මේ ගෑනි 2018දි LTTE එක ගැන තිබ්බ documentary එකක රඟපාලා තියෙනවා නේද..
දැන් එනවලු බිම් බෝම්බ ඉවත් කරන්න..
Ay llt hithawadi kiynne>?
මේ ගෑනි 2018දි LTTE එක ගැන තිබ්බ documentary එකක රඟපාලා තියෙනවා නේද..දැන් එනවලු බිම් බෝම්බ ඉවත් කරන්න..
mn nemei ehema kiyanne..Ay llt hithawadi kiynne>?
Wheels of time tv series eke meki htyamn nemei ehema kiyanne..
British actress and Mines Advisory Group (MAG) ambassador විදියට බිම් බෝම්බ මිලියනයක් ඉවත් කරපු එක සමරන්න එන්නේ.
මේ උඹ කියන film එක. A Private War (2018). අපේ war එක ගැන documentary එකක් නෙවෙයි. War Journalist (corespondent) කෙනෙක් වෙච්ච Marie Colvin ජිවිත කතාව. ඕකේ scene එකකට තියෙනවා එයා ලංකාවේ civil war එක report කරන්න ආපු වෙලාවේ සිද්ධ වෙච්ච clip එකක්
මහින්ද මහත්තයා විදුලි පුටුවට
![]()
උන්ගේ අඩියක් හෑරුවන්ම් මිනී ලක්ස ගනන් හොයන්න පුලුවන් ඒ තරම් මරල ඇති![]()
යුරෝපෙ උන් උන්ගෙ රට්වල් වලට අපෙ රටේ තියෙන සම්පත් ඔක්කෝම අවුරුදු 400+ තිස්සේ ඇදලා, සමූහ ඝාතන කරලා, අපිව judge කරන්න එනවා, අපෙන් රට දියුනු නැත්තෙ ඇයි අහන්න එනවා. පුදුම ලෝකෙක අපි ඉන්නෙ
British actress and Mines Advisory Group (MAG) ambassador විදියට බිම් බෝම්බ මිලියනයක් ඉවත් කරපු එක සමරන්න එන්නේ.
මේ උඹ කියන film එක. A Private War (2018). අපේ war එක ගැන documentary එකක් නෙවෙයි. War Journalist (corespondent) කෙනෙක් වෙච්ච Marie Colvin ජිවිත කතාව. ඕකේ scene එකකට තියෙනවා එයා ලංකාවේ civil war එක report කරන්න ආපු වෙලාවේ සිද්ධ වෙච්ච clip එකක්
gahapanWheels of time tv series eke meki htya
mata hodata ngga e dwswl baladdi