අඩෝ මේවා ලංකාවේ උන්ටත් වෙනව අැති නේද.
.මූත් නිකන් ලංකාවේ ඵකෙක් වගේ හැබැයි...උන්ට නම් දැන් brown skin, black skin ඵපාම වෙලා වගේ...
එහෙනම් ඇයි ඉන්නෙ කියලා ඇහුවොත්he could have said "UK is not as beautiful as I thought it would be, but my country is better than this in every way" කියල![]()
"then why don't you fuck right back off to your shit hole" kiyela kiwwahama kohomada sapahe could have said "UK is not as beautiful as I thought it would be, but my country is better than this in every way" කියල![]()

ඔවු බන් කපටි සිංහලෙක්, ඉන්දියන් කිව්වම ඔ එක ඇදගෙන ගියා.Mu nam lankawe ekek wage same looks
slaves ල හොයාගන්න කිව්වොත් ?ඌට තිබුනෙ උබල ඉන්දියාවට ආවෙ ඇයි කියල අහන්ඩ
![]()
එහෙම කිව්වොත් සුද්දට වසන්ඩ හම්බෙන්නෙ නෑ ගැං බැං වෙන්න වෙන්නෙslaves ල හොයාගන්න කිව්වොත් ?
සුද්දගෙ කේන්තියත් සාධාරණයි. ඒ රටවල් වල ඒ රස්සා කරන්න මිනිස්සු නැතුව නෙවෙයි. වීඩියෝ එකේ අන්තිමට සුද්දා කියනවා, උන්ගෙ රජයෙන් බ්‍රිටිශ් උන්ව රස්සා වලට ගන්නෙ නෑලු. උන්ව ගත්තොත් ලොකු පඩි ගෙවන්න වෙනවා. උන්ට පොඩි පඩියකින් ජීවත්වෙලා පුරුද්දක් නෑ. ලංකාව ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල් වලින් රස්සා ගන්න එන මිනිස්සු පරාටයක් තෝසයක් කාලා සල්ලි ඉතුරු කරලා තමන්ගෙ රටේ පවුල් වලටත් යවනවා. බ්‍රිටිශ් එකෙකුට දෙන පඩියෙන් භාගයක් ලැබුනත් උන්ට වැඩිත් එක්ක.Suddonta parawal gane kegahanna witarai puluwan den, anith ratawala un natnam owa run karanna be. EU is over
eka athakata hoda wede ratawal allan raguwata.