උසාවියේදී ගණේමුල්ල සංජීවටවෙඩි තියපු මිනිහාත් මැරිලා බන්ධනාගාර ගැටුමෙන්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ඔය හැම බන්ධනාගාර ගැටුමක් පිටිපස්සෙම කන්ජිපානි ඉන්නවා. රාජපක්ෂ බළල් අත

    සැකකරුවන් මරන්නේ හැබෑ අපරාධ කරුවන් හංගන්න ද?

    ආයුධ පෙන්නන්න එක්ක යන එකේ අලුත් ක්‍රමයද මේ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,687
    113
    🌎
    රාජපක්ෂ බළල් අත
    c150d39c-e8d8-40a2-b026-37493b61b420.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    මට මෙහෙම දෙයක් හිතුනා නාමල්ලා එහෙම හිරේට යන්න වෙයි කියලා.හිර ගෙවල් වල ගැටුම් ඇති කලාම නීතියක් විදිහට නිවාස වලම අත් අඩංගුවේ පසු වෙන්න ක්‍රමවේදයක් හදයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකකරුවන් මරන්නේ හැබෑ අපරාධ කරුවන් හංගන්න ද?

    ආයුධ පෙන්නන්න එක්ක යන එකේ අලුත් ක්‍රමයද මේ?
    රාජපක්ෂලාගෙන් අහල අපිටත් කියපං. කන්ගැට්ටගේ ඉඳල රාජපක්ෂලා මරවපු එවුන් ලිස්ට් එකක් ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ඒස්කබාර් වගේ ඔය පාර්ලිමේන්තුවේ සෙට් එකේ සල්ලි වලින් වෙනම හිරගෙයක් හදලා උන්ව එකට දාන්න ඕනේ . එකේ වියදම් උන් හොරකම් කරපුවගෙන් පවත්වාගෙන යන්න ඕනේ රජයට පවරගෙන බන්ධනාගාර අරමුදල . පොලී මුදල් , කොටස් ලාභාංශ වලින් උන්ට ඕන කෑම බීම ජිම් නිලියෝ බඩු ඕන එකක් සප්ලයි උනානම් හරි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    බලන් යනකොට ලංකාවේ ආණ්ඩු තිබ්බට වැඩක් නෑ තවම බලය තියෙන්නේ රාජපක්ෂලාට..
    උන්ව අල්ලලා හිරේ දාගන්න පුළුවන් එකෙක් නෑනේ ඇත්තට..
    ඔන්න උඹල අනුරට වත් චන්දෙ දුන්න නම් මනුස්සය ඇවිත් මහින්දව බෙල්ලෙන් අල්ලන් යන්නේ..
    කොහෙද ඉතින් මගහැරුනනේ..
    දැන් ඉන්න පොන්න ආණ්ඩුව රාජපක්ෂලාට ඕනේ ඕනේ ඒවා කරන්න දීල පුකේ ඇඟිල්ල ගහන් ඉන්නවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලන් යනකොට ලංකාවේ ආණ්ඩු තිබ්බට වැඩක් නෑ තවම බලය තියෙන්නේ රාජපක්ෂලාට..
    උන්ව අල්ලලා හිරේ දාගන්න පුළුවන් එකෙක් නෑනේ ඇත්තට..

    බොන්න ඕන ප්‍රශ්නයක්. මට හිතෙන්නෙ 2005-2014 කාලේ වර්ධනය වුන රාජපක්ෂ පවුල් ගහ නිසා වෙච්ච දෙයක් ඕක.

    දැන් උඹල උන්ව බබාල කරන්න හැදුවට ලෝකේ ඉන්න නරකම දේශපාලන පවුලක්

    Infographic-Tree-Sinhala.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,552
    113
    35
    Spain
    බලන් යනකොට ලංකාවේ ආණ්ඩු තිබ්බට වැඩක් නෑ තවම බලය තියෙන්නේ රාජපක්ෂලාට..
    උන්ව අල්ලලා හිරේ දාගන්න පුළුවන් එකෙක් නෑනේ ඇත්තට..
    ඔන්න උඹල අනුරට වත් චන්දෙ දුන්න නම් මනුස්සය ඇවිත් මහින්දව බෙල්ලෙන් අල්ලන් යන්නේ..
    කොහෙද ඉතින් මගහැරුනනේ..
    දැන් ඉන්න පොන්න ආණ්ඩුව රාජපක්ෂලාට ඕනේ ඕනේ ඒවා කරන්න දීල පුකේ ඇඟිල්ල ගහන් ඉන්නවා..
    මුන් තමයි කොහෙවත් යන හිපාටු කුඩ්ඩෙක් පාතාලේ ඩොන් කරන්න හදන්නේ. මෝඩ පකයි අන්තිමට ඉන්දියාවේ ඩාවුඩ් ඉබ්‍රාහිම් වගේ පිළිලයක් හදල තමයි නවතින්නේ. මේ කරුම වෙස ආණ්ඩුව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ඔය හැම බන්ධනාගාර ගැටුමක් පිටිපස්සෙම කන්ජිපානි ඉන්නවා. රාජපක්ෂ බළල් අත
    බලන් යනකොට ලංකාවේ ආණ්ඩු තිබ්බට වැඩක් නෑ තවම බලය තියෙන්නේ රාජපක්ෂලාට..
    උන්ව අල්ලලා හිරේ දාගන්න පුළුවන් එකෙක් නෑනේ ඇත්තට..
    ඔන්න උඹල අනුරට වත් චන්දෙ දුන්න නම් මනුස්සය ඇවිත් මහින්දව බෙල්ලෙන් අල්ලන් යන්නේ..
    කොහෙද ඉතින් මගහැරුනනේ..
    දැන් ඉන්න පොන්න ආණ්ඩුව රාජපක්ෂලාට ඕනේ ඕනේ ඒවා කරන්න දීල පුකේ ඇඟිල්ල ගහන් ඉන්නවා..
    දැන් අලුත් බළල් අතක් ඉන්නවා. ගනේමුල්ල සංජීව, කජ්ජා, වැලිගම සබාපති ඔක්කොම ගාතන පිටිපස්සේ ඉන්නේ වෙන ඩයි මයිනෙක් 🤌 :lol:
    මේක බලන්න
    https://web.facebook.com/keerthi.ratnayake.2025
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,386
    113
    මිනීමරල නැති උපාසක ජෙප්පෝ..😂👍

    බොන්න ඕන ප්‍රශ්නයක්. මට හිතෙන්නෙ 2005-2014 කාලේ වර්ධනය වුන රාජපක්ෂ පවුල් ගහ නිසා වෙච්ච දෙයක් ඕක.

    දැන් උඹල උන්ව බබාල කරන්න හැදුවට ලෝකේ ඉන්න නරකම දේශපාලන පවුලක්

    Infographic-Tree-Sinhala.jpg

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    එකටත් බයියෝ කෙඳිරි ගානවා නේද :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,552
    113
    35
    Spain
    එකටත් බයියෝ කෙඳිරි ගානවා නේද :(
    උඹලට තාම තේරුනේ නැහැ. ඉදපන් ටිකක් කල්. එතකොටවත් තේරෙයිද බලන්න.