මොනව නැතත් මුන් පොටෝස් ටිකනම් ගන්නව අම්මට සිරි වෙන්න.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    දැන් ඉතිං රට දියුණු වෙන එක නවත්තන්න සක්කරයටවත් බේ.
    වැඩ ටික යටින් ගානට යනවා
    අනුරයියා තව අවුරුදු 10කට වඩා දිගටම ජනපති
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    IMG_8981.jpeg

    Owa monawada mewath ekka. Photographer divi paraduwata thiyala gaththa photo :rolleyes:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,673
    4,539
    113
    කර අඹපු 159
    මේ යකාට ආස නැති උනත් අද මේ 159ගැන කියන්නෙ විද්යාත්මකව සැගවු ඇත්තක්.

    රජකාලෙ අන්තපුරේ මුරට දාන්න පිරිමින්ට ගන්නකොට උන්ගෙ ලින්ගෙ කපනවා.එහෙම උනාම හෝමෝන් changes නිසා සෙක්ස් ෆීලින් නවතිනව නමුත් ඇග හොද හය්යට හැදෙනව.(eunuch )

    ජවිපෙ 159ටත් කරල තියෙන්නෙ සමාන උපායක්.උන්ගෙ හිතන එක වලක්වල බන්දනය කරල.පැලවත්තෙන් කියල දෙන සීමාවට එහා හිතන්න බෑ ඊට එහා කතා කරන්න බෑ අනික් මන්ත්‍රිලට වගෙ නිර්මානත්මක කතා වැඩ කැපවීම් හරාම්ලු.( Mentally cascaded male/female MPs)

    Last edited:
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර අඹපු 159
    මේ යකාට ආස නැති උනත් අද මේ 159ගැන කියන්නෙ විද්යාත්මකව සැගවු ඇත්තක්.

    රජකාලෙ අන්තපුරේ මුරට දාන්න පිරිමින්ට ගන්නකොට උන්ගෙ ලින්ගෙ කපනවා.එහෙම උනාම හෝමෝන් changes නිසා සෙක්ස් ෆීලින් නවතිනව නමුත් ඇග හොද හය්යට හැදෙනව.(eunuch )

    ජවිපෙ 159ටත් කරල තියෙන්නෙ සමාන උපායක්.උන්ගෙ හිතන එක වලක්වල බන්දනය කරල.පැලවත්තෙන් කියල දෙන සීමාවට එහා හිතන්න බෑ ඊට එහා කතා කරන්න බෑ අනික් මන්ත්‍රිලට වගෙ නිර්මානත්මක කතා වැඩ කැපවීම් හරාම්ලු.( Mentally cascaded male/female MPs)

    සිරිකොතෙන් දෙන සීමාවට එහා හිතල වැඩ කරපු එකෙක්, මැදමුලනෙන් දෙන සීමාවෙන් එහා හිතපු එකෙක් ඉන්නවා නම් කියපන් :-D 🤌
     
    • Haha
    Reactions: Tonto

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    කර අඹපු 159
    මේ යකාට ආස නැති උනත් අද මේ 159ගැන කියන්නෙ විද්යාත්මකව සැගවු ඇත්තක්.

    රජකාලෙ අන්තපුරේ මුරට දාන්න පිරිමින්ට ගන්නකොට උන්ගෙ ලින්ගෙ කපනවා.එහෙම උනාම හෝමෝන් changes නිසා සෙක්ස් ෆීලින් නවතිනව නමුත් ඇග හොද හය්යට හැදෙනව.(eunuch )

    ජවිපෙ 159ටත් කරල තියෙන්නෙ සමාන උපායක්.උන්ගෙ හිතන එක වලක්වල බන්දනය කරල.පැලවත්තෙන් කියල දෙන සීමාවට එහා හිතන්න බෑ ඊට එහා කතා කරන්න බෑ අනික් මන්ත්‍රිලට වගෙ නිර්මානත්මක කතා වැඩ කැපවීම් හරාම්ලු.( Mentally cascaded male/female MPs)

    ඒ තමා රියල් වහල්ලු