අද හොදටම තදින් වහිනවා කියල windy.com predictions තිබ්බ .ඊයේ කාලගුනේ උනුත් කිවේ ඒකමයි ,ඒත් අද කොහේටවත් පොඩ්ඩක්වත් වැහලා නැහැ .අපරාදේ ඔය වගේ දෙපාර්තමේන්තු නඩත්තු කරන්නේ .
ඔව් ඇත්තටම ඕක නඩත්තු කරන එකේ කිසිම තේරුමක් නෑ. කාලගුණ චන්ද්‍රිකා වලින් එන ඩේටා පට්ටම accurate. ෆෝන් එකේ වෙදර් ඇප් එකේ කියන කාලගුණ අනාවැකිය වැරදුනු දවසක් මටනම් මතකත් නෑඅපරාදේ ඔය වගේ දෙපාර්තමේන්තු නඩත්තු කරන්නේ .