පච අනුරගේ සුන්බුන් මාලිමාවේ comedy නළුවා බුදිද තාම? කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හොරකම් කරා නම් කොලු සීන් කියලා සමාවක් නෑ. ඇතුලෙ තමයි
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    182
    197
    43
    ඔකට යන්නේ ඉතින් සිරිමත්ලා නෙමෙයිනෙ නේ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    HPF39KYaUAAJvOt
     
    • Haha
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,535
    113

    මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල් ගත කළ රැඳවියෙකු මරුට

    August 7, 2026 10:37 am

    මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
    එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


    - https://sinhala.adaderana.lk/news/229834
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    What are they demanding..?

    What a bunch of Pussies these jeppas.. Eka magulak wath manage karaganna baane.. ara ponna thadiya mokata innawada manda.. :no:

    No Journalists were killed or I believe even harmed during this regime..

    Don't pray for political instability brah..
    ------ Post added on Aug 7, 2026 at 1:08 PM