මට පේන්නේ පට්ට සැලස්මක් මේක හරියට කරයි කියලා හිතනවා

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    උඹලා වගේ උන්ට තේරෙන්නෙ නැති දේ තමා මෙතන ප්‍රශ්නෙ ඇවිල්ලා ප්‍රයිවට් බස් කාරයෝම නෙවී මුලු සමාජයම කියන එක. උඹලා හිතන්නෙ එක පැත්තක් හැදුවාම මේක සුරලොවක් වෙයි කියලා. මෙතන ප්‍රශ්නෙ තීයෙන්නෙ මිනිස්සුගෙ ආකල්ප වෙනස් වෙලා නැති එක. උන් ඒක හදාගන්න කන් මොන ලබ්බ කලත් ගොඩ දාන්න බෑ.

    වෙන විදියකට කිව්වොත් ඔය බස් කාරයෝ, කුඩුකාරයෝ ඇවිල්ලා අපේ සමාජයේම කොටසක් තමා. නැතුව රට ඉඳන් ආපු උන් නෙවීනෙ.
    හරි මහත්තයෝ මුකුත් නොකර ඉන්නම් එහෙනම් 😔
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,998
    113
    හරි මහත්තයෝ මුකුත් නොකර ඉන්නම් එහෙනම් 😔
    නොකර ඉන්න කියන්නෙ නෑ, මේ වගේ දෙවල් පටන් ගත්ත ගමන් ක්ශනික මෝචනේ හදාගන්න එපා කියලා කියන්නෙ. වෙනස්වෙන්න ගොඩක් කල් යනවා ගොඩක් දේවල් කරන්න ඕනා. අරූ මූව පහත් කරලා එක එකාගෙ agenda වලට අහුවෙලා හෑලි ලියන්න ගතොත් ඕක පටන් ගත්ත තැනම ලොප් වෙනවා. ;) ;)
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator

    chandeta kalin mona monawa hari pumbala pennana ona ne yako!

    E wagema candeta wada karana Jepi pawul wala unta job denne kohomada?

    dan kiyapam lankawe hama anduwakma wage awama mula awurudu deke rate job wadikaranna monawa hari kara.

    sirima wawanna patan gaththa - JR nidhas welada kalapa - Mahawaliya hadapuwa
    premadasa garment damma
    chandrika aye wawanna - waw haranna gaththa
    mahinda yudde kara - parawal haduwa

    jeppo monawada me awrudu dekata kale? rassa 100000k generate karanna monawad kale?
     
    මුන් කරන්නෙ මුන්ට ඕන පැත්ත පුම්බලා තියෙන එක විතරක් නෙවී අනිත් පැත්තට වෛරයක් හදන එක. දැන් බලපන් ඩිග්‍රී සීන් එක, ඩිග්‍රී තියෙන උන් හොඳයි අනිත් උන් අමු ගොන්නු. ඉස්සර තරුන නායකයෝ හොඳයි, නාකි උන්ට ගෙදර යතුරවත් දෙන්නෙ නෑ. දැන් නම් ඒ අමාරුව හොඳ උනා විනිසුරු වයස සීන් එක නිසා.

    ජෙප්පො කියන්නෙ බේදයක් හදලා දුවන උන්. මතකද මුන්ම කිව්වා දුම්රිය මාස දෙක තුනක් හරි වහලා මේක හදනවා කියලා. හැදුවෙ පකක් ඔය. 🤭 🤭
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    oka colombo vitrai duvanna on , Ema adukele heththama okata ringuvot eka vinasai Ticket price eka vedi unat kmk nh Car eka gedra dhala chill eke yana ayata yanna puluvn vidiyta
     
    • Like
    Reactions: Emarald

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,481
    3,050
    113
    gamunuta rewenne na pen! rewenne owa maintan karanna tax gewana ubalata!
    Air lanka wage thamai. balagena idapam!
    තව 35ට 50ට 200ට වගේ බස් වල ගියපු උන්ට ඒ වගා තුන් ගුණයක් වගේ ගෙවලා බස් වල යන්න පුලුවන් 🤭

    මුන් කරන්නෙ මුන්ට ඕන පැත්ත පුම්බලා තියෙන එක විතරක් නෙවී අනිත් පැත්තට වෛරයක් හදන එක. දැන් බලපන් ඩිග්‍රී සීන් එක, ඩිග්‍රී තියෙන උන් හොඳයි අනිත් උන් අමු ගොන්නු. ඉස්සර තරුන නායකයෝ හොඳයි, නාකි උන්ට ගෙදර යතුරවත් දෙන්නෙ නෑ. දැන් නම් ඒ අමාරුව හොඳ උනා විනිසුරු වයස සීන් එක නිසා.

