ඇතුලට එන්න මගෙ ආදරනීය ජේවීපී යාලුවනේ - transparency ගැන ටෝක්ස් දීලා ආපු උන් වත්කම් පනත වෙනස් කරන්න යනවලු නේද? 🤭🤭

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කෙලින් උත්තර දීපං කුකුලෝ.. @හෙනයා

    වේදනාවේ උපරිම සලකුණු

    ජෙප්පො කරන මොකක්හරි ගොබ්බ වැඩක් පෙන්නුවම අපෙන් අහනවා

    “ජෙප්පෝ එලවලා කාටද දෙන්න පුළුවන්?”

    🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහට උඹලට ජෙප්පනෙග් හොරකම් දැක්කත් කතා කරන්න බෑ නඩු වැටෙනවා. ආතල් එක තියෙන්නෙ ඉස්සර අනිත් උන්ගෙ ජංගිවල පාට හිටන් කියපු උන්ට උන්ගෙ හොරකම් කියන්න ගත්තාම මාස 3 4ක් ගියේ නෑ පනත ඇරියස් උනා. 🤭 🤭

    මාධ්‍යවල ප්‍රශ්න කතා කරන්න ඕන නෑ. විමර්ශන කරන්න අදාල ආයතන තියෙනවා. බොලාට සැක නම් පැමිණිලි කරපල්ල.
    වරෙන් වරෙන් ගහන්නෙ නෑ ගහන්නෙ නෑ

    @Sathira529
    @topkollek
    @Voltage
    @Max_r
    sri lanka film GIF by Viber
     
    • Haha
    Reactions: Max_r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113

    ඔන්න ඕකයි උනේ. 🤌🏼

    යුපුන්ගෙ පකක් නෙවීනෙ පොන්නයෝ අහන්නෙ, අහලා තියෙන එක හෝදපන් අහලපහල උන්ගෙ ජංගි හෝදන්නෙ නැතුව 🤭 🤭

    මාධ්‍යවල ප්‍රශ්න කතා කරන්න ඕන නෑ. විමර්ශන කරන්න අදාල ආයතන තියෙනවා. බොලාට සැක නම් පැමිණිලි කරපල්ල.

    sri lanka film GIF by Viber
    කොහොමද පොන්නයෝ පැමිනිලි කරන්නෙ ඇත්ත තොරතුරු වසන් කරනකොට 🤭🤭?
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මාධ්‍යවල ප්‍රශ්න කතා කරන්න ඕන නෑ. විමර්ශන කරන්න අදාල ආයතන තියෙනවා. බොලාට සැක නම් පැමිණිලි කරපල්ල.

    එහෙනම් ඒ කාලේ ජෙප්පො රැස්වීම් වල මයික් පලපුවා.. රත්තරං අශ්වයො, මිනී මෝරු.. ඒවා අවුලක් නැද්ද? ජෙප්පො බලේට ආපුවම කට පියන් ඉන්න ඕනේද 🤭🤭🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113

    ඔන්න ඕකයි උනේ. 🤌🏼

    Me ahanne oka gena wenna barida ? :oo:

    හරි අපි ජෙප්පෝ එලවලා කාටද දෙන්න පුළුවන්?
    Me mona huththe logic ekakda me ?

    Kasada bandapu ekaa hemadaama reta beela awilla nil wenna gahuwata ugen guti kaka inna eka sepai kiyala hithan ganiyek wage uba.
    ------ Post added on Aug 5, 2026 at 1:26 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Nodakin mun, habai me wathkam hagili walata sobadahama ikmanin wipaka dei umbalata, edata soba dahame danduwamen midenna baha thopita...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද පොන්නයෝ පැමිනිලි කරන්නෙ ඇත්ත තොරතුරු වසන් කරනකොට 🤭🤭?
    දැනටත් රාජපක්ෂලා වත්කම් වසන් කරනවා තමයි. දැනට සති කීපයකට කලින් යෝශිතයගේ දේපොලක් හම්බ වුනේ. කෙනෙක් වාර්තා කරපු වත්කම් බලන්න කිසි ප්‍රශ්නයක් නෑ. උඹට ඕන නම් බලපන්

    එහෙනම් ඒ කාලේ ජෙප්පො රැස්වීම් වල මයික් පලපුවා.. රත්තරං අශ්වයො, මිනී මෝරු.. ඒවා අවුලක් නැද්ද? ජෙප්පො බලේට ආපුවම කට පියන් ඉන්න ඕනේද 🤭🤭🤭
    ඒ කාලේ ජෙප්පො අපිට බැන්න බේබිට රත්තරං අස්සයෝ ඉන්නවා කියල. දැන් අපිට ඒ වගේ බොරු කියල ජෙප්පන්ට බනින්න ඕන කියල නේද කියන්න හදන්නෙ?
     
    • Haha
    Reactions: thomian

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    ඔය පනත සම්මත උනාම, කවුරුහරි කෙනෙක් ගිහිං හඳුනාගේ වගේ වත්කම් බැරකම් ප්‍රකාශය අරං ඇවිත් photo ගහලා facebook දැම්මොත් ඌව arrest කරනවා ද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    වේදනාවේ උපරිම සලකුණු

    ජෙප්පො කරන මොකක්හරි ගොබ්බ වැඩක් පෙන්නුවම අපෙන් අහනවා

    “ජෙප්පෝ එලවලා කාටද දෙන්න පුළුවන්?”

    🤣🤣🤣

    ඉතින් මොකද එහනං කෙදිරි ගාන්නේ? වේදනාව නිසා නෙවෙයි ද මේ කෙදිරි ?

    උබ මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ ?

    හරියට කෙලින් උත්තර දෙන්න ? ජෙප්පෝ වැරදි නං ජෙප්පෝ එලවන එක නෙවෙයි ද කරන්න ඕන?

    ඒ කාලේ ජෙප්පො අපිට බැන්න බේබිට රත්තරං අස්සයෝ ඉන්නවා කියල. දැන් අපිට ඒ වගේ බොරු කියල ජෙප්පන්ට බනින්න ඕන කියල නේද කියන්න හදන්නෙ?

    මු කියන්න තටමන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ 🫠
    ------ Post added on Aug 5, 2026 at 1:44 PM
     
    • Haha
    Reactions: topkollek

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    ඔය පනත සම්මත උනාම, කවුරුහරි කෙනෙක් ගිහිං හඳුනාගේ වගේ වත්කම් බැරකම් ප්‍රකාශය අරං ඇවිත් photo ගහලා facebook දැම්මොත් ඌව arrest කරනවා ද?
    According to this, yes. Punishable.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පනත සම්මත උනාම, කවුරුහරි කෙනෙක් ගිහිං හඳුනාගේ වගේ වත්කම් බැරකම් ප්‍රකාශය අරං ඇවිත් photo ගහලා facebook දැම්මොත් ඌව arrest කරනවා ද?
    ඔව් ආයේ එලියට එන්න වෙන්නෙ නාමල් රජවුන දවසක
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,646
    113
    35
    Spain
    Ithin panathe kiyala thiyana de harine ban...

    mata one nam ube wathkam barakam prakashayak aran, naduwak daanna puluwan.

    samaaja maajje post hadala wikaara natanna ba kiyalane kiyanne..

    ehema balapuwama,

    meken wenne, naaki maina ha horu hathalihata samaja maajje mada gahanna bari wena.

    aththatama maalimawa karala thiyenne jeppantama arina eka.

    haa nadda?
    මචන්, මුන්ට වඩා පල් හොරු කියපු උන් ප්‍රගතිශීලී පනතක් ගෙනාව. හොරු අල්ලනවා කියපු මුන් බයයි මුන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරනවට. මොකද හේතුව? පැලවත්තට ලැබෙන ඩොනේෂන් අඩු වෙලාද? ජෙපි හිඟන්නෝ ටික සිටුවරු වේගෙන යනවද? ඊලග එක බන් ඔය පනත තව එහාට ගෙනියන්න පුළුවන්. ඊළඟ සංශෝධනය වත්කම් එළිදරවු කිරීමට විරුද්ධතාවයක් නැතිනම් විතරක් එම තොරතුර අවශ්‍ය අයෙකුට මුදල් ගෙවා ලබාගත හැකිය කියල නීතියක් වෙන්න පුළුවන්. බලු බැල්මට එකේ කිසිම වැරද්දක් නැහැ. එත් රට යන්නේ වළට.