කෙලින් උත්තර දීපං කුකුලෝ.. @හෙනයා
ඉස්සරහට උඹලට ජෙප්පනෙග් හොරකම් දැක්කත් කතා කරන්න බෑ නඩු වැටෙනවා. ආතල් එක තියෙන්නෙ ඉස්සර අනිත් උන්ගෙ ජංගිවල පාට හිටන් කියපු උන්ට උන්ගෙ හොරකම් කියන්න ගත්තාම මාස 3 4ක් ගියේ නෑ පනත ඇරියස් උනා.![]()
ඔන්න ඕකයි උනේ.![]()
කොහොමද පොන්නයෝ පැමිනිලි කරන්නෙ ඇත්ත තොරතුරු වසන් කරනකොටමාධ්යවල ප්‍රශ්න කතා කරන්න ඕන නෑ. විමර්ශන කරන්න අදාල ආයතන තියෙනවා. බොලාට සැක නම් පැමිණිලි කරපල්ල.
![]()
මාධ්‍යවල ප්‍රශ්න කතා කරන්න ඕන නෑ. විමර්ශන කරන්න අදාල ආයතන තියෙනවා. බොලාට සැක නම් පැමිණිලි කරපල්ල.
ඔන්න ඕකයි උනේ.![]()

Me mona huththe logic ekakda me ?හරි අපි ජෙප්පෝ එලවලා කාටද දෙන්න පුළුවන්?
දැනටත් රාජපක්ෂලා වත්කම් වසන් කරනවා තමයි. දැනට සති කීපයකට කලින් යෝශිතයගේ දේපොලක් හම්බ වුනේ. කෙනෙක් වාර්තා කරපු වත්කම් බලන්න කිසි ප්‍රශ්නයක් නෑ. උඹට ඕන නම් බලපන්කොහොමද පොන්නයෝ පැමිනිලි කරන්නෙ ඇත්ත තොරතුරු වසන් කරනකොට?
ඒ කාලේ ජෙප්පො අපිට බැන්න බේබිට රත්තරං අස්සයෝ ඉන්නවා කියල. දැන් අපිට ඒ වගේ බොරු කියල ජෙප්පන්ට බනින්න ඕන කියල නේද කියන්න හදන්නෙ?එහෙනම් ඒ කාලේ ජෙප්පො රැස්වීම් වල මයික් පලපුවා.. රත්තරං අශ්වයො, මිනී මෝරු.. ඒවා අවුලක් නැද්ද? ජෙප්පො බලේට ආපුවම කට පියන් ඉන්න ඕනේද![]()
වේදනාවේ උපරිම සලකුණු
ජෙප්පො කරන මොකක්හරි ගොබ්බ වැඩක් පෙන්නුවම අපෙන් අහනවා
“ජෙප්පෝ එලවලා කාටද දෙන්න පුළුවන්?”
![]()
ඒ කාලේ ජෙප්පො අපිට බැන්න බේබිට රත්තරං අස්සයෝ ඉන්නවා කියල. දැන් අපිට ඒ වගේ බොරු කියල ජෙප්පන්ට බනින්න ඕන කියල නේද කියන්න හදන්නෙ?
According to this, yes. Punishable.ඔය පනත සම්මත උනාම, කවුරුහරි කෙනෙක් ගිහිං හඳුනාගේ වගේ වත්කම් බැරකම් ප්‍රකාශය අරං ඇවිත් photo ගහලා facebook දැම්මොත් ඌව arrest කරනවා ද?
ඔව් ආයේ එලියට එන්න වෙන්නෙ නාමල් රජවුන දවසකඔය පනත සම්මත උනාම, කවුරුහරි කෙනෙක් ගිහිං හඳුනාගේ වගේ වත්කම් බැරකම් ප්‍රකාශය අරං ඇවිත් photo ගහලා facebook දැම්මොත් ඌව arrest කරනවා ද?
මචන්, මුන්ට වඩා පල් හොරු කියපු උන් ප්‍රගතිශීලී පනතක් ගෙනාව. හොරු අල්ලනවා කියපු මුන් බයයි මුන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරනවට. මොකද හේතුව? පැලවත්තට ලැබෙන ඩොනේෂන් අඩු වෙලාද? ජෙපි හිඟන්නෝ ටික සිටුවරු වේගෙන යනවද? ඊලග එක බන් ඔය පනත තව එහාට ගෙනියන්න පුළුවන්. ඊළඟ සංශෝධනය වත්කම් එළිදරවු කිරීමට විරුද්ධතාවයක් නැතිනම් විතරක් එම තොරතුර අවශ්‍ය අයෙකුට මුදල් ගෙවා ලබාගත හැකිය කියල නීතියක් වෙන්න පුළුවන්. බලු බැල්මට එකේ කිසිම වැරද්දක් නැහැ. එත් රට යන්නේ වළට.Ithin panathe kiyala thiyana de harine ban...
mata one nam ube wathkam barakam prakashayak aran, naduwak daanna puluwan.
samaaja maajje post hadala wikaara natanna ba kiyalane kiyanne..
ehema balapuwama,
meken wenne, naaki maina ha horu hathalihata samaja maajje mada gahanna bari wena.
aththatama maalimawa karala thiyenne jeppantama arina eka.
haa nadda?