    ජෙප්පො කියන්නෙ බේදයක් හදලා දුවන උන්. මතකද මුන්ම කිව්වා දුම්රිය මාස දෙක තුනක් හරි වහලා මේක හදනවා කියලා. හැදුවෙ පකක් ඔය. 🤭 🤭
    බේදයක් හදන එක නම් දරැණුවටම තියෙනවා. හිර කාරයන්ගේ සීන් එකේ නම් හොදටම තිබ්බා.
    ------ Post added on Aug 7, 2026 at 12:48 PM

    Clean Sri Lanka එක ගියෙත් ඔය line එකේම.
    ------ Post added on Aug 7, 2026 at 12:50 PM
     
    • Like
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    මුන් කරන්නෙ මුන්ට ඕන පැත්ත පුම්බලා තියෙන එක විතරක් නෙවී අනිත් පැත්තට වෛරයක් හදන එක. දැන් බලපන් ඩිග්‍රී සීන් එක, ඩිග්‍රී තියෙන උන් හොඳයි අනිත් උන් අමු ගොන්නු. ඉස්සර තරුන නායකයෝ හොඳයි, නාකි උන්ට ගෙදර යතුරවත් දෙන්නෙ නෑ. දැන් නම් ඒ අමාරුව හොඳ උනා විනිසුරු වයස සීන් එක නිසා.

    ජෙප්පො කියන්නෙ බේදයක් හදලා දුවන උන්. මතකද මුන්ම කිව්වා දුම්රිය මාස දෙක තුනක් හරි වහලා මේක හදනවා කියලා. හැදුවෙ පකක් ඔය. 🤭 🤭
    obama kareya americawata kaleth oka.. samajawadi geri pakeyan ratawal allagena thiyaganna owa karanne. ewath ewa sarthaka wenne naha!

    minssu raten panala yanawa. higana kammali pakeyo witharai ithiri wenne! dan cheenetath lede bo wela. cheenu ratin paninawa. anna pita wena eka thahanm karala!
     
    • Like
    Reactions: tharakaf

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලා වගේ උන්ට තේරෙන්නෙ නැති දේ තමා මෙතන ප්‍රශ්නෙ ඇවිල්ලා ප්‍රයිවට් බස් කාරයෝම නෙවී මුලු සමාජයම කියන එක. උඹලා හිතන්නෙ එක පැත්තක් හැදුවාම මේක සුරලොවක් වෙයි කියලා. මෙතන ප්‍රශ්නෙ තීයෙන්නෙ මිනිස්සුගෙ ආකල්ප වෙනස් වෙලා නැති එක. උන් ඒක හදාගන්න කන් මොන ලබ්බ කලත් ගොඩ දාන්න බෑ.

    වෙන විදියකට කිව්වොත් ඔය බස් කාරයෝ, කුඩුකාරයෝ ඇවිල්ලා අපේ සමාජයේම කොටසක් තමා. නැතුව රට ඉඳන් ආපු උන් නෙවීනෙ.
    එක තමා හරි කතාව. වෙනස් වෙන්න ඕනා දේ වෙනස් වෙන්නේ නැතිව තමන්ට ඕනා විදිහට වෙනස් කරගන්න හදනවා. එකට කියන්නේ තක්කඩි කම. උන් බලන්නේ උන් වෙනස් වෙලා ක්‍රමේ නිවැරදි කරන්න නෙමේ සිස්ටම් එක උන්ට ලේසි විදිහට වෙනස් කරගනන

    සිංහල ජාන වල අවුලක් වෙන්න ඇති. ඉස්සරලා බලන්නේ උන්ට ඕනා විදිහට වෙනස් කරගන්න.
    වෙන්න ඕනා රිජෙක්ෂන් එක තියාගන්න ඕනා. ඔකුන්ටත් වෙනස් වෙන්න.
    ඒ වෙනුවන් අනිත් ඒවා උස්සන්න ගත්තමා උන් දෙවරූඩ කරගන්නවා.. ඊට පස්සේ උන් කලින් ඉන්න උන්ට වඩා ඇනේ වෙනවා.