මචන්ලා, නෝමල් සර්විස් වලින් Gear Oil මාරු කරන්නෙ Drain & refill කරලනෙ. මේකෙදි Drain කලාට Gear Box එකේ ඇතුලෙ Oil වලින් බාගයක්වත් එලියට එන්නෙ නෑනෙ (torque converter and internal cooling lines වල බාගයක් හිර වෙනවා, එන්ජින් ඔයිල් වගේ නෙමෙයි).
සමහර ලොකු ගරාජ් වල Flush මැශින් තියෙනවා කියල අහල තියෙනවා, උබල කරන්නෙ ෆ්ලශ් කරල රීෆිල් කරන එකද? නැත්නම් Drain & refill කලාම ඇතිද? flush කලොත් ඔක්කොම පරන ඔයිල් එලියට යනවා. drain කලාම ඔයිල් කලවන් වෙන එක තමයි ප්රශ්නෙ.

Last edited: