අඩො මෙන්න අපේ අකිල සර් ව රිමාන්ඩ් කරලා ,
කො ලොලු මුත්තාගෙ පැටව් මුඩුක්කුවක් අටවන් නැද්ද කොටුවෙ?
අකිල විරාජ් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා වූ චෝදනා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ලෙස කටයුතු කරමින් තම කාර්‍යමණ්ඩලය සඳහා බව පවසමින් බඳවාගන්නා ලද සේවකයන් 4 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යෙදවීම තුළ,
තවත් සේවකයෙක් තනතුරට අදාළ කාර්‍යාලයේ රාජකාරී සඳහා නොයොදා එම සේවකයන් වෙත රජයෙන් රු. 2,768,836.14ක (විසිහත් ලක්ෂ හැට අටදහස් අටසිය තිස් හයයි ශත 14ක් ) මුදලක් වැටුප් හා දීමනා ලෙස ගෙවා,
රජයට පාඩුවක් කිරීමෙන් "දූෂණය" නමැති වරද සිදුකිරීම.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කො ලොලු මුත්තාගෙ පැටව් මුඩුක්කුවක් අටවන් නැද්ද කොටුවෙ?
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.