Freedom of Speech කුණු බක්කියේ...According to this, yes. Punishable.
@Hyaenidae එන්නකො මගේ රත්‍රන් යාලුවේ. මේක ගැන ඔයා සතුටුද? මොනාහරි කියාගෙන යන්නකො![]()
![]()
------ Post added on Aug 5, 2026 at 1:59 PM
Freedom of Speech කුණු බක්කියේ...According to this, yes. Punishable.
@Hyaenidae එන්නකො මගේ රත්‍රන් යාලුවේ. මේක ගැන ඔයා සතුටුද? මොනාහරි කියාගෙන යන්නකො![]()
![]()
ඒ කාලේ ජෙප්පො අපිට බැන්න බේබිට රත්තරං අස්සයෝ ඉන්නවා කියල. දැන් අපිට ඒ වගේ බොරු කියල ජෙප්පන්ට බනින්න ඕන කියල නේද කියන්න හදන්නෙ?
ඉතින් මොකද එහනං කෙදිරි ගාන්නේ? වේදනාව නිසා නෙවෙයි ද මේ කෙදිරි ?
උබ මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ ?
හරියට කෙලින් උත්තර දෙන්න ? ජෙප්පෝ වැරදි නං ජෙප්පෝ එලවන එක නෙවෙයි ද කරන්න ඕන?
![]()
අහ් යහපාලන අඩන මල්ලි ඇවිල්ලා!
මොකො වෙන්නෙ අපි කාටද දෙන්න ඔනෙ???
අනුරව එලවලා රනිල් + මයිති ගේමුද යහපාලන බයියා හෙනෙ??
පැහැදිලිව කියපං මේ කෙඳිරිය මොකක් ද කියල"ඒ වගේ බොරු" කියන එකේ තේරුම ඒ කාලේ ජෙප්පො බොරුද මයික් පල පල ස්ටේජ් වල කියලා තියෙන්නේ?![]()
එහෙනම් ඒ කාලේ ජෙප්පො රැස්වීම් වල මයික් පලපුවා.. රත්තරං අශ්වයො, මිනී මෝරු.. ඒවා අවුලක් නැද්ද? ජෙප්පො බලේට ආපුවම කට පියන් ඉන්න ඕනේද![]()
"ඒ වගේ බොරු" කියන එකේ තේරුම ඒ කාලේ ජෙප්පො බොරුද මයික් පල පල ස්ටේජ් වල කියලා තියෙන්නේ?
ජෙප්පොන්ගෙ ගොබ්බ වැඩක් expose කරාම ඒකට උත්තර දෙන්නෙ නැතුව "කාටද චන්දෙ දෙන්න ඕනේ" කියල අපෙන් අහන එක කෙදිරියක් නෙමෙයිද?ආයෙ election එකක් එන්න සෑහෙන්න කල් තියෙනවා
ඒ නිස එලවන කතා වැඩක් නෑ මෙතනට
උබ කඩේ ගිය ගෝට ගේමු.. හාද?
පැහැදිලිව කියපං මේ කෙඳිරිය මොකක් ද කියල![]()
මචන්, මුන්ට වඩා පල් හොරු කියපු උන් ප්‍රගතිශීලී පනතක් ගෙනාව. හොරු අල්ලනවා කියපු මුන් බයයි මුන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරනවට. මොකද හේතුව? පැලවත්තට ලැබෙන ඩොනේෂන් අඩු වෙලාද? ජෙපි හිඟන්නෝ ටික සිටුවරු වේගෙන යනවද? ඊලග එක බන් ඔය පනත තව එහාට ගෙනියන්න පුළුවන්. ඊළඟ සංශෝධනය වත්කම් එළිදරවු කිරීමට විරුද්ධතාවයක් නැතිනම් විතරක් එම තොරතුර අවශ්‍ය අයෙකුට මුදල් ගෙවා ලබාගත හැකිය කියල නීතියක් වෙන්න පුළුවන්. බලු බැල්මට එකේ කිසිම වැරද්දක් නැහැ. එත් රට යන්නේ වළට.
එහෙනම් ඒ කාලේ ජෙප්පො රැස්වීම් වල මයික් පලපුවා.. රත්තරං අශ්වයො, මිනී මෝරු.. ඒවා අවුලක් නැද්ද? ජෙප්පො බලේට ආපුවම කට පියන් ඉන්න ඕනේද![]()
ඔන්න ඕකයි උනේ.![]()
@Hyaenidae එන්නකො මගේ රත්‍රන් යාලුවේ. මේක ගැන ඔයා සතුටුද? මොනාහරි කියාගෙන යන්නකො![]()
![]()
ගෝටාට පුකට ගහලා එලවලා තියෙන්නෙ,උබ කඩේ ගිය ගෝට ගේමු.. හාද?
How can this be personally advantageous to the opposition? None of them said they were 'poor' or 'coming from poor backgrounds' like the JVPers did before elections, remember?
It's the MP's truthfulness that matters.
I don't know about Namal, Harsha or Archuna. But they certainly didn't tell their woes to the public before elections like these JVPers. That's why they've become the laughing stock. Can't you remember the image they gave of themselves to the public?It’ll be. Does Namal baby like being questioned about all his assets including Lands, Gems, CSE investments, etc? So its obvious he will stay silent. You can find plenty of other examples too.
Idk. Maybe Harsha will talk about this. And Archuna because he is an idiot anyway. No one else will open their mouth. We’ll see soon.
I don't know about Namal, Harsha or Archuna. But they certainly didn't tell their woes to the public before elections like these JVPers. That's why they've become the laughing stock. Can't you remember the image they gave of themselves to the public?
If opposition members too have hidden their assets why isn't that discussed like this?