ලංකාවේ Music industry එක ගැන භාතිය කියන මේ කතාව හොඳින් අහලා බලන්න! 😕👍

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    100% true.
    singers association eka henama wikara bn kiyanne, un thama mekata kokka danne.
    un hithanne singer ta copyright thiyenawa kiyala. but lokema song ekaka copyright thiyenne writer & composer ta. singer ta thiyenne performer right eka.
    legal agreement ekak gahala nathnam default copyright yanne arun dennata witharai. singersla eka piliganna kamathima na.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,712
    113
    Okata hethuwa politics.
    Performerslage thiyenawa UNP set ekak ekak. Pohottu set eka ekak. NPP set eka ekak. Ohoma kalli gahila inna unta kawadawath ekata ekathu wela wedak karanna baha.
    Mata me kathawa kiwwe apita ugannapu lawyer kenek. Lankawe famous ma artist kenekge IP naduwakadi a artistge side eken katha kare me lawyer.
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    66c622b9ad89749dce532f1d_6499b4183c8973f992821ee6_Publishing%2520Chart%2520%255BUpdated%255D.jpeg
     

    nidarsha91

    Well-known member
  • ඕක එහෙම කතාවක් නෙමෙයි බන්. දැන් මේ මිනිස්සුන්ට ස්ටේජ් හම්බෙන එක අඩු වෙනවා. ඕනම බිස්නස් එකක අලුත් ජෙන් එක එද්දි පරන අයට ඉවත් වෙන්න වෙනව. මේකත් නදීර කරපු වැඩේම තමයි. මීඩියා සපෝට් එක ගන්න එයාල එයාලම කතා වෙලා පරන උන්දල සෙට් එක ශෝව්ස් ටික බේරගන්න ගහන ගේමක් ඕක. හරියට පරන සින්දුවක් අරගෙන නිව් කමර් කෙනෙක් කියල පස්සෙ ඉන්ඩුස්ට්‍රි එකට රින්ග ගන්නව වගේ. මේ අයත් කරන්නෙ, අපිත් ඉන්නව කියල ඕඩියන්ස් එකට මෙසේජ් එකක් යවන එක.

    කොටින්ම වැඩේ මෙලඩි එක තිබ්බත් වචන තිබ්බත් වැඩක් තියෙනවද ඒක පන්ච් කරන්න පිච් කරන්න පුලුවන් හඬක් නැතුව? අද වෙද්දි ලංකාවෙ වෙනස්ම මියුසික් ස්ටයිල් එකක් හදපු මගෙම යාලුව වැඩේ අනා ගත්තෙත් මේ වැඩේ කරන්න ගිහිල්ලා. අද වෙද්දි සින්දු බන්කොලොත් වෙලා ලයිට් ගහගෙන හෙන ශෝ එකක් වෙලා සින්දුව කියාගන්න බැරුව නානව. පව් ඉතින් මිනිස්සු.

    අවසානෙට කනට හම්බෙන ෆීලින් එක මිස් වෙලා. සින්දු බැදගෙන කන්න තමයි වෙන්නෙ ඒකෙ භාවය දනවපු ගායකයව මරාගත්තම. සල්ලි පස්සෙ දුවන්න ගත්තම "ගුණාත්මකභාවයයි අරමුණයි" මිස් වෙනව. තන්හාය ජායතී ශෝකෝ