ඊයේ ලොරි බස් එකක ගියා..කොන්දා ඉන්නේ නිකන් කුඩු කාරයෙක් වගේ ...කෑ ගහනවා සත්තුන්ට වගේ මිනිස්සුන්ට....
මම හිටිය බස් එකේ ..පොඩි එකෙක් වඩා ගත්ත ගෑනියෙක්ට කැත විදියට කතා කලා...
මේ කාලකන්නි නම් රටට සාපයක්....සල්ලි දුන්නම ඉතුරු දෙන්නෑ..05 , 10 හොරා කනවා...
ලොරි බස් වලට හික් ගෑවෙන දවස වැඩි ඈතක නෙමේ..ප්‍රයිවට් උන්ට සියයට 50 ක් දීලා බැංකු ලෝන් ටිකත් හරිගස්සලා දුන්නම්. සුපිරි...