මට පේන්නේ පට්ට සැලස්මක් මේක හරියට කරයි කියලා හිතනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,228
    12,029
    113
    ඊයේ ලොරි බස් එකක ගියා..කොන්දා ඉන්නේ නිකන් කුඩු කාරයෙක් වගේ ...කෑ ගහනවා සත්තුන්ට වගේ මිනිස්සුන්ට....
    මම හිටිය බස් එකේ ..පොඩි එකෙක් වඩා ගත්ත ගෑනියෙක්ට කැත විදියට කතා කලා...
    මේ කාලකන්නි නම් රටට සාපයක්....සල්ලි දුන්නම ඉතුරු දෙන්නෑ..05 , 10 හොරා කනවා...

    ලොරි බස් වලට හික් ගෑවෙන දවස වැඩි ඈතක නෙමේ..ප්‍රයිවට් උන්ට සියයට 50 ක් දීලා බැංකු ලෝන් ටිකත් හරිගස්සලා දුන්නම්. සුපිරි...

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,037
    1
    58,366
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව කරාම වැලිමඩ අල ගොවියාට ...

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,805
    12,991
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිනිස්සු රිජෙක්ට් කරනවා කියලා දන්නා නිසා තමා ඔය කලබල වෙලා තියෙන්නේ.
    නැතිව බස් 100-200 ගෙනල්ලා දැම්මා කියලා උන්ට ලොකුම වෙනසක් වෙන්නේ නෑ. මිනිස්සු හැරුනොත් ඇරෙන්න.

    උන් හදන්නේ බුලත් විට කාගෙන, පොලිසිය ටික්කො පේනකොට හරියට ගිහින් අනිත් වෙලාවට පරණ පුරුදු විදිහට යන්න ඉල්ලන්නේ.

    ලේලන්ඩ් බස් දුවනවා නුවර පාරේ NCG. උන්ගේ කොලිටිය වෙනස්, බස් කොලිටිය පැත්තක තියලා බැලුවොත්.

    මහජනතාව අපි රිජෙක්ට් කරන්න පටන් ගත්තම උනුත් අපි ඉල්ලන වෙනස කරයි. එතකන් දැන්නෙන්න රිජෙක්ට් කරන්න ඕනා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,830
    113
    35
    Spain
    දවස ගානේ යන මනුස්සයෙක් ටිකට් එකෙන් රුපියල් 5ත් ඉතුරු වෙනවා කියන්නේ ඒ මනුස්සයට ලොකු මුදලක්. ඔය වැඩේ හරි යන්නේ කෝච්චි ස්ටේසමේ ඉඳල බස් ටික ගමනාන්ත වලට දැම්මොත් විතරයි. කොච්චි ටිකට් එකෙන්ම බස් එකේ යන්න දුන්නොත් වැඩේ අතිසාර්ථක වෙනවා. කොච්චි ටිකත් ලාබ ලැබෙනවා.
     
    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    37
    60
    18
    මිනිස්සු රිජෙක්ට් කරනවා කියලා දන්නා නිසා තමා ඔය කලබල වෙලා තියෙන්නේ.
    නැතිව බස් 100-200 ගෙනල්ලා දැම්මා කියලා උන්ට ලොකුම වෙනසක් වෙන්නේ නෑ. මිනිස්සු හැරුනොත් ඇරෙන්න.

    උන් හදන්නේ බුලත් විට කාගෙන, පොලිසිය ටික්කො පේනකොට හරියට ගිහින් අනිත් වෙලාවට පරණ පුරුදු විදිහට යන්න ඉල්ලන්නේ.

    ලේලන්ඩ් බස් දුවනවා නුවර පාරේ NCG. උන්ගේ කොලිටිය වෙනස්, බස් කොලිටිය පැත්තක තියලා බැලුවොත්.

