එකක් තියෙනවද බන්, ප්‍රිවට් ඔෆිස් එකක්,මෙඩිකල් එහෙම කරල ලයිසන් එක දවසෙන් ගන්න පුලුවන්. මට rmv එකෙ එකෙක් කිව්වෙ.උබල දන්නවද?
තව ඩයල් එකක් සෙට් උන, උ කියනව වැඩෙ දවසෙන් කරල දෙන්නම්, ඇපොයිමන්ට් එකට යන ගානයි,කාර්ඩ් එකට යම ගානයි එකවුන්ට් එකට දාන්නලු. මට නම් මූව ශුවර් එකක් නැ. ඔන නම් නම්බර් එක දෙන්නම්. Pm එකක් දාපන් ඕන එකෙක් ඉන්නවනම්.
උබලා දන්න කන්ටැක් එකක් නැද්ද බන්. දවසෙන් මෙක හදාගන්න. මන් ලග රිටන් ටිකට්,trc එක තියෙනවා. ඇපොයිමන්ට් දාල ගන්න ගියොත් මෙක හෙන කාලයක් යන වැඩක්නෙ.
කොලබින් විතරද බන් දවසින් කරගන්න පුලුවන්.