බිම ඉඳගෙන බණ අහන නිහතමානී අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    පුංචි අම්මා කියලා විහිළු කරාට එක ව්ගෙ කැම්ත්ත් ඒවා අදාල නැහැ.

    හැබැයි මං ආර්යාව දකින්න ආසයි. එක පාරක් හරි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,924
    13,377
    113
    35
    Spain
    විජිත හේරත් කිව්වා නේ, උන්ට ආර්යාවෝ නැහැ භාර්යාවෝ ඉන්නේ කියල. ඉතින් ඔය ඉන්නේ ජනාධිපතිගේ භාර්යාව. පොඩ්ඩක් හිටු, ආණ්ඩුවේ කවුද එකෙක් කිව්වා නේ මේ මනුස්සයා සැදැහැවත් කතෝලික කාන්තාවක් නිසා අවුරුදු සමරන්නේ නැතිය කියල. දැන් බණ අහන්නත් ඇවිල්ලද?
     
    • Like
    Reactions: War Fighter

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    විජිත හේරත් කිව්වා නේ, උන්ට ආර්යාවෝ නැහැ භාර්යාවෝ ඉන්නේ කියල. ඉතින් ඔය ඉන්නේ ජනාධිපතිගේ භාර්යාව. පොඩ්ඩක් හිටු, ආණ්ඩුවේ කවුද එකෙක් කිව්වා නේ මේ මනුස්සයා සැදැහැවත් කතෝලික කාන්තාවක් නිසා අවුරුදු සමරන්නේ නැතිය කියල. දැන් බණ අහන්නත් ඇවිල්ලද?
    e anith wife
     
    • Wow
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,948
    113
    zW1WgPE.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඹට මතකද ගෝටාගේ ගෑනි දළදා මාලිගාවේ පෝලිමේ ඉඳලා දළදාව වඳින්න ඇවිල්ලා ලියපු හෑලි ඒ කාලේ?
     
    • Haha
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    meken welimada ala goviyata mokakda hambenne?
    ගෝවා

    පුංචි අම්මා කියලා විහිළු කරාට එක ව්ගෙ කැම්ත්ත් ඒවා අදාල නැහැ.

    හැබැයි මං ආර්යාව දකින්න ආසයි. එක පාරක් හරි.

    ------ Post added on Aug 6, 2026 at 9:59 PM
     
    • Haha
    Reactions: Smartm