තම වෙනනමක් ලියල තමයි ෆ්රිසර් එකට දාන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ශුක්‍රාණු බැංකු වලට දෙන උන් පරිස්සමින් හිටපල්ලා.

    ඉස්සරහට උඹලගේ DNA චෙක් කරලා ළමයි හොයාගෙන ගෙදරට එයි. 🤪

    Btw ජෙප්පෝ කියනවා අපේ ගෙවල් ගැන crypto ගැන සමාජ ප්‍රාග්ධනය ගැන අනිත් මිනිස්සුන්ට හෙලි කලොත් හිරේලු 🤌

    @topkollek grok එකෙන් අහලා මේක පැහැදිලි කරන්න pls 🤭

    sri lanka film GIF by Viber

    වෙන මොනවා කරන්නද බොට අනුන්ගෙ වත්කම් ප්‍රකාශ පාවිච්චි කරන්න ඕන? වත්කම් ප්‍රකාශන බලල සල්ලි තියෙන එකෙක්ගෙ පවුලට කසාද බඳින්නද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,772
    16,603
    113
    වෙන මොනවා කරන්නද බොට අනුන්ගෙ වත්කම් ප්‍රකාශ පාවිච්චි කරන්න ඕන? වත්කම් ප්‍රකාශන බලල සල්ලි තියෙන එකෙක්ගෙ පවුලට කසාද බඳින්නද?

    දැන් එතකොට කොහොමද හොරු තක්කඩි හොයාගන්නේ 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,393
    75,028
    113
    තමන්ම දීපු වත්කම් වාර්තා වලින් හොරු හොයන්නෙ කොහොමද කියල පැහැදිලි කරපං බලන්න.

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    ගොන් පකෝ, ලංකාවෙ තියෙන වැඩිහරියක් වත්කම් නඩු තියෙන්නෙ මුලින්ම කවුරුහරි ඒක ගැන පැමිනිලි කරලා අල්ලස් එකෙන් හොයන්න අරන් නඩු දාපුවා. මතක නැද්ද ඉස්සර ජෙප්පො ෆයිල් උස්සන් හන්දි ගානෙ බඩු වගේ මයික් පැලුවා අරූ මෙච්චර හම්බ කලා අච්චර හම්බ කලා කියලා.. ඒවට ඔත්තු/තොරතුරු එන්නෙ ඔය වත්කම් බැරකම් වලින්. කාගෙහරි වත්කම් එක පාර වැඩි වෙනාවානම් අන්න සැකයක් එනවා, විශේශයෙන් උන්ගෙ කටින්ම උන් හිඟන්නෝය රස්සා කරලා නෑය කියපු උන් එක පාර තට්ටු 4 5ගෙවල් ගහන්න ගත්තාම වගේ සිද්දි.

    දැන් ඔය වත්කම් බැරකම් හැංගුවාම හැම එකම අල්ලස් කොමිසමෙන් හොයනකන් ඉන්න ඕනා. ඒකට ජෙප්පො කරනවා වගේ "කැම්පස් යාලුවෙක්" දාගත්තානම් ඉතින් කොච්චර හොරකම් කලත් ගේමක් නෑ මොකද ඌ ඕක නොබලා ඉන්න නිසා.

    දැන් හරිද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,772
    16,603
    113
    තමන්ම දීපු වත්කම් වාර්තා වලින් හොරු හොයන්නෙ කොහොමද කියල පැහැදිලි කරපං බලන්න.
    👇👇👇
    චන්දෙට කලින් නාමල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    චන්දෙට කලින් රනිල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    තමන්ම දීපු වත්කම් වාර්තා වලින් හොරු හොයන්නෙ කොහොමද කියල පැහැදිලි කරපං බලන්න.

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers

    සිරාවට උබ මේක සුද්ද කරනවාද.

    සරලයි.

    ලාල්. ගේ ගැහුවා විදිය ඔප්පුන්කරගන්න බැරි වුණා. මුලින්.

    අනුරාධපුරේ අඹ වත්ත. එක චාටර් වෙනකොට නුවර වයිෆ් ගේ වත්ත
    දෙකම විකුනපු වත්තක් නැහැ. තාම

    ඒකත් චාටර් වෙනකොට. ලක්ෂ 500,000 ගානේ එක කෝල් එකෙන් එයාට දෙන යාළුවෝ.

    දෙවැනි යා.

    බදුල්ලේ. සමන්ත ගේ එක පාරමා ඡන්දෙ දින්නම් පස්සේ ආපු අරුම පුදුම ඵලදාවක් තිබෙන ගම්බීරිස් වත්ත.

    තුන
    කොටහළු මගුල් ගෙවල් වලින් ලැබුණු සල්ලි....

    මේවා උබ විසාවාස කරනවාද. ?
    Cid එකේ ඉන්නේ ශානි. පැමිණිලි කාරපුවා තමා නැහැ.

    විගණාදිපැති. අනුර ගේ එකා ආවේ නම්.ගල් අගුරු වංචාව ත් තාම හොයන්නත්ව ත් ලැබෙන්නේ නැහැ.

    මේවා ත සුද්ද කරනවා නම් උබල උපන් ගෙයි.කාලක්නනි.
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    ඔය ශුක්‍රාණු බැංකු වලට දෙන උන් පරිස්සමින් හිටපල්ලා.

