ලංකාවේ කාලගුණ දෙපාරතමේන්තුවේ උන් අනාවැකි කියන්නේ windy.com site eke predictions බලලද ?

barsl

Active member
  • Sep 30, 2025
    125
    140
    43
    අද හොදටම තදින් වහිනවා කියල windy.com predictions තිබ්බ .ඊයේ කාලගුනේ උනුත් කිවේ ඒකමයි ,ඒත් අද කොහේටවත් පොඩ්ඩක්වත් වැහලා නැහැ .අපරාදේ ඔය වගේ දෙපාර්තමේන්තු නඩත්තු කරන්නේ .
     
    • Like
    Reactions: Mugen and Pundit

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,162
    5,172
    113
    Na.
    Echchara wath mahansi wen na.
    Hudson nam essara kiwwe Janeyley erala ahasa balalalu
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    582
    654
    93
    weather check කරන්න තියෙන හොඳම app එක මේකද බං ?
     

    barsl

    Active member
  • Sep 30, 2025
    125
    140
    43
    issaranam hodai . namuth me sathiye unge prediction model eke awlak .sathiyema (monday to saturday ) eka eka pathi walata godak haiyena wahinawa kiyala thibba,eth kohatawath ehema wahala thibbe naha
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,387
    25,241
    113
    tracing Geo-location.. ... ...
    මේක බලලා..

    The_Milestone_weather_forecasting_stone_-_geograph.org.uk_-_1708774.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,136
    19,766
    113
    Miami
    අපරාදේ ඔය වගේ දෙපාර්තමේන්තු නඩත්තු කරන්නේ .
    ඔව් ඇත්තටම ඕක නඩත්තු කරන එකේ කිසිම තේරුමක් නෑ. කාලගුණ චන්ද්‍රිකා වලින් එන ඩේටා පට්ටම accurate. ෆෝන් එකේ වෙදර් ඇප් එකේ කියන කාලගුණ අනාවැකිය වැරදුනු දවසක් මටනම් මතකත් නෑ