හොරකම වහන්න පචයා දෙවැනි. පියවර.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    මහජන විරෝධය මැද දූෂණ විරෝධි පනත සංශෝධනය යළි බාගෙට රිවස් වෙයි:





    කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ, නව සංශෝධනය මගින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ හැකි අතර මහජන නියෝජිතයින් නොවන වෙනත් පුද්ගලයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධි කළ නොහැකි බවයි.



    කොහොමද ආතල් එක. මුන හොරකම් කරලා. ළමයින්ට වයිෆ් ලේකම් ගේ නමින් තියාගන්නවා. මුගේ වත්කම් ගානට සේප් කරගන්න

    මුන් නම් කැරිම හොරු ටිකක්.

    ලාල් ගේ ගෙවල් ටික මතක විදියට ළමයින්ගේ නමින් හදාගෙන යනවා කිව්වේ.. මුන් එක පාර කොටෝපතියෝ වෙලා. කොහොම ද ආතල් ඒක. කයලක්නනි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,343
    74,887
    113
    කොහොමද ආතල් එක. මුන හොරකම් කරලා. ළමයින්ට වයිෆ් ලේකම් ගේ නමින් තියාගන්නවා. මුගේ වත්කම් ගානට සේප් කරගන්න

    මුන් නම් කැරිම හොරු ටිකක්.

    ලාල් ගේ ගෙවල් ටික මතක විදියට ළමයින්ගේ නමින් හදාගෙන යනවා කිව්වේ.. මුන් එක පාර කොටෝපතියෝ වෙලා. කොහොම ද ආතල් ඒක. කයලක්නනි.
    එයාල එහෙම කරන්නෙ නෑ සඕදරයා, අනුර සඕ "ඔයාල හොරකම් කරන්නෙ නෑ කියලා කියන්නෙ කොහොමද?" කියලා ඇහුවාම පපුවට අත තියලා කිව්වෙ "අපිව විශ්වාස කරන්න" කියලා විතරයි. :yes: :yes:

    මම ඒ කෑල්ල බලලා අද වෙනකොට සිය පාරකට වඩා ස්වයංවින්දනය කරලා තියෙනවා.:love2::love2:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,758
    113
    Panadura
    ජෙප්පෝ කියන්නේ අමු හොරු
    කෝ අර කොට්ටච්චි වේසි ගේනවා කිව්වා උගන්ඩාවේ සල්ලි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,343
    74,887
    113
    මේකනම් හොදට ගෙවන කැම්පේන් අකවුන්ට් එකක් වගේ
    රෙද්දෙ රෙවෙනකොට අනී කැම්පේන් අක්වුන්ට් වලින් ගහනවා ගගා හැමිනෙන්න එපා හුත්තො, "මින් ඉදිරියට සියලු දේශපාලුවන්ගෙ ගිනුම් වාර්ශිකව විගනනය කරමු, මින් ඉදිරියට VIP කියන්නෙ ඇම්බුලන්ස් විතරයි" ගාපු උන් තමා දැන් උන්ගෙ හොරකම් වහගන්න හදන්නෙ. 🤭 🤭
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    මේකනම් හොදට ගෙවන කැම්පේන් අකවුන්ට් එකක් වගේ
    2018 ඇවිත් අපිට කැම්පෙන් එකවුනටි කියන්න උබ කව්ද ?
    කැම්පෙන් එකවුනටි වුණත් මොකද කියන්නේ ඇත්ත නම්. ?????

    මේකනම් හොදට ගෙවන කැම්පේන් අකවුන්ට් එකක් වගේ
    මෙච්චරයි අහන්න තියෙන්නේ මේ පනත සංශෝධනය කරාම රටට වෙන සෙතේ මොකද්ද?

    මුන් ට හොරකම් වහගන්න චාංස් එකක් එන්නේ. ? ඇත්ත ටම උබල ගේ මොලේ මැටි ද බං මුන් හොරකම් කරනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපිට කෙල වෙනවා.


    තව බදු පිට බදු ගහන්න වෙන්නේ එක වහන්න. ?

    මේවා සුද්ද කරන්න හදනවා නන් උබල මිනිස්සු වෙන්න බැහැ.


    මේක අකුලගන්න මිනිස්සු ඔක්කොම එකතුවෙලා කැගුවොත් අඩුම තරමේ මුන් ට එළිපිට හොරකම් කරන්න බැරි බව දැනිලා කීයක් හරි ඉතුරු වෙයි මිනිස්සුන්ගේ සල්ලි.


    1න් 2 ට බැස්සේ එකයි. අනේ මන්දා උබලත්.
    ------ Post added on Aug 6, 2026 at 3:34 PM


    මී හර්කෝ. 225 හොරු හිරේ දාන්න ඕනේ එතිකොට තමයි. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න එන්න ඉන්න වුනුත් බය වෙනෙන්


    රනිල් මහින්ද හොරු එලෝලා අනුරගේ අලුත් හොරු ටිකක් හැදුණාම. මිනිස්සුන්ට වෙන සේතේ මොකද්ද ? පාඩුව කාවර් කරන්න තව බදු පිට බදු ගහන්න වෙන්නේ.
    ------ Post added on Aug 6, 2026 at 3:37 PM