    ඉස්සරහට උඹලගේ DNA චෙක් කරලා ළමයි හොයාගෙන ගෙදරට එයි. 🤪

    Btw ජෙප්පෝ කියනවා අපේ ගෙවල් ගැන crypto ගැන සමාජ ප්‍රාග්ධනය ගැන අනිත් මිනිස්සුන්ට හෙලි කලොත් හිරේලු 🤌

    @topkollek grok එකෙන් අහලා මේක පැහැදිලි කරන්න pls 🤭

    Ithin kiyala thiyana de harine ban...

    mata one nam ube wathkam barakam prakashayak aran, naduwak daanna puluwan.

    samaaja maajje post hadala wikaara natanna ba kiyalane kiyanne..

    ehema balapuwama,

    meken wenne, naaki maina ha horu hathalihata samaja maajje mada gahanna bari wena.

    aththatama maalimawa karala thiyenne jeppantama arina eka.

    haa nadda?
     
    • Haha
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන් පකෝ, ලංකාවෙ තියෙන වැඩිහරියක් වත්කම් නඩු තියෙන්නෙ මුලින්ම කවුරුහරි ඒක ගැන පැමිනිලි කරලා අල්ලස් එකෙන් හොයන්න අරන් නඩු දාපුවා. මතක නැද්ද ඉස්සර ජෙප්පො ෆයිල් උස්සන් හන්දි ගානෙ බඩු වගේ මයික් පැලුවා අරූ මෙච්චර හම්බ කලා අච්චර හම්බ කලා කියලා.. ඒවට ඔත්තු/තොරතුරු එන්නෙ ඔය වත්කම් බැරකම් වලින්.
    ගොටාබයගේ වත්කම් වාර්තාවල ජී රාජපක්ෂගේ ගෙදරක් දාල නෑ.
    කාගෙහරි වත්කම් එක පාර වැඩි වෙනාවානම් අන්න සැකයක් එනවා, විශේශයෙන් උන්ගෙ කටින්ම උන් හිඟන්නෝය රස්සා කරලා නෑය කියපු උන් එක පාර තට්ටු 4 5ගෙවල් ගහන්න ගත්තාම වගේ සිද්දි.

    දැන් ඔය වත්කම් බැරකම් හැංගුවාම හැම එකම අල්ලස් කොමිසමෙන් හොයනකන් ඉන්න ඕනා. ඒකට ජෙප්පො කරනවා වගේ "කැම්පස් යාලුවෙක්" දාගත්තානම් ඉතින් කොච්චර හොරකම් කලත් ගේමක් නෑ මොකද ඌ ඕක නොබලා ඉන්න නිසා.

    දැන් හරිද?
    දේශපාලකයොයි රජයේ සේවකයෝයි වත්කම් ප්‍රකාශ දෙන්න ඕන, ඒවා අපිට බලන්නත් පුළුවන්.

    දේශපාලකයොයි රජයේ සේවකයෝයි වත්කම් ප්‍රකාශ දෙන්න ඕන, ඒවා අපිට බලන්නත් පුළුවන්.

    සිරාවට උබ මේක සුද්ද කරනවාද.

    සරලයි.

    ලාල්. ගේ ගැහුවා විදිය ඔප්පුන්කරගන්න බැරි වුණා. මුලින්.

    අනුරාධපුරේ අඹ වත්ත. එක චාටර් වෙනකොට නුවර වයිෆ් ගේ වත්ත
    දෙකම විකුනපු වත්තක් නැහැ. තාම

    ඒකත් චාටර් වෙනකොට. ලක්ෂ 500,000 ගානේ එක කෝල් එකෙන් එයාට දෙන යාළුවෝ.

    දෙවැනි යා.

    බදුල්ලේ. සමන්ත ගේ එක පාරමා ඡන්දෙ දින්නම් පස්සේ ආපු අරුම පුදුම ඵලදාවක් තිබෙන ගම්බීරිස් වත්ත.

    තුන
    කොටහළු මගුල් ගෙවල් වලින් ලැබුණු සල්ලි....

    මේවා උබ විසාවාස කරනවාද. ?
    Cid එකේ ඉන්නේ ශානි. පැමිණිලි කාරපුවා තමා නැහැ.

    විගණාදිපැති. අනුර ගේ එකා ආවේ නම්.ගල් අගුරු වංචාව ත් තාම හොයන්නත්ව ත් ලැබෙන්නේ නැහැ.

    මේවා ත සුද්ද කරනවා නම් උබල උපන් ගෙයි.කාලක්නනි.
    පැමිණිලි කරා නම් ඒ ගැන විමර්ශන කෙරෙයි. අවුරුදු 20ක් 30ක් පරණ කේස් හොයන්න තියෙනවා ඊට කලින්
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    ගොටාබයගේ වත්කම් වාර්තාවල ජී රාජපක්ෂගේ ගෙදරක් දාල නෑ.

    දේශපාලකයොයි රජයේ සේවකයෝයි වත්කම් ප්‍රකාශ දෙන්න ඕන, ඒවා අපිට බලන්නත් පුළුවන්.

    දේශපාලකයොයි රජයේ සේවකයෝයි වත්කම් ප්‍රකාශ දෙන්න ඕන, ඒවා අපිට බලන්නත් පුළුවන්.

    පැමිණිලි කරා නම් ඒ ගැන විමර්ශන කෙරෙයි. අවුරුදු 20ක් 30ක් පරණ කේස් හොයන්න තියෙනවා ඊට කලින්
    තුක විතරක් ටොප් ලොල්ලා අනුර ගේ ගූ කාපන්. 👎👎👎. තවත් ගුන්කන්නෙක්