UK සුද්දෙක් ඉන්දියන් ඵකෙක්ගෙන් UK වලින් යන්නේ කවද්ද අහනවා..😕

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    අඩෝ මේවා ලංකාවේ උන්ටත් වෙනව අැති නේද.😕.මූත් නිකන් ලංකාවේ ඵකෙක් වගේ හැබැයි...උන්ට නම් දැන් brown skin, black skin ඵපාම වෙලා වගේ...😕

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,396
    1
    62,022
    113
    Mother Earth
    he could have said "UK is not as beautiful as I thought it would be, but my country is better than this in every way" කියල 🤷‍♂️
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    mcn lankawe idala European ratawal walata giya hama ekatama wage, unless they are extremely rich, full chater racism seen walata face karala tiyenawa. un lajja nisa kiyanne na.
     
    • Like
    Reactions: MacFarlane

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,840
    3,006
    113
    colombo
    ඔසී ඉන්න මේලෝ රහක් නැති වුන් මේකෙම පැය 24ම ලැගලා ඉන්නේ එකයි. වුන්ව කෑරුත් ගණන් ගන්නේ නැහැ. තනිකම මකා ගන්න මේකට එනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    සුද්දො රට බේරගන්න පාරට බහිනකොට කට්ට කළු සිංහළුත් බලෙන් තෙත් කරගෙන උනුත් සුද්දොන්ට රට බේරලා දෙන්න උන්ගෙ කැම්පේන් වලට එකතු වෙනවා. සුද්දො මුස්ලිම් සහ කල්ලොන්ට විරුද්ධවෙනකොට සිංහළු දන්නෑ අපි වගේ දුඹුරු හම් කාරයොත් ඒ ගොඩේ ඉන්නවා කියලා. උන්ට ඕනේ තනිකරම සුදු හමින් පිරිච්ච රටක් හදන්න. උන්ගෙන් පොඩි හරි සමාවක් ලැබෙනව නම් ලැබෙන්නෙ චීනය ජපානය කොරියාව වගේ රටවල් වල මිනිස්සුන්ට විතරයි, මොකද උන්ගෙ පොත්ත සුදුයි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,200
    113
    ඌට තිබුනෙ උබල ඉන්දියාවට ආවෙ ඇයි කියල අහන්ඩ

    Bryan Cranston Mic Drop GIF
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,200
    113
    slaves ල හොයාගන්න කිව්වොත් ?
    එහෙම කිව්වොත් සුද්දට වසන්ඩ හම්බෙන්නෙ නෑ ගැං බැං වෙන්න වෙන්නෙ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    UK සුද්දන්ට නන් ඔහොම අහන්න අයිතියක්වත් නෑ, කොමන්වෙල්ත් ආමි එකේ මිලියන 3ක් මතක විදිහට ෆයිට් කලා ww2 එකට, උන්ගෙ රටවල් වලට ඔක්කොම කරගෙන දැන් අහනවා අයි ආවේ කියලා.
     
    • Like
    Reactions: Peace for All

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    Suddonta parawal gane kegahanna witarai puluwan den, anith ratawala un natnam owa run karanna be. EU is over
    eka athakata hoda wede ratawal allan raguwata.
    සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.
     
    • Like
    Reactions: waca