කෑමක් විස වෙලාMona welada

හරිම කතාවගොඩක්ම එවුන් මැරෙන්නේ තමන්ට වරදින්නේ නෑ කියන මතයේම යන නිසා. සමහර වෙලාවට ගොන්නු වගේ ඔන්කමින් ට්‍රැෆික් එකේ දානවා. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනාම ඔහොම තැරි ගැහිලා යනවා. මම 2018 දි කුරුණෑගල ඉඳලා පුත්තලමට ඩේලි ගියා මාස 3ක් බයික් එකේ. සයිට් විසිට් එක්කම දවසට කිලෝමීටර් 200+ සෙට් වෙනවා. මෝඩ හරක් වගේ එලවන් නැත්තම් ජාමේ බේරන් එන්න පුලුවන්. මට නම් ලොකුම කේස් එක තිබ්බේ බල්ලන්ගෙනුයි පුත්තලම් බස්කාරයින්ගෙනුයි. පක්කු කන ගාවින්ම ඉස්සර කරනවා පොඩ්ඩක් හරි ගෑවුනොත් සුම්මා ඉතින්. වාහන ඕවර්ටේක් කරද්දි වුනත් රික්ස් එක මනසින් කැල්කියුලේට් කරලයි ඉස්සර කරන්නේ (ඒක නම් දැන් වාහනේ යද්දිත් කරනවා) පොඩ්ඩක් හරි ඉස්සර කරගන්න බෑ කියලා දැනුනොත් පාඩුවේ ඒක පාස් වෙනකන් ඉන්නවා මොකද ඒ ඉතුරු කරන තප්පර දහයෙන් මොනවා බේරන්න කියලාද. සමහරු ඔය තප්පර 5-10 ඉවසන්න බැරිකම නිසා ජීවිතයෙන් වන්දිගෙවනවා දකිනවා ඕන තරම්. බයිසිකලේ යද්දි ඇඟෙන් 95%ක්ම නිරාවරණය වෙලා යන්නේ. ඉතින් බයික් එකේ යන කෙනා දැනගන්න ඕන තමන්ට නම් වැඩි අවධානම තියෙන්නේ පරිස්සමින් යන්න. සරලයි.
දකුණෙන් තියං හෙමින් යන පකයන්ව වමෙන් ඕවර්ටේක් කරන්නැතුව එළවන්න බෑහරිම කතාව
මම නම් මොන වාහනෙ අතට ගත්තත් අදටත් නීතියට එලවන්නෙ.කවදාවත් wrong side ඉස්සර කරන්නෑ මොන හදිස්සිය ආවත් මම හරිම කල්පනාවෙන් manners පිට එලවන්නෙ.ඒක හන්දද මන්දා රැකිලා අද වෙනකල් මමත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරන් ගෙදර එනවා
නීති තියෙන්නෙ අපේම හොඳට
අපෙ තාත්තා මට බයින්නෙ "තොගෙ මැනස් වැඩී වාහනේට නැග්ගම කියලා"
------ Post added on Aug 5, 2026 at 9:06 AM
පුලුවන් උපරිම ට්රයි එක දෙනවාදකුණෙන් තියං හෙමින් යන පකයන්ව වමෙන් ඕවර්ටේක් කරන්නැතුව එළවන්න බෑ
100% ඩීසන්ට් එලවන්න බෑ ඉතිං
මන් අහල තියෙන්නේ එංගලන්තේ පාරවල් මීටත් වඩා පටු ඒවා කියල. ඇත්තද දන්නේ නැහැ.machan, lankawe road width eka standard eka harida? mata nam tikak podi wage.
anek eka lankawe A grade roads 30 da kohedane thiyenne, oya okkoma 4-lane karanna ona kiyala man hithanne.