උසාවියේදී ගණේමුල්ල සංජීවටවෙඩි තියපු මිනිහාත් මැරිලා බන්ධනාගාර ගැටුමෙන්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,695
    9,016
    113
    බන්දනාගාර වල ඉන්නේ ගොඩක සැකකරුවෝ, මේවගේ සැකකරුවෝ පිරෙන්න හේතුව නඩු ගොඩ ගැහෙන එක, ඒ නඩු ගොඩ ගැහෙන්න හේතුව විනිසුරු හිගය, එකට ලේසිම විසදුම විනිසුරු වයස දීර්ග කිරීම..

    ජනමත විචාරනෙකට යන්න උනොත් හේතුව හදාගෙන ඉන්නේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,735
    9,150
    113
    Galaha
    ආ අර ඒ දවස්වල ලංකාවේ ගොං බඩු වල පෑන්ටි තෙත් කරපු එකා නේද. 🥴
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,608
    3,400
    113
    18
    Bohitiya
    බන්දනාගාර වල ඉන්නේ ගොඩක සැකකරුවෝ, මේවගේ සැකකරුවෝ පිරෙන්න හේතුව නඩු ගොඩ ගැහෙන එක, ඒ නඩු ගොඩ ගැහෙන්න හේතුව විනිසුරු හිගය, එකට ලේසිම විසදුම විනිසුරු වයස දීර්ග කිරීම..

    ජනමත විචාරනෙකට යන්න උනොත් හේතුව හදාගෙන ඉන්නේ.

    mekata thama dagalanne.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,072
    18,417
    113
    උඹලට තාම තේරුනේ නැහැ. ඉදපන් ටිකක් කල්. එතකොටවත් තේරෙයිද බලන්න.
    අපිත් මේ ඉන්නේ තේරෙනකල් තමයි :cool:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,540
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අලුත් බළල් අතක් ඉන්නවා. ගනේමුල්ල සංජීව, කජ්ජා, වැලිගම සබාපති ඔක්කොම ගාතන පිටිපස්සේ ඉන්නේ වෙන ඩයි මයිනෙක් 🤌 :lol:
    මේක බලන්න
    https://web.facebook.com/keerthi.ratnayake.2025
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,540
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තවම ලංකාවේ කුඩු අයිස් හිඟයක් නැහැ. දැන් තේරුම් ගනින්
    රනිල්ගෙ යුක්තිය කාලේ කුඩඩෝ 20000ක් විතර අත්අඩංගුවට ගත්තට කුඩු හිඟ වුනා ද? මට මේවා තේරෙන්නෙ නෑනෙ :(
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,104
    17,811
    113
    35
    Spain
    රනිල්ගෙ යුක්තිය කාලේ කුඩඩෝ 20000ක් විතර අත්අඩංගුවට ගත්තට කුඩු හිඟ වුනා ද? මට මේවා තේරෙන්නෙ නෑනෙ :(
    ඉතින් බන් උඹලගේ තියරි අනුව කුඩු ගෙන්නුවේ රනිල්ලා, මහින්දලා, උන්ගේ හෙන්චය්යෝ. උන්ට දැනේ බලේ නැහැ. නඩු තියෙනවා හිරෙත් ගිහින්. එත් තාම කුඩු එනවා. කිසිම හිඟයක් නැහැ. එතකොට රනිල්ලාගේ බැටන් එක ඩයි මයිනා අරගෙන රිලේ එක දුවනවද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,540
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් උඹලගේ තියරි අනුව කුඩු ගෙන්නුවේ රනිල්ලා, මහින්දලා, උන්ගේ හෙන්චය්යෝ. උන්ට දැනේ බලේ නැහැ. නඩු තියෙනවා හිරෙත් ගිහින්. එත් තාම කුඩු එනවා. කිසිම හිඟයක් නැහැ. එතකොට රනිල්ලාගේ බැටන් එක ඩයි මයිනා අරගෙන රිලේ එක දුවනවද?
    රනිල්වයි මයිනවයි කූඩුවට දැම්මට පස්සෙ ඕක ඉවර වෙයි
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,524
    3,015
    113
    බස් වල විකුණන තෙල් වගේ. ඕනම නොහැකියාවක් සඳහා: "ඕක කරේ රාජපක්ෂ ල." 🤣
    බලේ ඉන්නකොට ඔක්කොම කරන්නෙත් රාජපක්ෂලා, විපක්ෂයේ ඉඳලා ඔක්කොම කරන්නෙත් රාජපක්ෂලා... 🤣🤣🤣

    ජෙපි ඩෝබි theory.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඌ නෙමෙ බන් මැරිලා තියෙන්නෙ. නිව්ස් එක හරියට බලලා ත්‍රෙඩ් එක දාපන්. :lol: :lol: :lol: :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    මට මෙහෙම දෙයක් හිතුනා නාමල්ලා එහෙම හිරේට යන්න වෙයි කියලා.හිර ගෙවල් වල ගැටුම් ඇති කලාම නීතියක් විදිහට නිවාස වලම අත් අඩංගුවේ පසු වෙන්න ක්‍රමවේදයක් හදයි
    ජෙප්පෝ එච්චර මෝඩ නෑ බං.... උන් හදන්නේ


    p=1
    p=n
    p~p+1 ට දාලා නාමල් ට ෂොට් එක දෙන්න
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    ඔය හැම බන්ධනාගාර ගැටුමක් පිටිපස්සෙම කන්ජිපානි ඉන්නවා. රාජපක්ෂ බළල් අත
    lankawa palane karane rajapaksala.. anura kumara kiyanneth rajapaksage balal atha. anurage contract eka thamai namol ta wayasa enakam rata allagena inna eka!