    මහජනතාව අපි රිජෙක්ට් කරන්න පටන් ගත්තම උනුත් අපි ඉල්ලන වෙනස කරයි. එතකන් දැන්නෙන්න රිජෙක්ට් කරන්න ඕනා.
    මටත් හිතෙන්නේ මේක තමයි අරමුණ. මිනිස්සුන්ට මේ සංස්කෘතිය අප්පිරියා කිරීම තමයි කරන්න ඕනි. දැනටමත් මේත අප්පිරිය කොටසක් ඉන්නවා. තව වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ. එතකොට මේක නිකන්ම අඩු වෙලා යනවා. හැමදාම වැඩිපුර රැපියල් 100-150ක් දීලා මෙට්‍රෝ වල යන්න බැරි මිනිස්සුන්ටත් දැන් තියෙනවට වඩා හොඳ සේවයක් ලැබෙයි.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    මේක හොදයි. හැබැයි රු 60,000-70,000 පඩි ගන්න සාමාන්ය මිනිහෙක්ට මේ බස්වල යන්න බෑ, කාර් වල යනවට වඩා නන් වියදම අඩුයි. ලන්කාවෙ ගොඩක් අයගෙ පඩි ඔය රේන්ජ් එකේ තියෙන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,805
    12,991
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් හිතෙන්නේ මේක තමයි අරමුණ. මිනිස්සුන්ට මේ සංස්කෘතිය අප්පිරියා කිරීම තමයි කරන්න ඕනි. දැනටමත් මේත අප්පිරිය කොටසක් ඉන්නවා. තව වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ. එතකොට මේක නිකන්ම අඩු වෙලා යනවා. හැමදාම වැඩිපුර රැපියල් 100-150ක් දීලා මෙට්‍රෝ වල යන්න බැරි මිනිස්සුන්ටත් දැන් තියෙනවට වඩා හොඳ සේවයක් ලැබෙයි.
    මිනිස්සුන්ගේ ආදායම් තත්වය මදි කියන්න පුළුවන්
    නමුත් කුල්ලේ දාලා පොල්ල වගේ තැලිලා පොඩි වෙලා යන ගමන ගිහින් මාර දුකක් විදින්නේ...
    අනික මානසික නිදහස... මේ බස් සංස්කෘතිය වෙනස් කරන්න තමා තියෙන්නේ.
    දේශපාලකයෝ අල්ලේ නටවලා තමන්ගේ වැඩේ කරගන්න තක්කඩි ඕනා එකක් මට්ටු කරන්න ඕනා.
    දේශපලකොයෝ අල්ලේ නටවලා තමන්ගේ වැඩේ කරගන්න කියන්නේ 225ක් නෙමේ නේ මිනිස්සු මිලියන 20-25ක් විදවිල්ලක් නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,323
    6,966
    113
    දවස ගානේ යන මනුස්සයෙක් ටිකට් එකෙන් රුපියල් 5ත් ඉතුරු වෙනවා කියන්නේ ඒ මනුස්සයට ලොකු මුදලක්. ඔය වැඩේ හරි යන්නේ කෝච්චි ස්ටේසමේ ඉඳල බස් ටික ගමනාන්ත වලට දැම්මොත් විතරයි. කොච්චි ටිකට් එකෙන්ම බස් එකේ යන්න දුන්නොත් වැඩේ අතිසාර්ථක වෙනවා. කොච්චි ටිකත් ලාබ ලැබෙනවා.
    මේක හොදයි. හැබැයි රු 60,000-70,000 පඩි ගන්න සාමාන්ය මිනිහෙක්ට මේ බස්වල යන්න බෑ, කාර් වල යනවට වඩා නන් වියදම අඩුයි. ලන්කාවෙ ගොඩක් අයගෙ පඩි ඔය රේන්ජ් එකේ තියෙන්නෙ.
    කිසිම විසඳුමක් බන් රටේ හැම මනුස්සයටම යූස් කරන්න බැහැ
    අනික තමයි බස් වල යන්නෙ සල්ලි නැති එවුන් කියලා හිතන එක හරි වැරදියි නේ බන්, ගොඩක් සල්ලි තියන එවුන් ජොබ් කරන එවුන් බස් වල යනවා. මම ලංකාවෙ වැඩ කරපු තැන් වල ලක්ශ 7-8 පඩි ගන්න බස් වල ආපු ගියපු එවුන් හිටියා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    මේ නම් හොඳ වැඩක්. හරියට කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,623
    75,578
    113
    ඊයේ ලොරි බස් එකක ගියා..කොන්දා ඉන්නේ නිකන් කුඩු කාරයෙක් වගේ ...කෑ ගහනවා සත්තුන්ට වගේ මිනිස්සුන්ට....
    මම හිටිය බස් එකේ ..පොඩි එකෙක් වඩා ගත්ත ගෑනියෙක්ට කැත විදියට කතා කලා...
    මේ කාලකන්නි නම් රටට සාපයක්....සල්ලි දුන්නම ඉතුරු දෙන්නෑ..05 , 10 හොරා කනවා...

    ලොරි බස් වලට හික් ගෑවෙන දවස වැඩි ඈතක නෙමේ..ප්‍රයිවට් උන්ට සියයට 50 ක් දීලා බැංකු ලෝන් ටිකත් හරිගස්සලා දුන්නම්. සුපිරි...

    උඹලා වගේ උන්ට තේරෙන්නෙ නැති දේ තමා මෙතන ප්‍රශ්නෙ ඇවිල්ලා ප්‍රයිවට් බස් කාරයෝම නෙවී මුලු සමාජයම කියන එක. උඹලා හිතන්නෙ එක පැත්තක් හැදුවාම මේක සුරලොවක් වෙයි කියලා. මෙතන ප්‍රශ්නෙ තීයෙන්නෙ මිනිස්සුගෙ ආකල්ප වෙනස් වෙලා නැති එක. උන් ඒක හදාගන්න කන් මොන ලබ්බ කලත් ගොඩ දාන්න බෑ.

    වෙන විදියකට කිව්වොත් ඔය බස් කාරයෝ, කුඩුකාරයෝ ඇවිල්ලා අපේ සමාජයේම කොටසක් තමා. නැතුව රට ඉඳන් ආපු උන් නෙවීනෙ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,542
    3,131
    113
    කරයි තරයි, යකා පාලම හැදුව වගේ තමයි ඕතත් 🤭

    බැකෝ ටික ඇදක් එන්න තව බැකෝ සෙට් එකක් ඕන වෙයි දැන් 🤭