අඩු වයසින් බඳින්න පුළුවන් ද? දැන් බැරි උනාට ඉස්සර අවුලක් නැත්ද?

Geriya

Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    The Bible does not state Mary's exact age when she married Joseph. Based on historical and cultural customs of first-century Judea, most scholars estimate she was a young teenager, likely between 12 and 16 years old

    The Bible does not state Rebekah's age when she married Isaac. It only notes that Isaac was 40 years old (Genesis 25:20). Ancient Jewish commentaries and traditions offer varying estimates, ranging from a young child (such as 3 years old) to early adulthood (around 14 to 20 or older)

    Traditional Islamic texts state that Aisha was 6 years old at the time of her contract and 9 years old when the marriage was consummated, though some modern scholars and alternate historical calculations argue she was between 14 and 19. [1, 2]
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,003
    12,127
    113
    🌎
    Traditional Islamic texts state that Aisha was 6 years old at the time of her contract and 9 years old when the marriage was consummated,
    @Jihadi john @sinhawanshaya @kazzen @Al Baik

    Scared Homer Simpson GIF by reactionseditor
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,547
    113
    35
    Spain
    ලංකාවේදී නම් සිංහල/දෙමල අයට බැහැ. මුස්ලිම් අයට මවුලවිගෙන් අවසර ඇතිව පුළුවන්. මෙහෙ විවාහ නීති 3ක් 4ක් තියෙනවා. සිංහල උන්ට උඩරට පහතරට ක්‍රිස්තියානි. දෙමළ යට උඩරට නීතිය නැහැ. ඉතිරිව තියෙනවා. මුස්ලිම් උන්ට වෙන එකක්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    Prince Siddhartha married Yasodhara when they were 16..

    In Aus you can finish your complete secondary education (College) by the time you are 18..

    Secondary education is a primary factor for the universal age of 18 to get married, I reckon..

    Age 18 is not that old compared to 28 or 38 (where you are in the middle ages).. 🙂
     
    Last edited:
    • Wow
    Reactions: CamelToe

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,251
    8,105
    113
    Galaha
    අපේ අච්චි වයස 16න් බැඳල තියෙන්නෙ. එතකොට අපේ සීයට 24යි වයස. ආච්චිට ඒ වයසෙදිම අපේ මාමව හම්බෙලා තියෙනව. අවුරුදු 2කට පස්සෙ අපේ අම්මව හම්බෙලා තියෙනව. ඒකියන්නෙ ආච්චිට වයස 18 වෙනකොට දරුවො දෙන්නම හම්බෙලා ඉවරයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,244
    8,619
    113
    owa e kale prashna nemei. govt eken standardize krnna thama owa dala thiyenne.

    e kale marriage wala sign kireemakwath nane :lol:
    magula gattama gamema un dannawa mun denna married kiyala..echra thama. hamoma ekinekawa danna gamaka e vidiyata thama marry kala kiyanne.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    Prince Siddhartha married Yasodhara when she was only 13..

    I do not know how old was Siddhartha but at the age of 13 a person could appear quite small in stature..

    In Aus you can finish your complete secondary education (College) by the time you are 18..

    Secondary education is a primary factor for the universal age of 18 to get married, I reckon..

    Age 18 is not that old compared to 28 or 38 (where you are in the middle ages).. 🙂
    Don’t spread lies about Buddism without refrences. Shame on you. In Buddhism, it is clearly stated as 16. I know the type of brainwashed people who spread lies on YouTube and social media to cover up the bullshit in their own rapist and terrorist book. This is completely disgusting 🤮
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    If you have the means to marry at 18 - 20, you could expect to become a grand parent at 40 and be of great support to your family..

    Don’t spread lies about Buddism without refrences. Shame on you. In Buddhism, it is clearly stated as 16. I know the type of brainwashed people who spread lies on YouTube and social media to cover up the bullshit in their own rapist and terrorist book. This is completely disgusting 🤮

    Corrected..
    ------ Post added on Aug 9, 2026 at 6:36 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    ඕක තාමත් විවාහ රෙජිස්ට්‍රාල කරනව.

    වයස වැඩියෙන් දාල බන්දනව.

    රෙජිස්ටර් කරන පොතේ ගොඩක් එහාට වෙන්න ලියන්නෙ.

    අනාගතේට ඩේට් දානව ඉරන්නෙ නැති කොලේ,
    අනිත් කොලේ වෙන කොලයක් තියල කාබන් කොලේ තියල ලියනව ඩේට් එක (නැත්තන් රජයේ රෙජිස්ටර් කරන්න බැරි නිසා)

    දුප්පත් එකෙක් නම් තෑගි විදිහට පගාව රු: 5000 යි.

    සල්ලි තියෙන එකෙක් නම් තෑගි විදිහට පගාව රු: 10000 යි.

    දෙපැත්තම නීති විරෝදී වැඩක්. ඒත් ලන්කාවෙ ඕනෙම කුපාඩි වැඩක් වෙනව.
     
    • Wow
    Reactions: Inigo Montoya

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    1900 මුල් ගණන් වල 13-15 වෙනකොට බදිනවා. ආමි එකට යන්න පුළුවන්. රස්සාවක් කරන්න ඕන.
    උපරිම ආයු කාලය 32 - 45ක් වගේ
    ජීවත් වන කාලේ, සමාජ අවශ්‍යතා එක්ක පොඩි ළමයා කියන එක වෙනස් වෙනවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    1900 මුල් ගණන් වල 13-15 වෙනකොට බදිනවා. ආමි එකට යන්න පුළුවන්. රස්සාවක් කරන්න ඕන.
    උපරිම ආයු කාලය 32 - 45ක් වගේ
    ජීවත් වන කාලේ, සමාජ අවශ්‍යතා එක්ක පොඩි ළමයා කියන එක වෙනස් වෙනවා.

    Interesting, where did you find this..?

    "උපරිම ආයු කාලය 32 - 45ක් වගේ"
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අපේ අච්චි වයස 16න් බැඳල තියෙන්නෙ. එතකොට අපේ සීයට 24යි වයස. ආච්චිට ඒ වයසෙදිම අපේ මාමව හම්බෙලා තියෙනව. අවුරුදු 2කට පස්සෙ අපේ අම්මව හම්බෙලා තියෙනව. ඒකියන්නෙ ආච්චිට වයස 18 වෙනකොට දරුවො දෙන්නම හම්බෙලා ඉවරයි.
    පුදුම විසයක් නේ ආච්චිට තිබිල තියෙන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya